වෙන්ව යමි (venva yami)

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
picture.php
 
  • Like
Reactions: cspmaxx

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හ්ම්ම්ම්ම්!

ඔව් හිත මෙල්ල කරගන්න පුළුවන්නම්.....

කෙටි නමුත් අපූරු නිර්මාණයක්

Image එකේ font colour එක ගැන සැලකිළිමත් වෙන්න සහෝ
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    " යදින්නෙ නැහැ මා ඔබෙන්
    සෙනෙහසක් කිසිදා
    හඩන්නෙ නැහැ මා යළිත්
    අදින් මතු කිසිදා
    කියන්නෙ නැහැ " මා ඔබෙයි
    ඉතින් මතු සැමදා"
    බලන්නෙ නැහැ මම යළිත්
    ඔබේ රුව මතු දා "
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    කෙටි උනත් හරිම සංවේදී නිර්මාණයක්
    ලස්සනයි
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    " යදින්නෙ නැහැ මා ඔබෙන්
    සෙනෙහසක් කිසිදා
    හඩන්නෙ නැහැ මා යළිත්
    අදින් මතු කිසිදා
    කියන්නෙ නැහැ " මා ඔබෙයි
    ඉතින් මතු සැමදා"
    බලන්නෙ නැහැ මම යළිත්
    ඔබේ රුව මතු දා "

    දුකයි... ඒත් ලස්සනයි අයියේ...

    ගොඩක් ස්තූතියි මල්ලි ලියලා තියෙන එක නැවත දැම්මට. ඇත්තටම කියවන්න ටිකක් අමාරුයි. මට ටිකක් කල් යයි පසුබිම් චිත්‍ර හුරු වෙන්න. ඔයාගෙ කමෙන්ට් එකටත් ස්තූතියි
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    හ්ම්ම්ම්ම්!

    ඔව් හිත මෙල්ල කරගන්න පුළුවන්නම්.....

    කෙටි නමුත් අපූරු නිර්මාණයක්

    Image එකේ font colour එක ගැන සැලකිළිමත් වෙන්න සහෝ

    බොහොම ස්තුතියි දිල්.

    Image එකේ font colour එක ගැලපෙන්නෙම නෑ නේද? ගොනයි මීමයි වගේ. නොදන්න කමට ඔහොම වෙනවා. සොරි හොඳේ
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    රටෙ හොදම කවියො ටික elakiri එකෙ

    එහෙනං මාත් ඔන්න කොලර් එක උස්ස ගත්තා.


    අපිට රටේ හොඳම කවියො වෙන්න තව කලක් යයි කියලයි මට නම් හිතෙන්නේ. ඒත් එළකිරිය එහෙම වෙන්න ලොකු අත්වැලක්. අපි දැං කරනවා වගේ හැමෝම එකිනෙකාට උදව් කර ගත්තොත් ඒක ඉක්මනටම වෙයි.

    ගොඩාක් ස්තුතියි ඔයාගෙ කමෙන්ට් එකට.