හොද ත්රෙඩ් එකක් ශම්මි, මට නං දෙකෝටි පන්ස්ලක්ශයක් විතර ඔය වගේ සීන් තියෙනව, ඒත් මෙතන කියන්න පුලුවන් ඒව නං අඩුයි, ඒව කපල, කොටල කිව්වොත් කිසි ගතියක් නැහැ, ඉස්කෝල යන කාලෙ නං එක්චර සීන් නැහැ, 10/11 පන්ති වල මම පන්ති නායකලු, පන්තියෙ විභාග වලින් 10 වෙනියගෙන් පහල කවදාවත් එන්නෙ නැහැ ඒත් ඉස්කෝලෙට කිසිම පොතක් පතක් ගේන්නෙ නැහැ, වැඩක් කරන්නෙ නැහැ, කරන්නෙම අල්ලපු පන්සල් වත්තට තාප්පෙන් පනින එක, වලි දාගන්න එක, කෙල්ලන්ගෙ ඉස්කෝල වලට පනින එක, එලකිරි එකේ ඉන්න urajlk අයිලගෙ බැච් වල අය තමයි අපේ ස්ටුවට්ල, ප්රිෆෙට්ල, විශේශ දාන්න පුලුවන් දෙයක් මතක් වුනොත් දාන්නං