~~< වෛද්‍යවරුන්ගේ හපන්කමක් >~~
මේ පින්තූරය දැක්කම මොනාද හිතෙන්නේ.....
මේ ඉන්නෙ ඉන්දියාවෙ ජීවත් වෙන අවුරුදු 4ක් වයස ලක්ශ්මි තල්මා... ඒත් කොච්චර අවාසනාවන්තද කියනවනම් මේ දරුව ඉපදුනෙ ගාත් 4ක් ඇතිව...
බලන්න පල්ලෙහා පින්තූර දිහා...
ඉන්දියාවේ දොස්තරලාගේ දස්කම් හින්දා ඇයට ආයෙත් ඇවිදින්න වාසනාව ලැබුනා...
පැය 27 ක දීර්ඝ සැත්කමකින් පස්සෙ ඇයගෙ ගාත් 4ක් ඉවත් කරන්න ඔවුන්ට පුලුවන් උනා....
මාස 6ක් ඉන් පස්සෙ දැඩි සත්කාර ඒකකයේ හිටපු ලක්ශ්මි දැන් ඉස්කෝලෙත් යනවා...
ඉන්දියාවේ තියෙන ලමා සුබ සාදන කමිටු ගනනාවක් මේ වැඩේට උදවු දීල තියෙනවා...
අවසානයෙ දොස්තරලා ඇගෙ පසුපස පෙදෙස් ප්ලාස්ටික් සැත්කම් මගින් හරිගස්සලා දීලා...
දැන් බලන්න ඇය කොච්චර සතුටෙන්ද ඉන්නේ කියලා...
ලංකාවෙත් මෙහෙම දුක් විදින පොඩි ලමයි අනන්තවත් ඉන්නවා...
සෝබන වැඩ වලට වියදම් කරන ඒවාගෙන් සුලු කොටසක් මේ වගෙ දේවල් වලට මිඩංගු කරන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද !!!

රිපෝස්ට් නම් සමාවෙන්න ඕන !
ela machan gd post