lkdood ගේ විශ්වාසනීය වෙනස

Status
Not open for further replies.

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
sf ta sup wage pennala EK 1 dekata bedala kotinta kade giya kenek
kiyana 1 me thread eken oppu una
එයාට සරත් වත් පේන්න බැහැ, ඔය ලින්ක් දැක්ක ගමන් ඒක තේරෙනව මචන්, ඒත් මිනිහ බොරු රගපෑමක් කලේ, අන්තිමට අපේ අයව බෙදල මේකේත් බෙදන්න හැදුව
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ehemada ko dan eya:oo:
එයා ගැන දාන ත්‍රෙඩ් වලට එන්නෙ නැහැ, පලවෙනි පිටුවෙ අයියන්ඩි එයා ගැන දාපු ත්‍රෙඩ් එකටත් ආවෙ නැහැ
 
  • Like
Reactions: gtkisaru

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    කියන්න ලෑජ්ජයි මූ කියන හැම බොරුවකටම කඩේ යන එහෙයියො සැට් එකක් ඉන්නව...:nerd: දැන්වත් උන්ගේ මොලේ පෑදෙනවනම් ලොකු දෙයක්....:dull: මූ සින්හල දන්න නිසා කවුරුත් මූව සැක කරන්නේ නෑ...මූට අපේ රටත් එක්ක තරහක් තියනවා...:frown: කාලයක් කොටින්ට කඩේ ගියා... ඊට පස්සෙ ඇස්. ඇෆ් ගේ රට කඩන හවුලට කඩේ ගියා...
    අපේ රටේ ප්‍රතිරූපයට හානි වෙන ගොඩක් දේවල් මූ පෝස්ට් කරා...මූට කඩේ යට හෙන්ච්යියොන්ට මොලේ මන්චාඩියක් වත් තියනවනම් හිතුනෙ නැද්ද මේ කොටි ඩූඩ් මේ විනාශ කරන්න හදන්නෙ අපේ රටේ ප්‍රතිරූපය කියලා...???? මේ දෙවල් ගැන ඇහ ගහන් හිටිය ගිහාන් අයියටත් අනිත් අයියලට අක්කලටත් ගොඩාක් ස්තූතී.. :)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එයාට සරත් වත් පේන්න බැහැ, ඔය ලින්ක් දැක්ක ගමන් ඒක තේරෙනව මචන්, ඒත් මිනිහ බොරු රගපෑමක් කලේ, අන්තිමට අපේ අයව බෙදල මේකේත් බෙදන්න හැදුව
    :yes::yes::yes::yes::yes:
    අද නම් වෙස් මූන ගැලවුනා මේ තෙඩ් 1න්...
    අයෙ ලැජ්ජාවක් තියෙනව නම්....මොන ලැජ්ජාවක් ද ? අයෙත් ඇවිල්ලා කියයි....ආණ්ඩුව ට රිදිලා මට මඩ ගහනවෝ කියලා...
    මේ සයිට් එකත් කනවා..රටත් කනවා
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ]දැන් කට්ටිය බලනව ඇතිනෙ ඩුඩ්ට මකොහෙන්ද මෙච්චර රෙපියිටේට්ශන් කියල. මෙන්න එකෙ කතාව.
    ඩුඩ් එළකිරි එකට ලොකු සේවයක් කලා e books හොයල දීල.
    http://www.elakiri.com/forum/tags.php?tag=ebook
    පොත් හොයල දීලත් රෙප් ඉල්ලුව
    නමුත් මෙයා වැඩියෙන්ම කලෙ පින්තුර පෙන්නල රෙප් ඉල්ලුව එක. නිලියන්ගෙ අලුත් පින්තූර දාල අපෙ අයගෙන් රෙප් ඉල්ල ගත්තා. (අපෙ රටෙ අයගෙ නම් නෙමේ)
    අනික් පොටො තමා පිටරට ලස්සන අපෙ අයට පෙන්නුව එක, සුද්දගෙ රටේ උජාරුව පෙන්නල අපෙන් රෙප් ඉල්ල ගත්තා. මන් කියන්නෙනෑ මේව වැරදි කියල නමුත් මෙහෙම රෙප් ඉල්ලගෙන තමා මෙයා රෙපියුටඩ් මෙම්බර් කෙනෙක් උනෙ. නැතුව මෙයා මාද්ය වාර්තාකරයෙක් විදිහට රෙප් හම්බ උනාකියල හිතන්න බෑ.
    නමුත් අද ගොඩක් අය හිතන්නෙ ඩුඩ් එලකිරි එකෙ රෙපියුටඩ් මාද්යවෙදියෙක් කියල.අන්න ඒ අයට ඇත්ත දැනගන්නයි මන් මේ කතාව කිව්වෙ.

