~~~Post your Real Pic Here~~~

kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong
එහෙනං උගෙ රෙප් ටික අපරාදෙ :rofl:
:rofl:
අම්බෝ, තව ටිකෙන් උබට බඩු බනිස්
ow muge wasanawa.. Jackson awa nam moo ada jumper endagena magazine ekata wela inne... :baffled:
redda, dan film thread eken rep ekakwath enne na...
munta film denne na...apahu....
:angry:
okkoma inne hit and run la machan... shape eke DL karagena yanawa reply ekakwath danne nehe
zt6k3m.jpg
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
:rofl:

ow muge wasanawa.. Jackson awa nam moo ada jumper endagena magazine ekata wela inne... :baffled:

okkoma inne hit and run la machan... shape eke DL karagena yanawa reply ekakwath danne nehe
zt6k3m.jpg

මම නං මෙලෝ රෙද්දක් ඩවුන්ලෝඩ් කරන්නෙ නැහැ, සින්දුවක් ඕන වුනොත් what do u feel now එකේ ඉල්ලනව, උබල ලින්ක් දෙනව මම බානව :rofl:
 
kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong
මම නං මෙලෝ රෙද්දක් ඩවුන්ලෝඩ් කරන්නෙ නැහැ, සින්දුවක් ඕන වුනොත් what do u feel now එකේ ඉල්ලනව, උබල ලින්ක් දෙනව මම බානව :rofl:
:rofl: api nam ithin gewana Rs.2000 ta uparimenma weda gannawa
jaka danne na seen eka...
ABA eka 350 downloads ban,
Dancing stars 100k withara,, reply 10i....
katha karala wedak ne bang :baffled:
horu wage shape wela yanwa :dull:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
:rofl: api nam ithin gewana Rs.2000 ta uparimenma weda gannawa
අපේ පැත්තට adsl ඉස්සෙල්ලම දුන්න දවස් වල 2mb පැකේජ් එක විතරයි දුන්නේ, මාසෙට 7500යි රෙන්ටල් එක, ඒ දවස් වල මම හැම රෙද්දම ඩවුන්ලෝඩ් කලා :rofl:
 
kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong
අපේ පැත්තට adsl ඉස්සෙල්ලම දුන්න දවස් වල 2mb පැකේජ් එක විතරයි දුන්නේ, මාසෙට 7500යි රෙන්ටල් එක, ඒ දවස් වල මම හැම රෙද්දම ඩවුන්ලෝඩ් කලා :rofl:
amatasiri 2Mbps kiyanne elane.... ehenam ithina thawa DL karanna deyak ithuru wela nethuwa ethi... ithin oya den DL nokarana eka saadaranai :rofl:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
amatasiri 2Mbps kiyanne elane.... ehenam ithina thawa DL karanna deyak ithuru wela nethuwa ethi... ithin oya den DL nokarana eka saadaranai :rofl:
මම කියන්නේ බර ගනන් වල, ගල්කිස්සෙන් ඉස්සෙල්ලම ADSL දුන්න කාලෙ :rofl: