~~< වෛද්‍යවරුන්ගේ හපන්කමක් >~~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
~~< වෛද්‍යවරුන්ගේ හපන්කමක් >~~

මේ පින්තූරය දැක්කම මොනාද හිතෙන්නේ.....

article-1246431-080A4839000005DC-735_306x309_popup.jpg

මේ ඉන්නෙ ඉන්දියාවෙ ජීවත් වෙන අවුරුදු 4ක් වයස ලක්ශ්මි තල්මා... ඒත් කොච්චර අවාසනාවන්තද කියනවනම් මේ දරුව ඉපදුනෙ ගාත් 4ක් ඇතිව...

article-1246431-0231F016000004B0-169_306x309.jpg

බලන්න පල්ලෙහා පින්තූර දිහා...
ඉන්දියාවේ දොස්තරලාගේ දස්කම් හින්දා ඇයට ආයෙත් ඇවිදින්න වාසනාව ලැබුනා...
පැය 27 ක දීර්ඝ සැත්කමකින් පස්සෙ ඇයගෙ ගාත් 4ක් ඉවත් කරන්න ඔවුන්ට පුලුවන් උනා....

article-1246431-0809ECC6000005DC-425_634x588.jpg

article-1246431-0809EC44000005DC-935_634x659.jpg

මාස 6ක් ඉන් පස්සෙ දැඩි සත්කාර ඒකකයේ හිටපු ලක්ශ්මි දැන් ඉස්කෝලෙත් යනවා...
ඉන්දියාවේ තියෙන ලමා සුබ සාදන කමිටු ගනනාවක් මේ වැඩේට උදවු දීල තියෙනවා...
අවසානයෙ දොස්තරලා ඇගෙ පසුපස පෙදෙස් ප්ලාස්ටික් සැත්කම් මගින් හරිගස්සලා දීලා...
දැන් බලන්න ඇය කොච්චර සතුටෙන්ද ඉන්නේ කියලා...

article-1246431-0809ED0A000005DC-799_306x863.jpg

ලංකාවෙත් මෙහෙම දුක් විදින පොඩි ලමයි අනන්තවත් ඉන්නවා...
සෝබන වැඩ වලට වියදම් කරන ඒවාගෙන් සුලු කොටසක් මේ වගෙ දේවල් වලට මිඩංගු කරන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද !!!

රිපෝස්ට් නම් සමාවෙන්න ඕන !​
 
ඕහ්...මම මේක පත්තරේ දැක්කා.පව්....අසරණී.
වෛද්‍ය විද්‍යාවෙ හාස්කම් නොතිබුනා නම් මොන තරම් කටුක ජීවිතයක්ද ගෙවන්න වෙන්නෙ?
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
ඕහ්...මම මේක පත්තරේ දැක්කා.පව්....අසරණී.
වෛද්‍ය විද්‍යාවෙ හාස්කම් නොතිබුනා නම් මොන තරම් කටුක ජීවිතයක්ද ගෙවන්න වෙන්නෙ?

man kiyala thiyena wisthara hari neda
man English article ekakin uputa gaththe :rolleyes:
 
  • Like
Reactions: pavithra_uk

harshana101

Member
Jul 7, 2008
709
78
0
40
"සෝබන වැඩ වලට වියදම් කරන ඒවාගෙන් සුලු කොටසක් මේ වගෙ දේවල් වලට මිඩංගු කරන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද !!! "

මචෝ ඇස්වලට කදුලු අවා ඒ ටික දැක්කම ලන්කවේ කාලකන්නි සෝබනේට වියදම් කරන සල්ලි වලින් මෙ වගේ දෙයක් කරනවනම් මොන ත්‍රම් ඩෙයක්ද පරවල් වල අසරන වෙලා කන්න නැතුව ඉන්න මිනිස්සු සදහටම නැති කරන්න පුලුවන් සොබන වැඩවලට වියදම් කරන සල්ලි වලින්
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
"සෝබන වැඩ වලට වියදම් කරන ඒවාගෙන් සුලු කොටසක් මේ වගෙ දේවල් වලට මිඩංගු කරන්න පුලුවන්නම් කොච්චර දෙයක්ද !!! "

මචෝ ඇස්වලට කදුලු අවා ඒ ටික දැක්කම ලන්කවේ කාලකන්නි සෝබනේට වියදම් කරන සල්ලි වලින් මෙ වගේ දෙයක් කරනවනම් මොන ත්‍රම් ඩෙයක්ද පරවල් වල අසරන වෙලා කන්න නැතුව ඉන්න මිනිස්සු සදහටම නැති කරන්න පුලුවන් සොබන වැඩවලට වියදම් කරන සල්ලි වලින්

ඇත්ත මචෝ...
වෙලාවකට අපි උනත් කන්න බොන්නම කොච්චර වියදම් කරනවද ???
අදහස් වලට ස්තූතියි සහෝ
 
llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ස්වබාවධර්මයාට විකුර්තියක් බිහිකරන්නෙ නැතිව වැඩි කාලයක් ඉන්න බෑ...