lkdood ගේ විශ්වාසනීය වෙනස

Status
Not open for further replies.

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    " මෙන්න ආණ්ඩුවා රිදිලා මෙන්න මට මඩ ගහනවා...එස් එෆ් ගෙ අය ඇවිත් මාව බේර ගන්න "
    තමන් කොටින්ට කඩේ ගිය බව ඔප්පු උනාම මෙහෙම කියලා ආයෙත් එලකිරි 1 දෙකට බෙදල මූ ශේප් වෙනව
    EK 1 දෙකට බෙදෙන්න මෙයා ප්‍රධාන හේතුවක්

    අනිත් එක්කෙනා තමයි අතුල.. මේ දෙන්න තමයි එළකිරි එකට දේශපාලනේ ගෙනල්ල මෙම්බර්ස්ලව කොටවන්නෙ:oo:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    " මෙන්න ආණ්ඩුවා රිදිලා මෙන්න මට මඩ ගහනවා...එස් එෆ් ගෙ අය ඇවිත් මාව බේර ගන්න "
    තමන් කොටින්ට කඩේ ගිය බව ඔප්පු උනාම මෙහෙම කියලා ආයෙත් එලකිරි 1 දෙකට බෙදල මූ ශේප් වෙනව
    EK 1 දෙකට බෙදෙන්න මෙයා ප්‍රධාන හේතුවක්

    yeah aaka atta mcho
    oya lkdood kiyana ekata kyianna wachana naha :angry:
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    " මෙන්න ආණ්ඩුවා රිදිලා මෙන්න මට මඩ ගහනවා...එස් එෆ් ගෙ අය ඇවිත් මාව බේර ගන්න "
    තමන් කොටින්ට කඩේ ගිය බව ඔප්පු උනාම මෙහෙම කියලා ආයෙත් එලකිරි 1 දෙකට බෙදල මූ ශේප් වෙනව
    EK 1 දෙකට බෙදෙන්න මෙයා ප්‍රධාන හේතුවක්
    මේ ඩුඩ්ල වගෙ අව්ස්තාවදියො ජෙනරාල්ට උදව් කලත්, ගොඩක් ජෙනරල්ට උදව් කලේ රට ගැන හිතපු මිනිස්සු, ජෙනරාල් යුද්දෙ ඉවරකරන්න කරපු මෙහෙය නිස එයල උදව් කලෙ. එවගෙ මිනිස්සු මේවගේ හොරෙක්ව බේරගන්න එන්නෙ නෑ නෙ :D:D
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    සුදු මහත්තයා;6551797 said:
    හපේ දෙන්නද ? :rolleyes:

    අපොයි... හපේ වත් ගන්න එපා.. ඕක සුද්දන්ගෙ ලෙඩ ගොඩක් :rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    " මෙන්න ආණ්ඩුවා රිදිලා මෙන්න මට මඩ ගහනවා...එස් එෆ් ගෙ අය ඇවිත් මාව බේර ගන්න "
    තමන් කොටින්ට කඩේ ගිය බව ඔප්පු උනාම මෙහෙම කියලා ආයෙත් එලකිරි 1 දෙකට බෙදල මූ ශේප් වෙනව
    EK 1 දෙකට බෙදෙන්න මෙයා ප්‍රධාන හේතුවක්

    ඔන්න ඕකයි මම මේ ත්‍රෙඩ් එක චන්දෙ ඉවර වෙනකං හිටියෙ දාන්න, ඩූඩ් හැමදාම කරන්නෙ එක්කො අපිට ආන්ඩුවෙ නැත්නං ජාතිවාදියො හරි කියල හංවඩු ගහල -රෙප් දීල මේකෙ අයව බෙදන්න හදනව, මේක ඕගොල්ලො තේරුම්ගත්තට සමහර අයට තේරෙන්නෙ නැහැ
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    +1 machan,meke ona kenek ona kenekta sup karata eka nawatthanna mona thread daalawath mona kiyalawath baha,eath meki maha chaarter baduwak ban,kalin war eka karaddi,SF-MR hamotama banna,dan SF unp nisa MR ta baninawa,aya SF MR ge patthata awoth aya meki SF ta baninawa,ubala kalpana karapalla meki mokakda karanne kiyala,hena gahapiya:angry:

    +REP GIHAN:yes:
    :yes::yes::yes::yes::yes:
    අනිවා මචන් මූ එස් එෆ් ට සසප් කලෙ එස් එෆ් UNP උන නිසා...
    SF ආයෙත් මහින්ද ගෙ පැත්තට ආවොත් මූට එස් එෆ් තරම් යුද අපරාද කාරයෙක් නැ
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මම නම් මේහෙම උනොත් එක විනාඩියක්
    ඉන්නේ නැ මූ මේවා ඔක්කොම දාරාගෙන ඉන්නේ
    මොකක් හරි හේතුවක් තියෙන්න ඔන ගොඩක් දුරට
    සල්ලි වෙන්න පුලුවන්
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මම නම් මේහෙම උනොත් එක විනාඩියක්
    ඉන්නේ නැ මූ මේවා ඔක්කොම දාරාගෙන ඉන්නේ
    මොකක් හරි හේතුවක් තියෙන්න ඔන ගොඩක් දුරට
    සල්ලි වෙන්න පුලුවන්

