බඩුම තමයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    Good...........


    hmm aluth deyak :)
    kiyamanak thiyenawane machan "try and try, one day you can fly" kiyala
    aluth adahas try karala balanawanam deyak igenaganna wagema diyunu wennath puluwan (honda dewal pamanai :))
    digatama nirmana karanna suba pethum

    elaz. Baduma thama. mama aki athhada balanna yanne naththe.


    දුඹුරු සීනි නම් නෑ පාවිච්චියක්... පාවිච්චි කරපු යාලුවොන්ට අත් ඇරගන්න බැරුව ජීවිත නාස්ති කරන්.. ඒකනෙ අපි කාටත් කරදරයක් නැතුව පැනි ටිකක් දාල කංසා ටිකක් උරල ඉන්නේ.. ;) ලොල්..

    නයිස් ක්‍රේයේශන් බ්‍රෝ :D

    බඩුම තමයි... ;) :lol:
    ඒක නම් ඇත්ත තමයි... අත්හදා බැලීම් අන්තිමට ඇබ්බැහි වීම් දක්වා යන්න පුළුවන්... මොන දේ කළත් පරිස්සමින් කල්පනාවෙන් කරන එක තමයි හොඳ... :)
    අපූරුයි නිර්මාණය... :)

    Thanks Machans
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පුරාණ කාලේ පඬිවරු කිව්වලු හැම දේම පමන දැන පාවිච්චියට ගන්න කියලා..

    හොඳ නිර්මානයක්....ඔබට ජය....
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Aborigine1.jpg
    images

    අත්හදා බැලීම කළේ නැත්නං

    කොයින්ද computer
    කොයින්ද ADSL
    කොයින්ද ElaKiri.com

    එසේ නොකළේ නං
    නූබ තවමත් කොළ අතු ඇඳගෙන
    කියමින් ඕයේ ඔජායෙ
    බුදිමින් මස් අමුවෙන් ගිනි නොමැතිව

    තීරනය නූඹට භාරයි පුත:yes:

     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos


    තරුණ කාලෙට

    අත්හදා බැලීම්
    එහෙන් මෙහෙන්
    පෙනෙන ඒව

    උත්සහ කලොත්
    හොදද?
    මම නම් හිතන්නෑ

    සීනි රහ වැටුනොත්
    පුතේ
    බඩුම තමයි.........

    Mama hitanne aiya kiyanne athdakeem ganna kiyala tharuna kamata karana dewal gana wenna oni :rolleyes: onama deyaka simawak athuwa karanwanam amaruwe watene na :yes::D

    Aborigine1.jpg
    images

    අත්හදා බැලීම කළේ නැත්නං

    කොයින්ද computer
    කොයින්ද ADSL
    කොයින්ද ElaKiri.com

    එසේ නොකළේ නං
    නූබ තවමත් කොළ අතු ඇඳගෙන
    කියමින් ඕයේ ඔජායෙ
    බුදිමින් මස් අමුවෙන් ගිනි නොමැතිව

    තීරනය නූඹට භාරයි පුත:yes:



    :rofl::rofl::P
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    hoda upadesak!

    Mama hitanne aiya kiyanne athdakeem ganna kiyala tharuna kamata karana dewal gana wenna oni :rolleyes: onama deyaka simawak athuwa karanwanam amaruwe watene na :yes::D

    :yes::yes::yes:


    හොද වැදගත් අදහසක් වගේ.
    ඔබට ජය

    mata nam denna hadapu adhahasa therunnha,eeth mokak hari watina deyak thiyenawa kiyala hithanawa.:yes:


    Thanks All