Pidurangala - In the midst of serenity

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හරිම ලස්සන තැනක්
නම්ත් හිතට වදින්වා
සීගිරි ළදුන් මල් අරං කොහොම තියෙන්න ඇද්ද ඒ කාලේ :D

ජයසක් හඩවන හෝරාවේ
හේවිසි හඩ ඇරඹෙන්ට කලින්
සෙල්පියගැට මත සෙමින් පයතබා
පිදුරංගල යමු උදෑසනේ
 

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    හරිම ලස්සන තැනක්
    නම්ත් හිතට වදින්වා
    සීගිරි ළදුන් මල් අරං කොහොම තියෙන්න ඇද්ද ඒ කාලේ :D

    ජයසක් හඩවන හෝරාවේ
    හේවිසි හඩ ඇරඹෙන්ට කලින්
    සෙල්පියගැට මත සෙමින් පයතබා
    පිදුරංගල යමු උදෑසනේ

    ඔව් මචන්..පුදුම ලස්සන තැනක්...
    අපි ලගදිත් ගියා..
    හැබැයි යද්දි දවල් 2pm විතර..
    ගල උඩට නගින්න හොදම විදියෙ කට්ටකුත් කෑවා..
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Great post
    Thanx for sharing with us
    Welcome ..
    3.gif
     

    nwnbs

    Member
    අපි කොච්චර නම් වාසනාවන්තද... :) තාම ගිහින් නම් නෑ. බලන්න ඕනෙ උත්සහ කරල කවද හරි යන්න...
    යන්න තැන් නම් ගොඩයි... :)
    ගොඩක් ස්තුතියි යාළුවා... :D
     
    • Like
    Reactions: aragon

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    අපි කොච්චර නම් වාසනාවන්තද... :) තාම ගිහින් නම් නෑ. බලන්න ඕනෙ උත්සහ කරල කවද හරි යන්න...
    යන්න තැන් නම් ගොඩයි... :)
    ගොඩක් ස්තුතියි යාළුවා... :D
    Gihin balanna machan...
    Yannama watina thanak...
    :yes::yes: