lkdood ගේ විශ්වාසනීය වෙනස

Status
Not open for further replies.

dj mighty

Member
Oct 22, 2009
28
1
0
අතුල ගැනත් මේ වෙලාවෙ නොකියාම බෑ.මොකද ඒ දවස් වල වීරෝධාර රණවිරුවන්ව හෑල්ලුවට ලක් කරල මේක දිනන්න බැරි යුද්ධයක් කියල කොටිය වෙනුවෙන් එලිපිට කඩේ ගියා.දැන් යුද්ධෙ ඉවර උනාට පස්සෙ ඒකෙ වෛරය පිරිමහගන්නත් වැටිල ඉන්න කොටියට සේලයින් දෙන්නත් ඩුඩ් වගෙම ලොකු සේවයක් අතුලත් කරා.දැන්වත් තෙරුම් ගත්තොත් හොදයි 26 වෙනිද ලංකාව මොනතරම් මාරකයකින් පැන්නද කියල........
 
Thushara-SL

Member
Oct 30, 2008
566
10

:yes::yes::yes::yes::yes::yes:
 
suraj1132

Active member
  • Mar 10, 2009
    505
    26
    28
    :angry: LKdood kiyanne ratak,jaathiyak,,aagamak nathi kaalakanniyek.....:angry::angry:......eelangata pannanna oone oya athulayava......:growl::growl::growl::growl:

    HAHA so true
    anyone can talk of anything in anyway
    but others make a fair judgment on those talks depending on the situation
    even I could shout MR ගෙ තවත් කාක්කෙක් or something :P

    :angry: muu methana may vena andara demalayak kathaa karala thiyenne..:angry:.......onna oya vage evunuth may EK eke innava........hama veleema mokakhari eththak kiyala thread ekak daala okkoma set eka eekata pakshava kathaa karana kota kohe hari indan kavuru hari ekek kadaa paathwelaa eeka boruwata contradict karanava..........

    Not again :dull: :rofl: :rolleyes:

    :angry: may samruka kiyana eka hama veleema mokak hari aththak kiyala thiyena thread valata viruddava kathaa karana ekek......eda LKdoodta viruddava ayyandi daala thibba thread ekata muu thaniyama fight kalaa......eeye sudu mahaththaya "kelehiguna nodhath gunamakuwan" kiyala daala thibba thread ekata okkoma aya agree vela reply karana kota muu eekatath viruddava kathaa kalaa....dan adath methana eekama karannai giye....:angry: eeth uuta eeka kara ganna bari wuna......eeta passe shape vela giya........

    menna muge posts...:angry::angry::angry:

    ow ow dmealu tika marupu nisa mahindata chande denna.macho api monawa hitan hitiyath prabha keran tamai demalunde deyya

    muuth LKdood vagema porak.........muu sinhalada kiyala nam mata kohomath sure naha......muge post vala sinhala liyala thiyena hati dakkama eeka therenava...............mun thamai ape ratata vina karanne......
     
    Last edited:

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    අතුල ගැනත් මේ වෙලාවෙ නොකියාම බෑ.මොකද ඒ දවස් වල වීරෝධාර රණවිරුවන්ව හෑල්ලුවට ලක් කරල මේක දිනන්න බැරි යුද්ධයක් කියල කොටිය වෙනුවෙන් එලිපිට කඩේ ගියා.දැන් යුද්ධෙ ඉවර උනාට පස්සෙ ඒකෙ වෛරය පිරිමහගන්නත් වැටිල ඉන්න කොටියට සේලයින් දෙන්නත් ඩුඩ් වගෙම ලොකු සේවයක් අතුලත් කරා.දැන්වත් තෙරුම් ගත්තොත් හොදයි 26 වෙනිද ලංකාව මොනතරම් මාරකයකින් පැන්නද කියල........

    මාරකයකින් පැන්න?? in or out
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ලොල්... බොහොම අමාරුවෙන් මුළු ත්‍ර්ඩ් එකම කියෙවුවා....අම්මෝ :P
    මම ඉන්න දැන් තැනට 3G නැති හින්දා...GPRS ස්පීඩ් එක ගැන ඉතින් කියන්න වචන නෑ...ඉහි ඉහි
    අද රෑට ගෙදර ඇවිල්ල කමෙට් එකක් වත් දාන්න ඕනෙ.....
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අයීයෝ... ඩූඩ්ට කෙල්ලට අතවර කලේ කවුද...? :growl: :growl: :growl:
     
    Last edited:

    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    ලොල්... බොහොම අමාරුවෙන් මුළු ත්‍ර්ඩ් එකම කියෙවුවා....අම්මෝ :P
    මම ඉන්න දැන් තැනට 3G නැති හින්දා...GPRS ස්පීඩ් එක ගැන ඉතින් කියන්න වචන නෑ...ඉහි ඉහි
    අද රෑට ගෙදර ඇවිල්ල කමෙට් එකක් වත් දාන්න ඕනෙ.....
    :rofl: umba denda awe...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කසුන්>> Quote කරන්න බෑ.. ඒක ලෝඩ් වෙන්නත් සෑහෙන්න වෙලා යනවා...ලොල්ස් GPRS sux
    සී යූ න8 :P
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    reputation_neg.gif
    lkdood ගේ විශ්වාසනීය වෙනස 01-30-2010 04:35 AM lie
    මේ ත්‍රෙඩ් එකට -රෙප් දීල lie කියල කමෙන්ට් එකක් දීපු කෙනාගෙන් මම අහන්නෙ මේකෙ මම දාල තියෙන එක බොරුවක් හරි පෙන්නන්න බලන්න ?
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    reputation_neg.gif
    lkdood ගේ විශ්වාසනීය වෙනස 01-30-2010 04:35 AM lie
    මේ ත්‍රෙඩ් එකට -රෙප් දීල lie කියල කමෙන්ට් එකක් දීපු කෙනාගෙන් මම අහන්නෙ මේකෙ මම දාල තියෙන එක බොරුවක් හරි පෙන්නන්න බලන්න ?

    මේක හරි යන්නේ නෑ බං...............:no::no: රෙප් දෙන එකාගේ නම වැටෙන්න හදන්න ඕනා ..............:yes::yes:
     
    Status
    Not open for further replies.