lkdood ගේ විශ්වාසනීය වෙනස

Status
Not open for further replies.

shenat

Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක

    00020071.gif
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    නියම පොස්ට් එක ගිහාන් අයියා
    11.gif

    මමත් මෙයාගෙ හැ‍ටි මුල ඉදලම දැනගෙන හිටියෙ. යුද්දෙ තියන කාලේ අපේ හමුදා වලින් කොටින්ට *ක් වෙන්න දීපු ඇ‍ටෑක්ස් ගැන අපි දාපු ත්රෙඩ්ස් මෙයාට පෙන්නෙ නෑ. මෙයා ඇක්ටිව්වෙන්නෙ ආමි‍එකේ අච්චරක් මැරුන මෙච්චරකමැරුන කියල, ඒකාලෙ හිටපු සරත් ෆොන්සේකව හෝ ලංකාව චාටර් කරල කොහෙහරි ගුබ්බෑයමක් අස්සෙ නිව්ස් එකක් ති‍බුනොත් විතරයි.
    :rofl:
     
    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    නියම පොස්ට් එක ගිහාන් අයියා
    11.gif

    මමත් මෙයාගෙ හැ‍ටි මුල ඉදලම දැනගෙන හිටියෙ. යුද්දෙ තියන කාලේ අපේ හමුදා වලින් කොටින්ට *ක් වෙන්න දීපු ඇ‍ටෑක්ස් ගැන අපි දාපු ත්රෙඩ්ස් මෙයාට පෙන්නෙ නෑ. මෙයා ඇක්ටිව්වෙන්නෙ ආමි‍එකේ අච්චරක් මැරුන මෙච්චරකමැරුන කියල, ඒකාලෙ හිටපු සරත් ෆොන්සේකව හෝ ලංකාව චාටර් කරල කොහෙහරි ගුබ්බෑයමක් අස්සෙ නිව්ස් එකක් ති‍බුනොත් විතරයි.
    :rofl:

    Ammo meyawa dakka kal! :)
     
    • Like
    Reactions: Dhamatrix

    Thushara-SL

    Member
    Oct 30, 2008
    566
    10
    0
    ඔන්න ඩූඩ් ආයෙත් ඇවිත් රෙප් හිගා කනව ඒ පාර...:lol::lol:

    කරපු දේවල් අමතක කරවන්න හදනවද දන්නෑ...:P:P
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඔන්න ඩූඩ් ආයෙත් ඇවිත් රෙප් හිගා කනව ඒ පාර...:lol::lol:

    කරපු දේවල් අමතක කරවන්න හදනවද දන්නෑ...:P:P

    මූට ලැජජාවක් නෑ බන්
     
    Thushara-SL

    Member
    Oct 30, 2008
    566
    10
    0
    ඩූඩ් ගෙ විශ්වාසනීය වෙනසක්.

    නෝර්වේ සල්ලි වලට කහින බව මුල් වරට පිලිගනී:confused::confused:
     
    Last edited:

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    habaata ko bola me robinhood,gihan lokkath penna na,mun denna saama giwisumak gahuwa wath da :rofl::rofl:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඩූඩ් ගෙ විශ්වාසනීය වෙනසක්.

    නෝර්වේ සල්ලි වලට කහින බව මුල් වරට පිලිගනී:confused::confused:
    ඕක කලිම්ම පිළි ගත්තනම් සුනන්ද දේශ-අප්‍රිය ගේ ගානට දාලා වැඩ කරන්න තිබ්බා:dull::P
     
    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ
    මේ ගැන මම මගේ අදහසත් කියන්නම් lkdood, AthulaSiriwardana කියන නඩේ යුද්ධ කාලේ දිගටම කරේ අපේ හමුදාවටත් ආණ්ඩුවටත් බැනපු එක. ඒ වගේම lankanewsweb වෙබ් අඩ්වියත් කරේ ඒ දේමයි.

    මේ කරුණු නිසා මුන් සියල්ලම එලකිරි එකේ බහුතරයක්(98%) අය විසින් ප්‍රතික්ෂේප කරා. නමුත් මම දෙකපු දෙයක් තමයි ෆොන්සේකාගේ දේශපාලන ආගමනයත් සමග මුන් ටික ෆොන්සේකාට සහය පලකරන්න ගත්තා. මොලේ තියෙන කෙනෙක්ට ඕක හොදට තේරෙනවා නුමුට් උනේ ඒක නෙමෙයි එලකිරි එකේ බහුතර පිරිසක් මුන්ගේ මතයට යට වෙච්ච එක. මුන්ට බැනපු අයම මුන්ගේ දේවල් පිලි අරගන රාජපක්ෂලාට මඩ ගහන්න ගත්තා. එතකොට තමයි මට තේරුනේ පිරපාහරණ් කියපු විදියෙ මිනිස්සු ලංකාවේ ඉන්නවා කියලා.
     
    Status
    Not open for further replies.