" මෙන්න ආණ්ඩුවා රිදිලා මෙන්න මට මඩ ගහනවා...එස් එෆ් ගෙ අය ඇවිත් මාව බේර ගන්න "
තමන් කොටින්ට කඩේ ගිය බව ඔප්පු උනාම මෙහෙම කියලා ආයෙත් එලකිරි 1 දෙකට බෙදල මූ ශේප් වෙනව
EK 1 දෙකට බෙදෙන්න මෙයා ප්රධාන හේතුවක්
අනිත් එක්කෙනා තමයි අතුල.. මේ දෙන්න තමයි එළකිරි එකට දේශපාලනේ ගෙනල්ල මෙම්බර්ස්ලව කොටවන්නෙ








