~~ අපේ කතාව ~~

Jul 24, 2008
1,633
33
0
hmm.. godak hoda nirmanayak..mey siyallama samanaya deyak unath anithim hariyen kiyana dey api therum gannakota samahara vita godak parakkui..
Bandara Sir lagata gihin thiyena hinda a kaleth mathak una..kohma unath a kaley godak lassanai...subapatum saho obe nirmanakaranayata!!
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
වටින කැඩපතක් නිර්මාණයකින් ඉදිරිපත්කරලා තියෙන්නේ. උත්සාහ කලහොත් දකින්න පුලුවන් වෙන්න මූණ. සුබ පැතුම්!
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලස්සන නිර්මාණයක් මචන්.. අද කාලේ මෙවැනි තරුණ ජීවිත දැක ගන්න පුළුවන්.....

    අදහසට ස්තූතියි නිශාන්... මේක අද කාලේ කොල්ලෝ හුඟ දෙනෙකුගේ කතාවක් මචන්...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    dukaa|දුකා;6534610 said:
    meka gana mata hitena de heta kiyannam . . .. monaa wunath nirmaanaya nam maxa . . . . daanna 5k . . .

    හදිස්සියක් නැහැ මචන්.. හිමින් සැරේ කියන්නකෝ.. ඒත් මම බලාගෙන ඉන්නවා....
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි සහෝ....නියමයි.

    මාව AL කාලෙට එක්කගෙන ගියා....ගොඩක් ඒව ඇත්තටම මගෙ ඒව වගේ..

    හැබැයි ඉතින් ඒ කාලෙ ඕව නොකෙරුවනම් ජීවිතෙන් වැඩක් නැහැ නේද කියල හිතෙන කොට ඕව ගැන පුංචි ආඩම්බරයකුත් ඇති වෙනවා..

    නිර්මාණය නම් නියමයි....
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හිතන්න යමක්
    හැම පැත්තක්ම සමබරව කරගෙන
    ගියානම් හරි... නමුත් වගකීම දෙපව්පියන්ගේ
    කර මතම පැටවීම හොදනැහැ.. ඔවුන් මහන්‍සි වී හම්බකරන
    ධනය කබාසීනා කිරිම පවක්
    වටිනා නිර්මාණයක් සහෝ
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ඔව් අක්කේ... තරුන අපි හැම දෙනාටම වෙලාවකට ජීවිතය බරක්.. තරුන පරපුරේ අශාවල් වැඩි වෙන වේගෙට එයාලගේ ආදායම් මාර්ග වැඩි උනේ නැහැ... අවසන් ප්‍රතිඵලය.. තරුන අසහනය...

    අදහසට ස්තූතියි අක්කේ...
    සහතික ඇත්ත එ කතාව
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේ ඔයාගෙ අත්දැකීමක්ද? විහිලුවට ඇහුවේ
    ගෙදර තත්වය නොතේරෙන කෙනෙක් කොහොමද රටේ තත්වය තේරැම් ගන්නේ.
    ගමක තත්වය හරියට දන්නෙ නැහැ ඒත් කොළඹ තත්වය මේකයි.
    ගොඩක් ස්තූතියි සහො මේ වගේ අදට ඔබින, තාරැණ්යයේ වැරදි පැත්ත පෙන්වා දුන්නට

    ඇත්තටම මේක තරුනයන්ගේ වැරැද්දක්ම කියලා කියන්න පුළුවන්ද.. මටනම් හිතෙන්නේ මෙතන තියෙන්නේ ඇන්දවීමක්...

    මොනව වුනත් අදහසට ගොඩක් ස්තූතියි සහෝදරී...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපූරු නිර්මාණයක් යාළුවා ...... මේක අපි කාටත් පැහැදිලිව දකින්න තියෙන, ඒත් තවමත් විසදුමක් නොලද ගැටළුවක්. ඕක තමා ජීවිතේ කියලා හිත හදාගන්නත් බැහැ, කුමක් හෝ කල යුතු වෙනවා
    ඒත් කොහොම කරන්නද මේ පවතින තත්වයත් එක්ක?

    සාර්ථක නිර්මාණයට මගේ සුභපැතුම්

    ඇත්තටම මේකනම් ගැටලුවක් කියලා දැක්කත් විසදුමක් පේන්න නැති ප්‍රශ්නයක් තමයි...

    අදහසට ස්තූතියි අමල්කා...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    වාඅතල් එකේ මුල් ටික කියවගෙන ආව... :D ඒත් අන්තිම හරියට ලං වෙද්දි මුලින් නැඟුනු හිනාව එහෙම්මම නැතිවෙලා ගියා... ඒ ටික ඒ තරමටම සංවේදීයි... ගොඩක් සාර්ථක නිර්මාණයක් යාළුවා... විසඳුමක් හිතාගන්න අමාරුයි... කාගෙත් කතාව ඕකයි...
    සුබ පැතුම් ඔබට...