    aniva machan
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    Truth Machn.They will never stop politics.EK is getting boring day by day.coz of this.I think most of the members also getting angry each other coz of these stupid things.
    Rep+
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    :yes::yes::yes::yes::yes:
    අනිවා මචන් මූ එස් එෆ් ට සසප් කලෙ එස් එෆ් UNP උන නිසා...
    SF ආයෙත් මහින්ද ගෙ පැත්තට ආවොත් මූට එස් එෆ් තරම් යුද අපරාද කාරයෙක් නැ
    :no::no: මූ උදව් කලෙ යූ.අන්.පී . උන නිස නෙමෙ බන්.
    දෙමල සන්ධනෙ කොටි ජෙනරාල් ට උදව් කරපු නිසා
    :frown::frown:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔන්න ඕකයි මම මේ ත්‍රෙඩ් එක චන්දෙ ඉවර වෙනකං හිටියෙ දාන්න, ඩූඩ් හැමදාම කරන්නෙ එක්කො අපිට ආන්ඩුවෙ නැත්නං ජාතිවාදියො හරි කියල හංවඩු ගහල -රෙප් දීල මේකෙ අයව බෙදන්න හදනව, මේක ඕගොල්ලො තේරුම්ගත්තට සමහර අයට තේරෙන්නෙ නැහැ

    onna wade patan aran, mata deela...:angry::angry:

    2ecf9sp.jpg
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    මම නම් මේහෙම උනොත් එක විනාඩියක්
    ඉන්නේ නැ මූ මේවා ඔක්කොම දාරාගෙන ඉන්නේ
    මොකක් හරි හේතුවක් තියෙන්න ඔන ගොඩක් දුරට
    සල්ලි වෙන්න පුලුවන්
    ඕකගෙ ලැජ්ජ නහරෙ කපල තියෙන්නෙ බන් :P
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම මේ ත්‍රෙඩ් එක දාන්න චන්දෙ ඉවර වෙනකං හිටියෙ නැත්තං කියයි මඩ ගහනව කියල දැන් චන්දෙ ඉවරයි, දැන් ඕක කාටවත් කියන්න බැහැ, ඩූඩ් කොටින්ට පක්ශව දාපු ත්‍රෙඩ් මම ලින්ක් එක්ක දීල තියෙන නිසා ඒව නැහැ කියන්නත් බැහැ, ඩූඩ් සෝස් නැතුව එයාම දාපු පෝස්ට් උත් ඕකේ තියෙනව, දැන් ඩූඩ් පරල වෙලා කෑ ගහනව මේව මඩ කියල, මේකෙ දාල තියෙන්නෙ එයාගෙම ත්‍රෙඩ් වල ලින්ක් දැන් මඩ වෙලා :P

    සිරාවටම මචං :yes:
    උ ඕනෙ තරම් උත්තර නොදී පැනල ගියපු අවස්ථා තියෙනවා:dull:

    අනේ මංද බං.. අර මේක කොටින්ට කඩේයන්න දාල තියෙන ත්‍රෙඩ් දැක්කහම තාමත් ඇගේ මාලු නටනවා:frown:. ඒ මදිවට මූ ඒවා සාධාර්ණීකරනය කරන්නත් එනවා:angry:. ඉතින් කොහොම ඉවසන්නද? මොනව උනත් ඔයාගෙ කතාව 100% ඇත්ත. මූ වගේ ******** හිංද අපි මොකටද අපේ ඇගේ ලේ ටික පුච්චගන්නෙ.:oo:

    :D

    ඒක අනිවාර්යයෙන් වෙන්න ඕන, අපි කත කරන්න ඔන මේවගේ පුද්ගලයො මේ රටට විරුද්දව කරන වැඩ ගැන, බොරුවට කෑගහන එක වෙනුවට මේවගෙ උන් කරපු වැඩ ගැන කට්ටිය දැනුත් කිරීම වඩා වදගත්. පොඉන්ට් ටු පොඉන්ට් කත කරන එක තමා කරන්න ඕන :yes:

    තරහ එන එක නං 100% සාධාරනයි අනු අයියෙ
    රට ගෙන අබමල් රේනුවක තරම්වත් හැඟීමක් තියෙන මිනිස්සුන්ට් පවා තමන් දන්න ඔක්කොම කුණුහරුප ටික මතක් වෙනවා. අපි තාමත් රහත් වෙලා නෑ නෙ ? :baffled:
     
    • Like
    Reactions: dilrasan

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Truth Machn.They will never stop politics.EK is getting boring day by day.coz of this.I think most of the members also getting angry each other coz of these stupid things.
    Rep+
    අනිවා, මේ අය කට්ටියව බෙදල ප්‍රශ්න ඇතිකරල වාසි ගන්න හදන අය

    මම නම් මේහෙම උනොත් එක විනාඩියක්
    ඉන්නේ නැ මූ මේවා ඔක්කොම දාරාගෙන ඉන්නේ
    මොකක් හරි හේතුවක් තියෙන්න ඔන ගොඩක් දුරට
    සල්ලි වෙන්න පුලුවන්

    එදා අයියන්ඩි ත්‍රෙඩ් එක දාපු වෙලේනං පැත්තටවත් ආවෙ නැහැ, ඔව් සල්ලි වලට මුන් ඕන දෙයක් කරයි

    මේ ඩුඩ්ල වගෙ අව්ස්තාවදියො ජෙනරාල්ට උදව් කලත්, ගොඩක් ජෙනරල්ට උදව් කලේ රට ගැන හිතපු මිනිස්සු, ජෙනරාල් යුද්දෙ ඉවරකරන්න කරපු මෙහෙය නිස එයල උදව් කලෙ. එවගෙ මිනිස්සු මේවගේ හොරෙක්ව බේරගන්න එන්නෙ නෑ නෙ :D:D

    සහතික ඇත්ත මචන්
     
    • Like
    Reactions: bhai4uanu
    Status
    Not open for further replies.