    ප.ලි.
    ගොඩක් එළකිරි මෙම්බර්ස්ල ඉන්නව අනික් අයට ගොඩක් උදව් කරන. :Dඑ අය උදව් කරන කරන පාරක් ගානෙ රෙප් ඉල්ලුවනම් එයලට අද රෙප් කොටු හොඩයි. එත් එයාල උවදව් කලෙ රෙප් ගන්න නෙමෙ. :nerd:

    dood.jpg
     
    • Like
    Reactions: Sonique
    උඹ ඇත්තම කියාල තියනව මචන්.එත් මෙකෙ ඉන්න සමහර අයට ඔක තෙරෙන්නෙ නැ.නත්තම් ඔය ඇතිතරම් rep දෙන්නෙ නැ නෙ!
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    කියන්න ලෑජ්ජයි මූ කියන හැම බොරුවකටම කඩේ යන එහෙයියො සැට් එකක් ඉන්නව...:nerd: දැන්වත් උන්ගේ මොලේ පෑදෙනවනම් ලොකු දෙයක්....:dull: මූ සින්හල දන්න නිසා කවුරුත් මූව සැක කරන්නේ නෑ...මූට අපේ රටත් එක්ක තරහක් තියනවා...:frown: කාලයක් කොටින්ට කඩේ ගියා... ඊට පස්සෙ ඇස්. ඇෆ් ගේ රට කඩන හවුලට කඩේ ගියා...
    අපේ රටේ ප්‍රතිරූපයට හානි වෙන ගොඩක් දේවල් මූ පෝස්ට් කරා...මූට කඩේ යට හෙන්ච්යියොන්ට මොලේ මන්චාඩියක් වත් තියනවනම් හිතුනෙ නැද්ද මේ කොටි ඩූඩ් මේ විනාශ කරන්න හදන්නෙ අපේ රටේ ප්‍රතිරූපය කියලා...???? මේ දෙවල් ගැන ඇහ ගහන් හිටිය ගිහාන් අයියටත් අනිත් අයියලට අක්කලටත් ගොඩාක් ස්තූතී.. :)

    මූ ඉස්සර ෆොන්සේකා මහත්තයටත් අපහාස කරල අන්තිමට එතුමට සහය දෙනව වගේ බොරු රගපෑමක් කලා, ඩූඩ්ට ඕන එලකිරි එකේ අයව බෙදල මෙතන ප්‍රශ්න ඇති කරන්න, මිනිහ අපේ සිංහකොඩිය දාගෙන කරන බලු වැඩ් තමයි ඉවසන්න බැරි
     
    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    උඹ ඇත්තම කියාල තියනව මචන්.එත් මෙකෙ ඉන්න සමහර අයට ඔක තෙරෙන්නෙ නැ.නත්තම් ඔය ඇතිතරම් rep දෙන්නෙ නැ නෙ!
    thawath samaharu innawa google/blogs walin monawahari tikak hoyagena methana leech karala rep illana aya :lol:
    kujeethai :rofl:
     
    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    41
    SMICE
    එයා ගැන දාන ත්‍රෙඩ් වලට එන්නෙ නැහැ, පලවෙනි පිටුවෙ අයියන්ඩි එයා ගැන දාපු ත්‍රෙඩ් එකටත් ආවෙ නැහැ

    Oya gani A dawaswala idanma ehemai..............:yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මේ පාහර බැල්ලිගෙ පෝස්ට් වලට කඩේ ගිය හැත්තක් අපි අතරත් හිටිය කියල මතක කරන්න එපා , ඔය වගේ වල් බල්ලෙක් තව ඉන්න වූ අතුලය...
     
    • Like
    Reactions: GihanFX
    Status
    Not open for further replies.