ශම්මි අක්කේ මේක දිගටම අරගෙන යමු. මටත් ගොඩක් දේවල් තියෙනව දාන්න. හෙමිහිට දාන්නම්!
හ්ම්ම්ම්ම් ...... හොඳ ත්රෙඩ් එකක් වෙයි වගේ ..... රසවත් කතා ගොඩක් අහන්න පුළුවන්.
ඉස්කෝලෙ යන කාලෙ කරපු මගෝඩි වැඩ නම් අප්රමාණයි (තාමත් වැඩි වෙනසක් නැහැලු) ...... හිමින් සීරුවෙ ලියන්නම්කො
ඔව් මේක මගේ ත්රෙඩ් එකක් නෙවෙයි,මේ ඔබ හැමගේම සමරුපොත කියලා හිතාගන්න.පුංචි කතා-රසකතා-නව කතා-ඕනම දෙයක් වෙලාව තියන විදිහට එකතු කරන්න.



...


ප්රින්සිපල් මට හොඳට නෙලලා .. මාසයක් ඉස්කෝලෙ තහනම් කළා 