පාපොච්චාරණය

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    නොවැමබර් මස සිට දේශපාලන සටන් නිසා අපි දෙපැත්තකට වී
    මඩ ගසා ගත්තෙමු

    අවසන් දින දෙකේදි තවත් වැඩි ‍විය

    නමුත් එ කිසිවක් පුද්ගලික මඩ ගැසිමක් හෝ පුද්ගලික තරහක් හෝ නොවේ
    හුදෙක් දේශපාලන මඩ ගැසීම් පමණි

    මෙම කාලයේදි මාගේ අතින් කිසිවෙකුට මගේ අතින් කිසියම් සිත් රිදිමක් වරදක් සිදුවුයේ නම්
    මා හට සමාවන්න

    ( වි‍ශේෂයෙන් යුරාජ් ඇතුලු ජෙනරාල් සරත් ‍ෆොන්සේකා මහතාට සහය දැක්වු කණ්ඩායමෙන්)

    දැන් අපි නැවත එක්වෙමු:D:D:yes::yes:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    :baffled:
    මහින්දගේ පරාජිත ජයග්‍රහණය

    මහින්දගේ ජයග්‍රාහී ප්‍රකාශයේ
    පැහැදිලිව පෙනුණ පරාජිත ස්වභාවයට
    හේතුව කුමක්ද?

    සුදුස්සාගෙන් බලෙන් කොල්ල කෑ කිරුළක්,
    තමන්ට කිසි සේත් අයිති නැති කිරුළක්,
    අඩමානයට හිසේ දරාගෙන
    ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාවක් ඉදිරියේ
    රජෙක් වගේ බොරුවට හැසිරෙන්නට සිදුවීමද?
    :D
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    දැන් ජන්දේ ඉවරයිනේ
    මචෝ අතුල අඩුම තරමේ මේ තේරේඩ් එකේ වත් මඩ නො ගහා හිටපන්කෝ
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    :baffled:
    මහින්දගේ පරාජිත ජයග්‍රහණය

    මහින්දගේ ජයග්‍රාහී ප්‍රකාශයේ
    පැහැදිලිව පෙනුණ පරාජිත ස්වභාවයට
    හේතුව කුමක්ද?

    :D

    Onna othin ubath ekka peace talk bahan... war eken nam apith lasthi.....
     

    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    42
    www.ElaKiri.com
    19265132030525683515069.jpg

    :baffled::rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සමාව ගන්න නම් ඕනා නෑ...........:no::no: මොකද උඹ උඹේ මතය දැරුවා..........:yes::yes: මම මගේ මතය දැරුවා..........:yes::yes: එච්චරයි .............:yes::yes:

    නමුත් ඊයේ කරපු බලු වැඩේට නම්..............!! :oo::oo:


    http://www.elakiri.com/forum/showpost.php?p=6528249&postcount=27

    Read this and thanks a lot 4 your thread....!! :)

    Invalid Thread specified. If you followed a valid link, please notify the administrator :rolleyes::frown: