රටට තියෙන ආදරේ පෙන්නන්නෙ forum වල කුණුහරුපෙන් බැනල නෙවෙයි මචං
උඹට තියෙන හිතේ අමාරුව අපි හැමෝටම තියෙනවා. නමුතුඹෙ post එක දකින අනික් මිනිස්සුන්ට පේන්නෙ lkdood බොධිසත්ව විදියටත් අපි දේදවත්ත විදියටත්
ඒක නිසා පොඩ්ඩක් සංයමයකින් කතා කරමු![]()
අනේ මංද බං.. අර මේක කොටින්ට කඩේයන්න දාල තියෙන ත්රෙඩ් දැක්කහම තාමත් ඇගේ මාලු නටනවා
. ඒ මදිවට මූ ඒවා සාධාර්ණීකරනය කරන්නත් එනවා
. ඉතින් කොහොම ඉවසන්නද? මොනව උනත් ඔයාගෙ කතාව 100% ඇත්ත. මූ වගේ ******** හිංද අපි මොකටද අපේ ඇගේ ලේ ටික පුච්චගන්නෙ.



un wa maruwet general mane 

