Avira nam shape machan.. freeware ne.. kisi karadarayak nehewena hoda VG nadda ban???? Mata ona Hoda VG akak. Machine slow wenne nathi. Avaira???
Good...........
niyamai
hmm aluth deyak
kiyamanak thiyenawane machan "try and try, one day you can fly" kiyala
aluth adahas try karala balanawanam deyak igenaganna wagema diyunu wennath puluwan (honda dewal pamanai)
digatama nirmana karanna suba pethum
elaz. Baduma thama. mama aki athhada balanna yanne naththe.
cool
දුඹුරු සීනි නම් නෑ පාවිච්චියක්... පාවිච්චි කරපු යාලුවොන්ට අත් ඇරගන්න බැරුව ජීවිත නාස්ති කරන්.. ඒකනෙ අපි කාටත් කරදරයක් නැතුව පැනි ටිකක් දාල කංසා ටිකක් උරල ඉන්නේ..ලොල්..
නයිස් ක්රේයේශන් බ්රෝ![]()
බඩුම තමයි...![]()
ඒක නම් ඇත්ත තමයි... අත්හදා බැලීම් අන්තිමට ඇබ්බැහි වීම් දක්වා යන්න පුළුවන්... මොන දේ කළත් පරිස්සමින් කල්පනාවෙන් කරන එක තමයි හොඳ...
අපූරුයි නිර්මාණය...![]()
තරුණ කාලෙට
අත්හදා බැලීම්
එහෙන් මෙහෙන්
පෙනෙන ඒව
උත්සහ කලොත්
හොදද?
මම නම් හිතන්නෑ
සීනි රහ වැටුනොත්
පුතේ
බඩුම තමයි.........
onama deyaka simawak athuwa karanwanam amaruwe watene na 

![]()
![]()
අත්හදා බැලීම කළේ නැත්නං
කොයින්ද computer
කොයින්ද ADSL
කොයින්ද ElaKiri.com
එසේ නොකළේ නං
නූබ තවමත් කොළ අතු ඇඳගෙන
කියමින් ඕයේ ඔජායෙ
බුදිමින් මස් අමුවෙන් ගිනි නොමැතිව
තීරනය නූඹට භාරයි පුත




hoda upadesak!
Mama hitanne aiya kiyanne athdakeem ganna kiyala tharuna kamata karana dewal gana wenna onionama deyaka simawak athuwa karanwanam amaruwe watene na
![]()



ow ow
හොද වැදගත් අදහසක් වගේ.
ඔබට ජය
mata nam denna hadapu adhahasa therunnha,eeth mokak hari watina deyak thiyenawa kiyala hithanawa.![]()