අතුල ගැනත් මේ වෙලාවෙ නොකියාම බෑ.මොකද ඒ දවස් වල වීරෝධාර රණවිරුවන්ව හෑල්ලුවට ලක් කරල මේක දිනන්න බැරි යුද්ධයක් කියල කොටිය වෙනුවෙන් එලිපිට කඩේ ගියා.දැන් යුද්ධෙ ඉවර උනාට පස්සෙ ඒකෙ වෛරය පිරිමහගන්නත් වැටිල ඉන්න කොටියට සේලයින් දෙන්නත් ඩුඩ් වගෙම ලොකු සේවයක් අතුලත් කරා.දැන්වත් තෙරුම් ගත්තොත් හොදයි 26 වෙනිද ලංකාව මොනතරම් මාරකයකින් පැන්නද කියල........







