oya ge denena wita hithana ona thamyi mokada api hithana tharam lokaya lassana neathi nisa.....
apuruyi nirmanaya...........
apuruyi nirmanaya...........
Last edited:
අපූරු කවියක් දිලක්ශිකා…
අපි මේ සමාජ ස්තරය ගැන මේ දවස් වල ගොඩක් කතා කලා මම හිතන්නේ…
මේ පහත් තත්ත්වයට පත් වෙන මිනිස්සු නිසා සමාජයට වෙන්නේ විශාල හානියක්…
මේක අපි නොදන්නව උනාට ලන්කාවෙ බොහොම දරුනුවට පැතිරිච්ච සමාජ පිලිලයක්..
මේ වගේ අසරන කමට පත් වෙච්ච අය වගේම මේ රැකියාවෙන් කෝටිපතියෝ වෙච්ච ගෑනුත් ඉන්නවා…
මම කාලයක් තරු හෝටලයක් ඇසුරු කරමින් රැකියාවක නිරත උනා..
එහෙ හිටිය එක ගනිකාවක් “රස්සාවට” එන්නේ පර්ජෝ කාරෙකක.. දවසෙ ආදායම ලක්ශ 1-2 අතරලු..
එහෙම අයට අහුවෙන පිරිමින්ටත් ඉතින් දෙය්යන්ගෙම පිහිට තමයි..
ඒ වගෙ පැත්තක් ගැනත් කවියක් ලියන්නකො..
mage anthima nirmaanayeth thibbe me wage deyak!
honda nirmaanayak!![]()
kaviya wagema godak hoda comments dakka blacktarzen ge idalama..kaviyakin viya yuthu de oba hodin karala thiyenawa. subapatum sahodari thawath hoda nirmana karanna.. obata jaya sha Sathuta!!!
ජන්මෙට වඩා පුරැද්ද ලොකුයි කියලා කථාවකුත් තියනවා. නැමුත් හැම කෙනාම එකම කෝදුවෙන් මනින්න පුලුවන්කමක් නෑ කියලයි මට හිතෙන්නේ.
අපි මිනිස්සු. එක එක විදිහේ...
අලුත් තේමාවක් ඔස්සේ මෙවන් නිර්මානයක් ගොඩනැගුවාට ස්තුතියි දිල්...
අපූරැයි...
පී.එස් එකත් නියමයි...
dukaa|දුකා;6512686 said:ෂා . . .මාරයි නේ . . මාරම මාර නිර්මානයක් . . .
වීදි සරන ලඳුන් දෙස හෙලූ සානුකම්පිත බැල්මක් කියලත් කියන්න පුලුවන් මේ කවිය . .
ජය වේවා . .
මෙ topic එක ගොඩක් අය එක එක විදියට නිර්මණ කරල තියනව. එත් මෙ නිර්මණය ගොඩක් සන්වෙදි විදියට ලියල තියනවා.ගොඩක් ලස්සනයි දිල් අක්කි!
හ්ම්ම්... ආදරය කාටත් පොදු ධර්මතාවක්. හොඳ නිර්මානයක් දිල් අක්කා...![]()
දිගටම මෙවැනි නිර්මාණ කිරීමට ඔබට ධෛර්ය ශක්තිය ලැබෙන්න කියල පතනවා.....!
ලස්සන නිර්මාණයක්.....
rep +
oya ge denena wita hithana ona thamyi mokada api hithana tharam lokaya lassana neathi nisa.....
apuruyi nirmanaya...........
දැනෙනවා නමුත් එය හිතට මොනා කරන්නද මේ අහිංසක අප්සරාවිය..
හරිම ලස්සනයි sis