lkdood ගේ විශ්වාසනීය වෙනස

Status
Not open for further replies.

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අයියන්ඩි අලුත් ත්‍රෙඩ් එකක් ඕපන් කරලා දාන්න ඕක
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    එෆ් බී අයි එකෙන්ම ඇවිල්ලා වැඩේ දීලා තියෙන්නෙ! :P

    එලද බ්‍රා.... කොරද එලකිරියන්ස්.... කිව්වලු:lol:

    සංක්ෂිප්තයි.. උත්කෘෂ්ටයි... :D
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    එෆ් බී අයි එකෙන්ම ඇවිල්ලා වැඩේ දීලා තියෙන්නෙ! :P

    එලද බ්‍රා.... කොරද එලකිරියන්ස්.... කිව්වලු:lol:

    සංක්ෂිප්තයි.. උත්කෘෂ්ටයි... :D

    ඔබතුමන්ලා මේ ඩූඩ් ගැන දැනුවත් වෙනවනං ඒ හොදටම ඇති :yes:
     
    Ayyandi

    Member
    Apr 14, 2009
    282
    124
    0
    තම්බපණ්ණියේ
    ගිහාන් කළ මෙහෙවර ඉතා අගෙයි...මෙහිම එය කතා කර&#

    අයියන්ඩි අලුත් ත්‍රෙඩ් එකක් ඕපන් කරලා දාන්න ඕක

    නියම අදහස :yes:

    මේ ත්‍රෙඩ් එකේ lkdood නම් ඉමිටේෂන් දේශප්‍රෙමියා ගැන
    ගවේෂනාත්මක තොරතුරු රැසක් එක්රැස් කොට දක්වා තිබෙනවා.
    ඒ වගේම GihanFX සහෝදරයා මාගේ පිළිතුර මුල් පිටුවට ද
    දමා තිබෙනවා..මම හිතන්නෙ මෙය ප්‍රමාණවත්. මොහුගෙ
    වෙහෙසට උපහාරයක් වශයෙනුත්...සියලු තොරතුරු කැටි වූ
    තැනක් නිසාත් මේ ත්‍රෙඩ් එක ප්‍රමාණවත් කියලයි මට හිතෙන්නෙ.

    ඔබෙ අගය කිරිම වෙනුවෙන් ඔබට ආයුබෝවේවා coolkasun. :)

    ජය...!

    :nerd::nerd::nerd::nerd:
     
    • Like
    Reactions: Amalka101

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    thamath yanawa neda ? athi wishishtai...

    ඔව් සහෝදරය, හැමෝම මේක දකින්න ඕන, මේ කෙනා ගැන දැනගන්න ඕන, රෙප් වලට ඉස්තූතියි, සියලුදෙනාටම කල ගුන සලකමි :yes:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    සමහරු සුවදවත් ලස්සන නම් දාගන්නවා... ඒත් ගඳයා ගඳයාමයි.:yes:

    බැලුවම බොරු හිලක් නේ!!:shocked:

    ඔබතුමන්ලා මේ ඩූඩ් ගැන දැනුවත් වෙනවනං ඒ හොදටම ඇති :yes:
     
    • Like
    Reactions: GihanFX

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඔව් සහෝදරය, හැමෝම මේක දකින්න ඕන, මේ කෙනා ගැන දැනගන්න ඕන, රෙප් වලට ඉස්තූතියි, සියලුදෙනාටම කල ගුන සලකමි :yes:

    මේක හැමොටම පෙන්වන්න වුනු මහන්සියට ගොඩක් ස්තුතියි.....:yes::yes::yes::yes:
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    සහයොගයට බොහොම ස්තුතියි අයියණ්ඩි දිගටම අපි සමග රැදෙන්න
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    සමහරු සුවදවත් ලස්සන නම් දාගන්නවා... ඒත් ගඳයා ගඳයාමයි.:yes:

    බැලුවම බොරු හිලක් නේ!!:shocked:
    සුනන්ද දේශප්‍රිය වගෙ :rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මේක හැමොටම පෙන්වන්න වුනු මහන්සියට ගොඩක් ස්තුතියි.....:yes::yes::yes::yes:

    අපි ඔක්කොමල්ල එකතු වෙලා කරපු දෙයක් මේක :yes: සහය දුන් සියලුදෙනාටම ස්තූතියි

    සමහරු සුවදවත් ලස්සන නම් දාගන්නවා... ඒත් ගඳයා ගඳයාමයි.:yes:

    බැලුවම බොරු හිලක් නේ!!:shocked:
    සහතික ඇත්ත
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මේ ත්‍රෙඩ් එකේ lkdood නම් ඉමිටේෂන් දේශප්‍රෙමියා ගැන
    ගවේෂනාත්මක තොරතුරු රැසක් එක්රැස් කොට දක්වා තිබෙනවා.
    ඒ වගේම GihanFX සහෝදරයා මාගේ පිළිතුර මුල් පිටුවට ද
    දමා තිබෙනවා..මම හිතන්නෙ මෙය ප්‍රමාණවත්. මොහුගෙ
    වෙහෙසට උපහාරයක් වශයෙනුත්...සියලු තොරතුරු කැටි වූ
    තැනක් නිසාත් මේ ත්‍රෙඩ් එක ප්‍රමාණවත් කියලයි මට හිතෙන්නෙ.

    ඔබෙ අගය කිරිම වෙනුවෙන් ඔබට ආයුබෝවේවා coolkasun. :)

    ජය...!

    :nerd::nerd::nerd::nerd:

    ඔබතුමාගෙ මහන්සියට බොහෝම ස්තිතියි, එදා ඔබ lkdood ගැන කීදේ තවමත් අපට මතකය
     
    Thushara-SL

    Member
    Oct 30, 2008
    566
    10
    0
    සුනන්ද දේශප්‍රිය වගෙ :rofl:

    :lol::lol::lol::lol:

    ඌත් මේ වගේම එකෙක් තමයි.. සිංහ හම පොරව ගත්ත නරි...
    මරු උදාහරණෙ....
     
    Last edited:
    Status
    Not open for further replies.