Congratulations, Postal voters for MR.

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    යූකේ ඩූඩ් රැජිනගේ ජංගි ටික හෝදනවලු :oo: ඊනිව්ස් එකේ දාල තිබුනේ

    ‍රැජිනගේ ජංගි:confused:.. වෙන්න බෑ. එයා සාමාන්‍යයයෙන් කොල්ලන්ගෙ ජංගි නේද හොදන්න කැමති:P.. ශුවර් එකටම මිලිබෑන්ඩ් එක්ක සෙට් වෙලා ඇති:lol:. පව් අසරණය
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ‍රැජිනගේ ජංගි:confused:.. වෙන්න බෑ. එයා සාමාන්‍යයයෙන් කොල්ලන්ගෙ ජංගි නේද හොදන්න කැමති:P.. ශුවර් එකටම මිලිබෑන්ඩ් එක්ක සෙට් වෙලා ඇති:lol:. පව් අසරණය

    සෝල්හයිම් ඩූඩ් අක්කිව එලෙව්වට පස්සේ මිලිබෑන්ඩ් අංකල් අලුතෙන් ජොබ් එකක් වත් දීලද :baffled:
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    Anitya.
    :rolleyes:

    යූකේගේඩූඩ් නම් ඉන්නේ සුද්දොත් එක්ක. ඒක නිසා මිනිහට අවුලක් නෑ.. හැබැයි යුරාජ් ඔයාටත් නොකියා රට පැන්නද දන්නෙ නෑ:rofl:... පව් අසරණ මනුස්සයා. මොනවා උනත් මදි නොකියන්න එස්.එෆ්ට කඩේ ගියා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Athula uncle dan ElaKiri eke kollo kurutto uncle ta huu kiyaavine...? Me wage awasthawaladi uncleta karanna deyak kalin plan karala thibune wath nadda?? :S
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    සෝල්හයිම් ඩූඩ් අක්කිව එලෙව්වට පස්සේ මිලිබෑන්ඩ් අංකල් අලුතෙන් ජොබ් එකක් වත් දීලද :baffled:

    ලංකටෲත්.කොම් වලට අනුව නයිට් ජොබ් එකක්ලු දීලා තියෙන්නෙ:P. අර පැය ගානට ගෙවන ජොබ් තියෙන්නෙ.. අන්න ඒකක්ලු.:rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ලංකටෲත්.කොම් වලට අනුව නයිට් ජොබ් එකක්ලු දීලා තියෙන්නෙ:P. අර පැය ගානට ගෙවන ජොබ් තියෙන්නෙ.. අන්න ඒකක්ලු.:rofl:
    ඊක්ස්, දැන් සිනමන්ලේක්සයිඩ් හෝටලේ රනිල් අංකල් එක්ක සෙට් වෙලා ඇති :rofl:
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    ජය අපටයි.... ඒ ජය රටටයි.... සුභ අනගතයක්!
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ඊක්ස්, දැන් සිනමන්ලේක්සයිඩ් හෝටලේ රනිල් අංකල් එක්ක සෙට් වෙලා ඇති :rofl:

    :shocked: මංගලත් ඉන්නවනෙ... ඩූඩ් ට හොඳ බිස්නස් එකක් කරගන්න පුලුවන් වෙයි..මොනව උනත් ඩූඩ් ඉතින් ඉම්පෝටඩ් බඩුවක්නෙ :lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    පොඩ්ඩක් ඉවසලා හිටපන් තවම චංද ප්‍රතිඵල 3යි එලියට දැම්මේ, හොද හොද සෙල්ලං එලි වෙන ජාමෙට..
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    20966_265903772685_187843542685_3463478_5259766_n.jpg