බොදු බැති ගීයක් නොවුනත් පුර හඳ දිලෙන අද වගේ දවසකට මේ ගීතය හොඳින් ගැලපෙනවා කියල මට හිතෙනවා.... රත්න ශ්‍රි විජේසිංහයන් අතින් පබැඳුනු මේ ගීයට සංගීතය සමන්ත පෙරේරා ගෙන්..... ගායනය මගේ ප්‍රියතම ගායක සුනිල් එදිරිසිංහ සමග හේමන්ති රණසිංහ.....
වේරගම්පිට පන්සලේ
පෝය දා වස් පින්කමේ
පෙරහැරේ ගිය නුඹ දුටු දා සිට
නින්ද නෑ මට නංගියේ
රාමලාන් හඳ ආකහේ
දුටුව සිකුරාදා රැයේ
ඔබ මා දිහා බැලු හැටි තාම මට
නොතේරෙන කවියක් වගේ
ලියවැල් පලාපෙති මන්ඩලේ
පිපි නෙලුම් මල නුඹ නම් නගේ
ඔබ සාජහාන්ගේ පෙලපතේ
කිරිගරුඬ මැදුරක සඳැල්ලේ
ඒ දෙතැන කඳුලක සීතලේ
වෙනසක් නොවෙයි අයියන්ඩියේ
සැරසිලි නැතත් මුන්දානියේ
මා ඇඟිලි බැඳගෙන නළලතේ
ඒ නළල බිම තබනා දිනේ
මට ආදරේ උනුසුම දැනේ
හදවතයි උල්පත ප්‍රේමයේ
උල්පත් වහන්නට බෑ නගේ
Weragampita Pansale - Sunil Edirisinghe & Hemanthi Ranasinghe
බොදු බැති ගීයක් නොවුනත් පුර හඳ දිලෙන අද වගේ දවසකට මේ ගීතය හොඳින් ගැලපෙනවා කියල මට හිතෙනවා.... රත්න ශ්‍රි විජේසිංහයන් අතින් පබැඳුනු මේ ගීයට සංගීතය සමන්ත පෙරේරා ගෙන්..... ගායනය මගේ ප්‍රියතම ගායක සුනිල් එදිරිසිංහ සමග හේමන්ති රණසිංහ.....
වේරගම්පිට පන්සලේ
පෝය දා වස් පින්කමේ
පෙරහැරේ ගිය නුඹ දුටු දා සිට
නින්ද නෑ මට නංගියේ
රාමලාන් හඳ ආකහේ
දුටුව සිකුරාදා රැයේ
ඔබ මා දිහා බැලු හැටි තාම මට
නොතේරෙන කවියක් වගේ
ලියවැල් පලාපෙති මන්ඩලේ
පිපි නෙලුම් මල නුඹ නම් නගේ
ඔබ සාජහාන්ගේ පෙලපතේ
කිරිගරුඬ මැදුරක සඳැල්ලේ
ඒ දෙතැන කඳුලක සීතලේ
වෙනසක් නොවෙයි අයියන්ඩියේ
සැරසිලි නැතත් මුන්දානියේ
මා ඇඟිලි බැඳගෙන නළලතේ
ඒ නළල බිම තබනා දිනේ
මට ආදරේ උනුසුම දැනේ
හදවතයි උල්පත ප්‍රේමයේ
උල්පත් වහන්නට බෑ නගේ
Weragampita Pansale - Sunil Edirisinghe & Hemanthi Ranasinghe
Mama Song Eka Gathaa Thanksss
Mama Song Eka DL Kala Thankss
Mamath Song Eka DL kala Thankss
Song eka mamath Gathaa Thankssබොදු බැති ගීයක් නොවුනත් පුර හඳ දිලෙන අද වගේ දවසකට මේ ගීතය හොඳින් ගැලපෙනවා කියල මට හිතෙනවා.... රත්න ශ්‍රි විජේසිංහයන් අතින් පබැඳුනු මේ ගීයට සංගීතය සමන්ත පෙරේරා ගෙන්..... ගායනය මගේ ප්‍රියතම ගායක සුනිල් එදිරිසිංහ සමග හේමන්ති රණසිංහ.....
වේරගම්පිට පන්සලේ
පෝය දා වස් පින්කමේ
පෙරහැරේ ගිය නුඹ දුටු දා සිට
නින්ද නෑ මට නංගියේ
රාමලාන් හඳ ආකහේ
දුටුව සිකුරාදා රැයේ
ඔබ මා දිහා බැලු හැටි තාම මට
නොතේරෙන කවියක් වගේ
ලියවැල් පලාපෙති මන්ඩලේ
පිපි නෙලුම් මල නුඹ නම් නගේ
ඔබ සාජහාන්ගේ පෙලපතේ
කිරිගරුඬ මැදුරක සඳැල්ලේ
ඒ දෙතැන කඳුලක සීතලේ
වෙනසක් නොවෙයි අයියන්ඩියේ
සැරසිලි නැතත් මුන්දානියේ
මා ඇඟිලි බැඳගෙන නළලතේ
ඒ නළල බිම තබනා දිනේ
මට ආදරේ උනුසුම දැනේ
හදවතයි උල්පත ප්‍රේමයේ
උල්පත් වහන්නට බෑ නගේ
Weragampita Pansale - Sunil Edirisinghe & Hemanthi Ranasinghe
Machan uba laga Mariance unplug songs tiyanawada?