මේකත් වෙසක් කතාවක්
මීට අවුරුදු 12කට විතර කලින් (අපි ගොඩාක් පුංචි කාලෙ) වෙසක් එකට ලොකූඌඌඌඌ කූඩුවක් හදන්න ඕනෙ කියලා අදහසක් මගෙ කසින් කෙනෙකුට අවා. අයියල අක්කල එක්ක මමත් එකතු වෙලා කූඩුව හදන්න. අපි සාමාන්‍යයෙන් කූඩු හදන්නෙ වෙසක් දවසෙ උදේට ..... පළවෙනි කූඩුව පත්තු කරනකොට මහ රෑ වෙලා (ඒ අපේ හැටි).
ඉතිං මේක සර්ප්‍රයිස් එකක් වෙන්න කියලා අහල පහල අයට නොපෙනෙන්න කාමරේකට දාගෙන හදනවා. උදේ ඉදන්ම කට්ටිය වැඩ. මහ කූඩුව ඇතුලට බැහැල බදින තරම් ලොකුයි. අපි ඔක්කොම හතර පස් දෙනෙක් දවසම මහන්සිවෙලා අටපට්ටමයි පැටව් කූඩු 4යි හැදුවාසව්කොළත් අලවලා, කැටයම් කපලා..... ඇත්තටම ලස්සනයි.
රෑ උනා..... කූඩු පත්තු කරන්නත් ලෑස්තියිඅපිටත් පත්තු කරනකම් ඉවසිල්ලක් නෑ
.................
....................
..................
............... ලොකු කූඩුව කාමරේ දොරෙන් එළියට ගන්න බෑ ලොකු වැඩියි
![]()


) වෙසක් එකට ලොකූඌඌඌඌ කූඩුවක් හදන්න ඕනෙ කියලා අදහසක් මගෙ කසින් කෙනෙකුට අවා. අයියල අක්කල එක්ක මමත් එකතු වෙලා කූඩුව හදන්න. අපි සාමාන්‍යයෙන් කූඩු හදන්නෙ වෙසක් දවසෙ උදේට ..... පළවෙනි කූඩුව පත්තු කරනකොට මහ රෑ වෙලා (ඒ අපේ හැටි).
.................
....................
..................
............... 

) 



