
හරිම ලස්සන තැනක්
නම්ත් හිතට වදින්වා
සීගිරි ළදුන් මල් අරං කොහොම තියෙන්න ඇද්ද ඒ කාලේ
ජයසක් හඩවන හෝරාවේ
හේවිසි හඩ ඇරඹෙන්ට කලින්
සෙල්පියගැට මත සෙමින් පයතබා
පිදුරංගල යමු උදෑසනේ
Gihin balanna machan...අපි කොච්චර නම් වාසනාවන්තද...තාම ගිහින් නම් නෑ. බලන්න ඕනෙ උත්සහ කරල කවද හරි යන්න...
යන්න තැන් නම් ගොඩයි...
ගොඩක් ස්තුතියි යාළුවා...![]()

