kujeethai ne


මු අපේ රටට කොඩිවිනයක්..................


එෆ් බී අයි එකෙන්ම ඇවිල්ලා වැඩේ දීලා තියෙන්නෙ!
එලද බ්රා.... කොරද එලකිරියන්ස්.... කිව්වලු
සංක්ෂිප්තයි.. උත්කෘෂ්ටයි...![]()

අයියන්ඩි අලුත් ත්රෙඩ් එකක් ඕපන් කරලා දාන්න ඕක
නියම අදහස![]()





thamath yanawa neda ? athi wishishtai...



ඔබතුමන්ලා මේ ඩූඩ් ගැන දැනුවත් වෙනවනං ඒ හොදටම ඇති![]()
ඔව් සහෝදරය, හැමෝම මේක දකින්න ඕන, මේ කෙනා ගැන දැනගන්න ඕන, රෙප් වලට ඉස්තූතියි, සියලුදෙනාටම කල ගුන සලකමි![]()




සුනන්ද දේශප්රිය වගෙසමහරු සුවදවත් ලස්සන නම් දාගන්නවා... ඒත් ගඳයා ගඳයාමයි.
බැලුවම බොරු හිලක් නේ!!![]()

මේක හැමොටම පෙන්වන්න වුනු මහන්සියට ගොඩක් ස්තුතියි.....![]()
සහය දුන් සියලුදෙනාටම ස්තූතියිසහතික ඇත්තසමහරු සුවදවත් ලස්සන නම් දාගන්නවා... ඒත් ගඳයා ගඳයාමයි.
බැලුවම බොරු හිලක් නේ!!![]()
මේ ත්රෙඩ් එකේ lkdood නම් ඉමිටේෂන් දේශප්රෙමියා ගැන
ගවේෂනාත්මක තොරතුරු රැසක් එක්රැස් කොට දක්වා තිබෙනවා.
ඒ වගේම GihanFX සහෝදරයා මාගේ පිළිතුර මුල් පිටුවට ද
දමා තිබෙනවා..මම හිතන්නෙ මෙය ප්රමාණවත්. මොහුගෙ
වෙහෙසට උපහාරයක් වශයෙනුත්...සියලු තොරතුරු කැටි වූ
තැනක් නිසාත් මේ ත්රෙඩ් එක ප්රමාණවත් කියලයි මට හිතෙන්නෙ.
ඔබෙ අගය කිරිම වෙනුවෙන් ඔබට ආයුබෝවේවා coolkasun.
ජය...!
![]()
සුනන්ද දේශප්රිය වගෙ![]()