    ඒක තමයි නුවන්.. අද අපේ කෙල්ලෝ කොල්ලෝ හුඟ දෙනෙක් හිනාවුනාට උන්ගේ අනාගතය කදුළු වලින් පිරිල ද කියලා මට වෙලාවකට හිතෙනවා... ඒ හැගීමයි මම අකුරු කලේ...

    හැමදාමත් කරන ඔයාගේ ඇගයීම් වලට ගොඩක් ස්තූතියි...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නිර්මාණය හොඳයි. මේක තරුණ අසහනයද ..? මංදා. මේක තාරුණ්‍යයේ එක්තරා පැතිකඩක්. එහෙමයි මට හිතෙන්නේ ..

    ඔව් මචන්.. මේක කොයි අතට පෙරළගෙන බැලුවත් ගැටලුවක් තමයි...

    ගොඩක් ස්තූතියි මේ පැත්තට ගොඩ වැදිලා ගියාට....
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔව් ඇත්ත යාලු.
    මේ අපේ පරම්පරාවෙ හුගක් දෙනෙකුගේ කථාව තමයි.
    නිර්මාණයේ අවසානයේ තියනවා වගේ සිදුවීමකින්වත් ජීවිතේ යථාර්තය දකින්න අපේවුන්ට හැකි නම්

    හරිම ලස්සනයි නිර්මාණය.
    සුබ පැතුම්

    ස්තූතියි කෞශි.. අපේ එකෙක් හරි මේක කියවලා ඇත්ත තේරුම් ගත්තනම් ඒ ඇති මට...
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    Pawena jeewitha wlata taman pawenawa kiyala terenne ne ban,
    mata unath ehemai,
    pitin baladdi nam lassanata penawa....
    patta poem eka machan,Ape katawama tamai... :)
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    hmm.. godak hoda nirmanayak..mey siyallama samanaya deyak unath anithim hariyen kiyana dey api therum gannakota samahara vita godak parakkui..
    Bandara Sir lagata gihin thiyena hinda a kaleth mathak una..kohma unath a kaley godak lassanai...subapatum saho obe nirmanakaranayata!!

    ඇත්තටම ඒ කාලය නම් පිස්සු තමයි... ඒත් මචන් අපි දැනගෙන හිටියා අපි අතින් වෙන්න ඕනෙ මොකක්ද කියන එකත්... අපි පිස්සු කෙලියට අයාලේ ගියෙ නැහැ...

    අදහසට ගොඩක් ස්තූතියි මචන්...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    වටින කැඩපතක් නිර්මාණයකින් ඉදිරිපත්කරලා තියෙන්නේ. උත්සාහ කලහොත් දකින්න පුලුවන් වෙන්න මූණ. සුබ පැතුම්!

    එක විදිහකින් බැලුවොත් ඒක එහෙම තමයි අයියේ... ගොඩක් ස්තූතියි අදහස කිව්වට...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නියමයි සහෝ....නියමයි.

    මාව AL කාලෙට එක්කගෙන ගියා....ගොඩක් ඒව ඇත්තටම මගෙ ඒව වගේ..

    හැබැයි ඉතින් ඒ කාලෙ ඕව නොකෙරුවනම් ජීවිතෙන් වැඩක් නැහැ නේද කියල හිතෙන කොට ඕව ගැන පුංචි ආඩම්බරයකුත් ඇති වෙනවා..

    නිර්මාණය නම් නියමයි....

    අදහසට ගොඩක් ස්තූතියි සහෝ....
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හිතන්න යමක්
    හැම පැත්තක්ම සමබරව කරගෙන
    ගියානම් හරි... නමුත් වගකීම දෙපව්පියන්ගේ
    කර මතම පැටවීම හොදනැහැ.. ඔවුන් මහන්‍සි වී හම්බකරන
    ධනය කබාසීනා කිරිම පවක්
    වටිනා නිර්මාණයක් සහෝ

    ඔය හැගීම තරුන අපිට ඒ කාලේදි නොදැනෙන තරමට අපේ හිත් ඔද්දල් කරලා මචන්... අදහසට ගොඩක් ස්තූතියි ම්චන්....
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කතාව ඕකම නොවුනත් මගේ කතාවෙත් ෆ්ලෝ එක කාලයක් ඔහොමයි
    ලස්සන නිර්මාණයක් මචං
    අම්මලා දුන්න සල්ලි වලින් රටේ ලෝකෙ අවුල් නිවලා ගෙදරින් ආයෙ සල්ලි ඉල්ල ගත්ත කාලයක් තිබ්බා :dull: