අපි කරල තියෙන වැඩ වලිනුත් කතා පොතක් ලියන්න පුළුවන්මං හිතුවෙ ඔය වගේ කතා තියෙන්නෙ කතා පොත් වල විතරයි කියලනෙ..![]()
අපි කරල තියෙන වැඩ වලිනුත් කතා පොතක් ලියන්න පුළුවන්මං හිතුවෙ ඔය වගේ කතා තියෙන්නෙ කතා පොත් වල විතරයි කියලනෙ..![]()
ඉස්කෝලෙ යන කාලේ(දැන් වගේ නෙවෙයි)මුළු පාසලටම ආදර්ශයක් දෙන්න පුළුවන් හොඳ ළමයි කියලා ටීචර්ස්ලා අපිව සැලකුවෙ..වැඩියක් ඕන්නෑ ..........
වයිසා දෙයියෙක් වගේ ...මං කණ සාක්කුවෙ දාං තත්පරෙන් මාරු..
එදා ඉදළා ස්පෙශල් පර්මිශන් කැන්සල්

මේකත් වෙසක් කතාවක්
මීට අවුරුදු 12කට විතර කලින් (අපි ගොඩාක් පුංචි කාලෙ) වෙසක් එකට ලොකූඌඌඌඌ කූඩුවක් හදන්න ඕනෙ කියලා අදහසක් මගෙ කසින් කෙනෙකුට අවා. අයියල අක්කල එක්ක මමත් එකතු වෙලා කූඩුව හදන්න. අපි සාමාන්‍යයෙන් කූඩු හදන්නෙ වෙසක් දවසෙ උදේට ..... පළවෙනි කූඩුව පත්තු කරනකොට මහ රෑ වෙලා (ඒ අපේ හැටි).
ඉතිං මේක සර්ප්‍රයිස් එකක් වෙන්න කියලා අහල පහල අයට නොපෙනෙන්න කාමරේකට දාගෙන හදනවා. උදේ ඉදන්ම කට්ටිය වැඩ. මහ කූඩුව ඇතුලට බැහැල බදින තරම් ලොකුයි. අපි ඔක්කොම හතර පස් දෙනෙක් දවසම මහන්සිවෙලා අටපට්ටමයි පැටව් කූඩු 4යි හැදුවාසව්කොළත් අලවලා, කැටයම් කපලා..... ඇත්තටම ලස්සනයි.
රෑ උනා..... කූඩු පත්තු කරන්නත් ලෑස්තියිඅපිටත් පත්තු කරනකම් ඉවසිල්ලක් නෑ
.................
....................
..................
............... ලොකු කූඩුව කාමරේ දොරෙන් එළියට ගන්න බෑ ලොකු වැඩියි
![]()


)ඒ කලෙ අපි ඉස්කෝලෙ පපට් ල(prefects) ඉදල හිටල අපි අපේ බැජ් අපේ යාළුවොන්ට දෙනව
මොකෝ රස්තියක් ගහන්න නිෂෙධ බලය ඒ බැජ් එකේ තියෙන නිසා.
එක පාරක් මං මගේ බැජ් එක යාළුවෙක්ට දුන්නා. එයා ආපහු බැජ් එක දුන්නෙ
"අපෝ බං අපි උඹලට වඩා වසනාවන්තයි බං මං ආයෙ දඩාවතේ යන්නෙ නෑ" කියල
පස්සෙ හොයල බැලින්නම් සර් කෙනෙක් මුං ලව්ව අපේ ඉස්කෝලෙ අළුතින් හදවපු radio club room එකට පෙට්ටි අද්දල
room එක clean කරවලා
හොඳ ගනන් මුංට


lol



ඒ කලෙ අපි ඉස්කෝලෙ පපට් ල(prefects) ඉදල හිටල අපි අපේ බැජ් අපේ යාළුවොන්ට දෙනව
මොකෝ රස්තියක් ගහන්න නිෂෙධ බලය ඒ බැජ් එකේ තියෙන නිසා.
එක පාරක් මං මගේ බැජ් එක යාළුවෙක්ට දුන්නා. එයා ආපහු බැජ් එක දුන්නෙ
"අපෝ බං අපි උඹලට වඩා වසනාවන්තයි බං මං ආයෙ දඩාවතේ යන්නෙ නෑ" කියල
පස්සෙ හොයල බැලින්නම් සර් කෙනෙක් මුං ලව්ව අපේ ඉස්කෝලෙ අළුතින් හදවපු radio club room එකට පෙට්ටි අද්දල
room එක clean කරවලා
හොඳ ගනන් මුංට


apith dakala thiyenawa prefects la thamai oya wage hama ekakatama ganne.. 

anthimata beema widuruwak , cake kallak ehema wadiyen kai.. ithin kamkaruwo wage thamai.. 
apita nam ona na.. 


කවුද අක්කෙ ඔය පොත ලියල තියෙන්නෙ මට නම මතක නෑ
(හිටුකො මං ජජ්ජජ්ජජ් ජම්බො පීනට් ටත් කියන්න්)





eke amalka kiyala kenek hitiyada kiyala mata mathaka na.. 


mage kellata buddan sarane saranai


ee moko.. 


makkai kola aparade... 




