lkdood ගේ විශ්වාසනීය වෙනස

Status
Not open for further replies.

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    රටට තියෙන ආදරේ පෙන්නන්නෙ forum වල කුණුහරුපෙන් බැනල නෙවෙයි මචං
    උඹට තියෙන හිතේ අමාරුව අපි හැමෝටම තියෙනවා. නමුතුඹෙ post එක දකින අනික් මිනිස්සුන්ට පේන්නෙ lkdood බොධිසත්ව විදියටත් අපි දේදවත්ත විදියටත්
    ඒක නිසා පොඩ්ඩක් සංයමයකින් කතා කරමු:yes:

    අනේ මංද බං.. අර මේක කොටින්ට කඩේයන්න දාල තියෙන ත්‍රෙඩ් දැක්කහම තාමත් ඇගේ මාලු නටනවා:frown:. ඒ මදිවට මූ ඒවා සාධාර්ණීකරනය කරන්නත් එනවා:angry:. ඉතින් කොහොම ඉවසන්නද? මොනව උනත් ඔයාගෙ කතාව 100% ඇත්ත. මූ වගේ ******** හිංද අපි මොකටද අපේ ඇගේ ලේ ටික පුච්චගන්නෙ.:oo:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    දැන් ඩූඩ් හදන්නේ ආන්ඩුවේ අය සහ විපක්ශයේ අය
    අතර වලියක් හදන්න. පක්ශ බේද අමතක කරලා
    ඩූඩ් දාපුවා ඇස් ඇරලා බලන්න කියලා හැමොගෙන්ම ඉල්ලා සිටිනවා
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    දැන් ඩූඩ් හදන්නේ ආන්ඩුවේ අය සහ විපක්ශයේ අය
    අතර වලියක් හදන්න. පක්ශ බේද අමතක කරලා
    ඩූඩ් දාපුවා ඇස් ඇරලා බලන්න කියලා හැමොගෙන්ම ඉල්ලා සිටිනවා

    :yes::yes::yes:
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    අනේ මංද බං.. අර මේක කොටින්ට කඩේයන්න දාල තියෙන ත්‍රෙඩ් දැක්කහම තාමත් ඇගේ මාලු නටනවා:frown:. ඒ මදිවට මූ ඒවා සාධාර්ණීකරනය කරන්නත් එනවා:angry:. ඉතින් කොහොම ඉවසන්නද? මොනව උනත් ඔයාගෙ කතාව 100% ඇත්ත. මූ වගේ ******** හිංද අපි මොකටද අපේ ඇගේ ලේ ටික පුච්චගන්නෙ.:oo:

    ow hamotama ehema hithenawa :yes:
    eth public forum ekak nisa naraka wachana daana eka echcharama hodha naha..and oyawa anith kattiya ban karannath ida thiyenaw eka nisa

    elaz bro :)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,736
    1
    4,820
    113
    40
    හත් ඉලව්වෙ!
    Sorry to see how he Act here...Damn Shame about him...he thinks that Government people are angry with him...:lol:
    damn shame...he doesn't see anything..coz he's over headed...:)

    damn shame...
     
    Dr.Brother

    Member
    Aug 24, 2008
    1,592
    31
    0
    ACBT
    සුදු මහත්තයා;6551593 said:
    උඹලට ආණ්ඩුවට කඩේ යන්න කිව්වෙ නෑනෙ. කොටින්ට කඩේ යන එකාට කඩේ යන එක නවත්තපන් :oo::oo:

    kotinta kawda bun kade yanne :confused: un wa maruwet general mane
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    දැන් ඩූඩ් හදන්නේ ආන්ඩුවේ අය සහ විපක්ශයේ අය
    අතර වලියක් හදන්න. පක්ශ බේද අමතක කරලා
    ඩූඩ් දාපුවා ඇස් ඇරලා බලන්න කියලා හැමොගෙන්ම ඉල්ලා සිටිනවා

