Innovex washing machine තියෙන අය එන්න.

Panic123

Active member
  • Aug 13, 2024
    110
    64
    28
    drain pipe එක අලුතින් දාන්න පුලුවන් ද අපිටම. Pipe හෙව්වට හම්බ වුණේ නෑ හරියන එකක්. Number එකත් වැඩ නෑ.
     
    • Like
    Reactions: Tanto

    Choot

    Well-known member
  • Nov 2, 2010
    377
    338
    63
    drain pipe එක අලුතින් දාන්න පුලුවන් ද අපිටම. Pipe හෙව්වට හම්බ වුණේ නෑ හරියන එකක්. Number එකත් වැඩ නෑ.
    Showroom ekata ghin ahanna. Service center wala Badu thiyenawa.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,868
    5,668
    113
    36
    machine ekak tiyenawa..
    Homagama KCL ekata call ekak deela balanna.. ethana owa tiyenna chance ekak tiye

    6033.jpg
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,116
    15,614
    113
    New Zealand
    Semiද?FullyAUtoද? හාඩ්වෙයාර්වල බට තියනවා බන්. උබටම ඕක ගෙනත් හයි කර ගන්න පුලුවන්.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,409
    12,379
    113
    මචං දම්රෝ හොට් ලයින් කතා කරලා...ඉලෙක්ටි්‍රක් සෙක්ෂන් එකට සෙට් වෙයන්..උන් උඹේ ප්ලේස් එකට කෙනෙක් එවනවා ..මම අදත් ගෙනල්ලා හදාගත්තා..2018 ගත්ත full automatic top loading වොෂින් මැෂින් එක..අදටත් සුපිරි...

    033 4 678 678 (business hours only)

    warranty iwarai num , uba service fee + gadget fee ekai gewanna oni
     
    • Like
    Reactions: techhelpme