අපේ හිටියෙ මහ නරුමුස් ප්රෆෙක්ට්ල සෙට් එකක්ඒ කලෙ අපි ඉස්කෝලෙ පපට් ල(prefects) ඉදල හිටල අපි අපේ බැජ් අපේ යාළුවොන්ට දෙනව
යුරාජ් කියල එහෙම එකෙක් හිටිය
පොර ලග පාත නැති නිසා කියන්නෙ 
Ane manda mata theren ne me mathakayan gana kohoma kiyannada kiyala. aththamai jeevithayak gaththahama. eka maha pudumakara dewal walin pirila.. samahara dewal hugak sundarai.. BUT thawath samahara dewal bohoma asundarai.. ewa aththamai hithata hugak wedanakari.. aththama kiwoth matanam jeevithe epa wela.. karanna deyak nathi unahama.. hitha sahallu karaganne. elakiri ekata post karala vitharai.. eka mage hithata hugak sahallui... eka dan mage jeevithe eka kotasak wela..


eka thamai math kiwwe..
kathawa liyala thiyenne nam K .Jayathilaka lu..eke amalka kiyala kenek hitiyada kiyala mata mathaka na..
![]()

ඔයාල ඔය කියන්නෙ ඉස්කෝලෙ සිංහල පොතේ එහෙම තිබ්බ කෙටි කතාව නේද? (පහන් කූඩුවද කොහෙද ඒකෙ නමත්) හොඳට මතක් කරල බලන්න ඒක වෙන කතාවක්![]()
මේක සිරාවට මගෙ මොට්ට කසින් කෙනෙක් කල දෙයක්




අපේ හිටියෙ මහ නරුමුස් ප්රෆෙක්ට්ල සෙට් එකක්යුරාජ් කියල එහෙම එකෙක් හිටිය
පොර ලග පාත නැති නිසා කියන්නෙ
![]()


ඇයි ඉතිං අම්මගෙ නමත් ගෑනු නමක් නෙ ? මොකො වයස වැටෙනවයැ ?

ee moko..
makkai kola aparade...
![]()



kalekata passe EK 1ke eka digata kiyawanna puluwan tread 1kak hamba unaaa sira.digatama liyapalla
mamath kiyannam api school kale weccha podi case 1kak
ethakota api igana gatthe 11 class 1ke.ape class 1ka 2002(OL) 11-A kiwwahama school 1kema prasiddai.ecchara jada wada godai.meke innawa 10k a set 1kak.mara famous sindu kiyanna.wena class walata tour gihilla sindu kiyanawa free periods waladi.onna itin apita dawasak udee pandarama maths double period.miss naa full athal.patan gattha bajawwa.eda kohoma hari set 1ke 5deanai hitiye.dan bajawwa nagala yanawa.kohoma hari ape class walata udin AL class peliyak tiyanawa.oke innawa Pranandu kiyala Section bara maha wasa sir kenek.dutu tana apita pahara denawa famous nisama.miniha dakka apiwa.katha kala minihage class 1kata.eda kohomahari wends day dawasak .edata ape school 1ke parents lata puluwan Principal hamba wenna office 1kata enna.dan parandu sir apita katha karala mulinma hodata kanata salakuwa.minihata ekath madi wage... genna kiwwa api drums gahapu table 1ka.kattiya genawa ekath.geniccha set 1kawa principal office 1ke corior 1kata ethana parentslath innawa polime wadi wela.Kiyapiya kiwwa othana idagena sngs period 2kama iwara wenakan.monawa karannada Kattiyama kiwwa.mara athal case 1kak.kelloth balan innawa watee classwala.api itin 1st time open stage sing kala.
maa case 1ka danna keepa denek innawa EK 1ke specialy artistla keepa denek ape school 1ke. oya wage godak siddi tiyanawa school kale.... tika tika kiyanam...
he he patta scene eka....
kohomada machan saaaaaaahena kalekata passe ubawa dakke EK eke.. koheda ban hitiye?

ඇත්තෙන්ම මගේ අරමුණ අය්යා පැහැදිලිව කිව්වා.මේක තමයි මෙතන වේදිකාව.අපේ කට්ටියට අතීතය මතක් කරගන්න වගේ ම අනිත් අයට ඒව කියවල යම් දැණුමක්, පාඩමක්, හා වින්දනයක් ලබාගන්නත් හැකිවෙයි. අතීතයේ සුන්දර හා මතක තැන් නැවත මනසට එද්දි ගොඩක් අයට තමන් ගැන යම් හැඟීමකුත් ඇතිවෙයි. තමන් මෙතෙක් ආපු දුර ගැන වැටහීමක් වගේ ම.
(ඒකට සීමාවක් නෑ-සිංහල හෝ ලාංකීක සභ්‍යත්වය ඉක්මවා නොයන ඕනම මතකයක්-සිහිවටනයක් අකුරු කරන්න)
අනාථ සාගරේ....මම ස්කෝලෙ යන කාලෙ කගෙත් ආදර්ෂමත් ලමයා. මගෙ අමුතු හොඳකට නෙමේ. අම්මයි තාත්තයි දෙන්නම එ ස්කෝලෙම උගන්නනවනෙ.. බඩුම තමා. ගොඩ ඒමක් නැ ඉතින් මට. හොඳ ලමය වගේ උන්න. හැබැයි මම තරම් පන්ති කට් කරපු එකෙක් නැතුව ඇති. යනව ඔෆිස් එක ගාවට. මම විශ්වාසනීය ලමයනෙ. ඉතින් ප්‍රින්සිපල්ම කතා කරල වැඩක් බාර දෙනව. මුලු පීරියඩ් එකම ඒ වැඩේ කරනව. කවුරු හරි ඇහුවොත් ප්‍රින්සිපල් දුන්න වැඩේ පෙන්නල මාරු වෙනවා. තාමත් ස්කොලෙ ලමයින්ට මාව මතක් කරල ඒ වගේ හැදෙන්න කියල කියනවලු. උන්ට දෙයියන්ගේම පිහිටයි.
