~~ අපේ කතාව ~~

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    maxxa malli...ada samahara taruna paranawala jeewitha wala tiyena his bawa itaaamath hondata niroopanaya wenawa....

    ඇත්තටම අයියේ ඒ කෙල්ලෝ කොල්ලෝ ටික විතරක් මේ තත්ත්වයට වැරදි කාරයෝ කරන එක අසාධාරණයි කියලා මමනම් හිතන්නේ...

    මොනව උනත් අයියා කියලා තියෙන හිස් බව නම් මම පිළිගන්නවා...

    අයියට ගොඩක් ස්තූතියි අදහස කිව්වට...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Pawena jeewitha wlata taman pawenawa kiyala terenne ne ban,
    mata unath ehemai,
    pitin baladdi nam lassanata penawa....
    patta poem eka machan,Ape katawama tamai... :)

    "පාවෙන ජීවිත..." ඇත්තටම එහෙම සැහැල්ලුවක් දැනෙනවා තමයි ජීවිතේ එක කාලයක...

    ඒත් පාවෙලා ගිහිල්ලා කොහෙටද පාත් වෙන්නෙ කියන එක තමයි ගැටලුව මචා...

    ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාට...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කතාව ඕකම නොවුනත් මගේ කතාවෙත් ෆ්ලෝ එක කාලයක් ඔහොමයි
    ලස්සන නිර්මාණයක් මචං
    අම්මලා දුන්න සල්ලි වලින් රටේ ලෝකෙ අවුල් නිවලා ගෙදරින් ආයෙ සල්ලි ඉල්ල ගත්ත කාලයක් තිබ්බා :dull:

    ඇතතද මචන්... බලාගෙන ගියාම මේක අපි හුඟ දෙනෙකුගෙම "අපේ කතාවම" වගේ...

    ස්තූතියි කතාවට.....
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    තරුණ පරපුර කොහොමත් හැමදාම අතේ සතේ නැති වුනත් සමාජයේ කැපී පෙන්න නොයෙකුත් දේවල් කරනවා ඒක ඉතින් සාමන්‍යයි..ෂෝ ඔෆ්ෆ් කලාට කමක් නැහැ තමන්ගේ අනාගතය තමන්ටම කියලා අනන්‍යතාවයක්(දෙමව්පියන්ගේන් තොරව නැගී සිටීමටා ගොඩ නගා ගැනීමට උත්සාහයක් ගන්නවනම්...ජිවිතේ ජිවත් වෙනකොට තමන්ට කියලා අරමුණක් ගොඩ නගාගෙන එක සාර්ථක කර ගන්න උත්සාහ කලේ නැත්නම් අනාගතය අහෝ ශොකයකී ඉරකි තිතකි වේවි.

    නුතන සමාජයට අවශ්‍ය වටිනා නිර්මානයක් අප වෙත ගෙන ඇවිත් යමක් හිතන්න ඉතුරු කලාට අයියාට ස්තුතියි..:D
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    තරුණ පරපුර කොහොමත් හැමදාම අතේ සතේ නැති වුනත් සමාජයේ කැපී පෙන්න නොයෙකුත් දේවල් කරනවා ඒක ඉතින් සාමන්‍යයි..ෂෝ ඔෆ්ෆ් කලාට කමක් නැහැ තමන්ගේ අනාගතය තමන්ටම කියලා අනන්‍යතාවයක්(දෙමව්පියන්ගේන් තොරව නැගී සිටීමටා ගොඩ නගා ගැනීමට උත්සාහයක් ගන්නවනම්...ජිවිතේ ජිවත් වෙනකොට තමන්ට කියලා අරමුණක් ගොඩ නගාගෙන එක සාර්ථක කර ගන්න උත්සාහ කලේ නැත්නම් අනාගතය අහෝ ශොකයකී ඉරකි තිතකි වේවි.

    නුතන සමාජයට අවශ්‍ය වටිනා නිර්මානයක් අප වෙත ගෙන ඇවිත් යමක් හිතන්න ඉතුරු කලාට අයියාට ස්තුතියි..:D

    බොහෝම ස්තූතියි නංගියා අදහස එකතු කලාට... මම නිර්මාණය කරද්දි නොහිතපු පැත්තක් ඔයා පෙන්නලා තියෙන්නෙ...