~~ අප්සරා ~~- Apsara......

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අපූරු කවියක් දිලක්ශිකා…
අපි මේ සමාජ ස්තරය ගැන මේ දවස් වල ගොඩක් කතා කලා මම හිතන්නේ…
මේ පහත් තත්ත්වයට පත් වෙන මිනිස්සු නිසා සමාජයට වෙන්නේ විශාල හානියක්…
මේක අපි නොදන්නව උනාට ලන්කාවෙ බොහොම දරුනුවට පැතිරිච්ච සමාජ පිලිලයක්..
මේ වගේ අසරන කමට පත් වෙච්ච අය වගේම මේ රැකියාවෙන් කෝටිපතියෝ වෙච්ච ගෑනුත් ඉන්නවා…
මම කාලයක් තරු හෝටලයක් ඇසුරු කරමින් රැකියාවක නිරත උනා..
එහෙ හිටිය එක ගනිකාවක් “රස්සාවට” එන්නේ පර්ජෝ කාරෙකක.. දවසෙ ආදායම ලක්ශ 1-2 අතරලු..
එහෙම අයට අහුවෙන පිරිමින්ටත් ඉතින් දෙය්යන්ගෙම පිහිට තමයි..
ඒ වගෙ පැත්තක් ගැනත් කවියක් ලියන්නකො..


මම උත්සාහ කරනම් රසික ඒ පැත්ත ගැනත් කතා කරන්න
ස්තුතියි අදහස්වලට
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ජන්මෙට වඩා පුරැද්ද ලොකුයි කියලා කථාවකුත් තියනවා. නැමුත් හැම කෙනාම එකම කෝදුවෙන් මනින්න පුලුවන්කමක් නෑ කියලයි මට හිතෙන්නේ.
අපි මිනිස්සු. එක එක විදිහේ...
අලුත් තේමාවක් ඔස්සේ මෙවන් නිර්මානයක් ගොඩනැගුවාට ස්තුතියි දිල්...

අපූරැයි...

පී.එස් එකත් නියමයි...


බොහෝම ස්තුතියි අදහස්වලට මිස්සක
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සුවහසක් පැතුම් මැද ඉපිද මේ ලෝ තලයෙහි
    කුමක් හෝ දොසක් සිදුව ඇත සසර මඟ දික් වන්නට,
    පැලී ඉරිතලා ගිය මේ මහ පොලොවෙහි
    වීදි සරණ ලඳුනකගේ දිවියෙහි පැතිකඩක් කියන්නට,
    සංවේදී වුනිද හදවත නුඹේ,
    ඒ සංවේදීත්වයට උපහාරයයි මේ..........
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    dukaa|දුකා;6512686 said:
    ෂා . . .මාරයි නේ . . මාරම මාර නිර්මානයක් . . .

    වීදි සරන ලඳුන් දෙස හෙලූ සානුකම්පිත බැල්මක් කියලත් කියන්න පුලුවන් මේ කවිය . .

    ජය වේවා . .


    බොහොම ස්තුතියි අදහසට සහෝ
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මෙ topic එක ගොඩක් අය එක එක විදියට නිර්මණ කරල තියනව. එත් මෙ නිර්මණය ගොඩක් සන්වෙදි විදියට ලියල තියනවා.ගොඩක් ලස්සනයි දිල් අක්කි!

    හ්ම්ම් ! ස්තුතියි කසුන්