" යදින්නෙ නැහැ මා ඔබෙන්
සෙනෙහසක් කිසිදා
හඩන්නෙ නැහැ මා යළිත්
අදින් මතු කිසිදා
කියන්නෙ නැහැ " මා ඔබෙයි
ඉතින් මතු සැමදා"
බලන්නෙ නැහැ මම යළිත්
ඔබේ රුව මතු දා "
දුකයි... ඒත් ලස්සනයි අයියේ...
කොච්චර හිතුවත් හිතන්න නැතිව ඉන්න පුළුවන්ද ...
ලස්සනයි සහෝ...
කෙටි උනත් හරිම සංවේදී නිර්මාණයක්
ලස්සනයි
හ්ම්ම්ම්ම්!
ඔව් හිත මෙල්ල කරගන්න පුළුවන්නම්.....
කෙටි නමුත් අපූරු නිර්මාණයක්
Image එකේ font colour එක ගැන සැලකිළිමත් වෙන්න සහෝ
රටෙ හොදම කවියො ටික elakiri එකෙ
අපූරු නිර්මාණයක්,
විරහව තුල මැවෙන සිතුවිලි වල අපූරුව![]()