
Song eka Mama Gathaa Thankx
ane kauru gawa hari me songs thiyenawanam pls give me!!!!!!!
apa hamu nowana hemanthe - neela wickramasinghe
galana dolai - priyanath rathnayake
koula nada denu - madhumadawa aravinda
muhuda handana welawe - madhumadawa aravinda
sadana - priyankara perera
oba ma hamu u awasan dine - artist?????
හරි ලස්සන සින්දුවක්.
මෙහි මුල් පිටපතේ මෙහෙම කොටසකුත් තිබුනා.
'දූ අල්ලන්නට හැන්දෑ යාමේ
මල්ලක් අරගෙන බිල්ලෙක් එනවලු
වීර දුවේ මා බිය නොම වන්නේ
සිහල ලෙයයි නුඹෙ සිරුරෙ දුවන්නේ'
අවාසනාවකට වගේ, මේ ගීතය යලි පටිගත කරන කාලය වෙන කොට ලංකාවේ තිබුණේ 'සිංහල' කියන්නේ අසභ්‍ය වචනයක් ලෙස සැලකූ යුගයක්.
ඉතින් නන්දා මාලිනීත් ගීතය කප්පාදු කරලා.
me sinduwa mama school yana kale udeata radio eka yanawa mama harima asa sinduwak
oyagollan kamathi nam ahala balanna
Nalini Ranasinghe thamai kiyanna
Mage Sitha Thanpathya Thanpathya
http://www.sendspace.com/file/4cntn8