    හරියට හරි. :yes::yes::yes:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    නැත ඔය තමන්ට එල්ලවන චොදනා විපක්ශයට සහය දක්වන නිසා එන එව්ව කියල, විපක්ශයට උදව් කරන අයගෙ සප් එක අරගෙන අපෙ රටට කෙල කරන්න ඩුඩ් හොරා කරන උප්පරවැට්ටි...:frown:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    රටට තියෙන ආදරේ පෙන්නන්නෙ forum වල කුණුහරුපෙන් බැනල නෙවෙයි මචං
    උඹට තියෙන හිතේ අමාරුව අපි හැමෝටම තියෙනවා. නමුතුඹෙ post එක දකින අනික් මිනිස්සුන්ට පේන්නෙ lkdood බොධිසත්ව විදියටත් අපි දේදවත්ත විදියටත්
    ඒක නිසා පොඩ්ඩක් සංයමයකින් කතා කරමු:yes:
    ඒක අනිවාර්යයෙන් වෙන්න ඕන, අපි කත කරන්න ඔන මේවගේ පුද්ගලයො මේ රටට විරුද්දව කරන වැඩ ගැන, බොරුවට කෑගහන එක වෙනුවට මේවගෙ උන් කරපු වැඩ ගැන කට්ටිය දැනුත් කිරීම වඩා වදගත්. පොඉන්ට් ටු පොඉන්ට් කත කරන එක තමා කරන්න ඕන :yes:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ane machan mama Ikdood ge post eda idanma read kara bro ;):rolleyes:

    yes bro.....ehema posts daala thiyenawa...ona ekkenek dannawa......mama kiwwe for the posts which he has put sources only......

    I didn;t say he hasn't put posts without sources

    read what I typed properly ;)
    as always all u know to do is jump to a conclusion ur own way, even admin has mentioned dood not to post news from LTTE sites, i highly doubt u read the 1st post or ur green blood has some weed in it :rolleyes:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ane machan mama Ikdood ge post eda idanma read kara bro ;):rolleyes:

    yes bro.....ehema posts daala thiyenawa...ona ekkenek dannawa......mama kiwwe for the posts which he has put sources only......

    I didn;t say he hasn't put posts without sources

    read what I typed properly ;)

    source dammath nathath u ltte ekata sup karanawa
    e witharak da ltte ekata sup karana eka sadaranee karanaya karanawa
    tamil net eke thiyenne aththa kiyala kiyanawa

    mu prabakarange nadayekda koheda :oo:

    meka therum ganin plz :frown:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    නැත ඔය තමන්ට එල්ලවන චොදනා විපක්ශයට සහය දක්වන නිසා එන එව්ව කියල, විපක්ශයට උදව් කරන අයගෙ සප් එක අරගෙන අපෙ රටට කෙල කරන්න ඩුඩ් හොරා කරන උප්පරවැට්ටි...:frown:

    දැන් ඩූඩ් හදන්නේ ආන්ඩුවේ අය සහ විපක්ශයේ අය
    අතර වලියක් හදන්න. පක්ශ බේද අමතක කරලා
    ඩූඩ් දාපුවා ඇස් ඇරලා බලන්න කියලා හැමොගෙන්ම ඉල්ලා සිටිනවා
    සහතික ඇත්ත
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    kotinta kawda bun kade yanne :confused: un wa maruwet general mane

    balapiya as arala ukdood kawda kiyala. uba thread eka kiyawanne nathuwada reply kare. thotath yako Sf ta wagema lajjawak na. eyath thoppigala kalayak, alimankada kiyala pamankada yanawa kiyapu ayath ekka ekathu unane. uba rata gana katha kara kara kotiyata kade yana ekata pu** denawa. :angry::angry:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    den kiyanne api ta anduwata kade yanda kiyalada brov :yes:

    පිස්සුද මචන් එහෙම නෙමේ....SF ,MR කියල කට්ටිය බෙදල මූ අපේ පිටින් කොටියට කඩේ යන 1 කරන්නේ.
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    kotinta kawda bun kade yanne :confused: un wa maruwet general mane

    ඔයා වැරදි වැටහීමකින් ඉන්නෙ. මෙතන කවුරුවත් ජෙනරල්ට බැන්නෙ නෑ... යූකේගේඩූඩ් මිසක්. හොදට බලන්න මේ එයාම ජෙනරල්ව වර්ණනා කරලා දාලා තියෙන ත්‍රෙඩ් දිහා..
    http://www.elakiri.com/forum/showthread.php?t=128507
    http://www.elakiri.com/forum/showthread.php?t=128507
    http://www.elakiri.com/forum/showthread.php?t=168363
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    දැන් ඩූඩ් හදන්නේ ආන්ඩුවේ අය සහ විපක්ශයේ අය
    අතර වලියක් හදන්න. පක්ශ බේද අමතක කරලා
    ඩූඩ් දාපුවා ඇස් ඇරලා බලන්න කියලා හැමොගෙන්ම ඉල්ලා සිටිනවා

    yes brother , SF and MR gawenne nathi thread eran api meyage wada gana kata karamu................ etakota aulak wena ekak na.............:yes::yes:
     
    Status
    Not open for further replies.