sf ta sup wage pennala EK 1 dekata bedala kotinta kade giya kenekethakota eya sf supporter kenek newei da![]()
ehemada ko dan eyasf ta sup wage pennala EK 1 dekata bedala kotinta kade giya kenek
kiyana 1 me thread eken oppu una

එයාට සරත් වත් පේන්න බැහැ, ඔය ලින්ක් දැක්ක ගමන් ඒක තේරෙනව මචන්, ඒත් මිනිහ බොරු රගපෑමක් කලේ, අන්තිමට අපේ අයව බෙදල මේකේත් බෙදන්න හැදුවsf ta sup wage pennala EK 1 dekata bedala kotinta kade giya kenek
kiyana 1 me thread eken oppu una
t wz wrkin fine

දැන්වත් උන්ගේ මොලේ පෑදෙනවනම් ලොකු දෙයක්....
මූ සින්හල දන්න නිසා කවුරුත් මූව සැක කරන්නේ නෑ...මූට අපේ රටත් එක්ක තරහක් තියනවා...
කාලයක් කොටින්ට කඩේ ගියා... ඊට පස්සෙ ඇස්. ඇෆ් ගේ රට කඩන හවුලට කඩේ ගියා... 
Oh sorry sorry It's Lankatruth I was talking about![]()
එයාට සරත් වත් පේන්න බැහැ, ඔය ලින්ක් දැක්ක ගමන් ඒක තේරෙනව මචන්, ඒත් මිනිහ බොරු රගපෑමක් කලේ, අන්තිමට අපේ අයව බෙදල මේකේත් බෙදන්න හැදුව





එ අය උදව් කරන කරන පාරක් ගානෙ රෙප් ඉල්ලුවනම් එයලට අද රෙප් කොටු හොඩයි. එත් එයාල උවදව් කලෙ රෙප් ගන්න නෙමෙ. 
කියන්න ලෑජ්ජයි මූ කියන හැම බොරුවකටම කඩේ යන එහෙයියො සැට් එකක් ඉන්නව...දැන්වත් උන්ගේ මොලේ පෑදෙනවනම් ලොකු දෙයක්....
මූ සින්හල දන්න නිසා කවුරුත් මූව සැක කරන්නේ නෑ...මූට අපේ රටත් එක්ක තරහක් තියනවා...
කාලයක් කොටින්ට කඩේ ගියා... ඊට පස්සෙ ඇස්. ඇෆ් ගේ රට කඩන හවුලට කඩේ ගියා...
අපේ රටේ ප්රතිරූපයට හානි වෙන ගොඩක් දේවල් මූ පෝස්ට් කරා...මූට කඩේ යට හෙන්ච්යියොන්ට මොලේ මන්චාඩියක් වත් තියනවනම් හිතුනෙ නැද්ද මේ කොටි ඩූඩ් මේ විනාශ කරන්න හදන්නෙ අපේ රටේ ප්රතිරූපය කියලා...???? මේ දෙවල් ගැන ඇහ ගහන් හිටිය ගිහාන් අයියටත් අනිත් අයියලට අක්කලටත් ගොඩාක් ස්තූතී..
thawath samaharu innawa google/blogs walin monawahari tikak hoyagena methana leech karala rep illana ayaඋඹ ඇත්තම කියාල තියනව මචන්.එත් මෙකෙ ඉන්න සමහර අයට ඔක තෙරෙන්නෙ නැ.නත්තම් ඔය ඇතිතරම් rep දෙන්නෙ නැ නෙ!


එයා ගැන දාන ත්රෙඩ් වලට එන්නෙ නැහැ, පලවෙනි පිටුවෙ අයියන්ඩි එයා ගැන දාපු ත්රෙඩ් එකටත් ආවෙ නැහැ

therez smthin wrong with the server i think
cz even the proxy z nt wrkin

One of these sites were banned and its got to be lankatruth. Maybe they have done something to it 
thawath samaharu innawa google/blogs walin monawahari tikak hoyagena methana leech karala rep illana aya
kujeethai![]()



