ඒ පුරුදු තමා එහෙනම් තාම එන්නෙ(ජෝක් හොඳේ)
old habits die hard lu ne

නියම ගාන![]()



ඒ කාලෙ ඉඳලම මහ ටුවිස්ටියෙක්නෙ...
![]()
lol back then my favorite day time activity was torturing cats
ඉස්කොලෙ යන කාලෙ මගෙ චරිතෙ සෑහෙන්න හොඳ නිසාම ඉස්කෝල 3,4කටම මාරුවෙන්න උනා.. අන්තිමට ගිය ඉස්කෝලෙත් රතු ලියුම් 3ක් ලියල තමයි නැවතුනේ...
10 /11 පංතිවල ඉන්න කාලෙ නම් මට වඩා අපෙ අම්මා ඉස්කෝලෙ ඇවිත් ඇතිඉස්කෝලෙ යන කාලෙ කරපු දේවල් නම් දවස් ගාණක් කියන්න පුළුවන් .. ඒ සිද්ධි වලින් එකක් කියන්නම්.. ඉතුරුවා ඉස්සරහට බලමුකො..
12 වසරෙ ඉන්න කාලෙ 11 වසරෙ සෙට් එකත් එක්ක ලොකු වලියක් ගියා...
කට්ටිය එක්ක ගහගන්න අස්සෙ තවත් කවුදෝ එකෙක් පිටිපස්සෙන් ඇවිත් මගෙ කමිසෙන් ඇද්දා.. වලිය අස්සෙනෙ... මං එහෙම්ම අනිත් පැත්ත හැරිල ගැහුවා.. බැලුවම ගහල තියෙන්නෙ 11 දි සමාජ අධ්‍යයනය උගන්නපු සර්ට .
සර්ගෙ වැරැද්ද .. ළමයි ගහගන්න අස්සෙ සර් රිංගන්න ඕනි නැහැනෙ.. ඒත් ඒක ප්‍රින්සිපල්. පිළිගත්තෙ නැහැප්රින්සිපල් මට හොඳට නෙලලා .. මාසයක් ඉස්කෝලෙ තහනම් කළා
ඉස්කෝලෙ මොකද්ද කියල අහන්න එපා.. අර සර් තවම උගන්නනවා![]()
හැබැයි දන්න අය නම් කීපදෙනෙක් ඉන්නවා.
කොහොම උනත් ඉතිං හැමෝගෙම වගේ ජීවිතවල සුන්දරම කාලෙ ඉස්කෝලෙ යන කාලෙනෙ
මතු සම්බන්ධයි..
apo apinam eh athin sehenna hondai
mama podi kale kellekge oluwata thuwala kala ..mama sirlgen guti kalama nehe. .miss lanam hemoma wage gahala thiyanawa

ප්‍රින්සිපල් මට හොඳට නෙලලා .. මාසයක් ඉස්කෝලෙ තහනම් කළා 


කතා දාන්න නම් පුලුවන් කියවන එකාට තමයි අවුල වෙන්නෙ
වැඩි වෙනසක් නැහැ වගේ මගේ ඒවත් එක්ක බලද්දි 


අහ් උබ ගැන ද කියන්න ඒවා නැත්තෙ? 