'96 Hitapu Team or the Current Team

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
Asanka Gurusinghe

n105841829181_7716.jpg
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    නම් වශයෙන් බැලුවම හොදම ටීම් එක ගියේ ගිය පාර
    නමුත් 1996 ගිය ටිම් එකේ තුනෙන් දෙකක් කට්ට
    කාලා ගිය සෙට් එකක් නිසා කප් එක ඉස්සුවා
    දැන් ඉන්න එවුන්ට සල්ලී හමුවේ මල්ලී වෙනවා :D
    දැක්කනේ 20 ටුවෙන්ටි ෆයිනල්ස් අතේ තිබ්බ එක කටේ දාගන්න බැරි වුනා
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    නම් වශයෙන් බැලුවම හොදම ටීම් එක ගියේ ගිය පාර
    නමුත් 1996 ගිය ටිම් එකේ තුනෙන් දෙකක් කට්ට
    කාලා ගිය සෙට් එකක් නිසා කප් එක ඉස්සුවා
    දැන් ඉන්න එවුන්ට සල්ලී හමුවේ මල්ලී වෙනවා :D
    දැක්කනේ 20 ටුවෙන්ටි ෆයිනල්ස් අතේ තිබ්බ එක කටේ දාගන්න බැරි වුනා

    deffa bro
    sathya :yes:
    issara kale Lankawata gahapu aya maara gemak dunna....
    dannam wena dewal dukai :(

    but ela team eka :)
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    current team eka hondai ! :)
    issara wage neme dan T20 awata passe cricket godak wenas wela... :D
    :)
    hmm ow T20 nisa wenas wela more interesting and competive habai cricket wala thibba issara kalaye gathiya naha.....dan magic pennanawa wage :rolleyes::rolleyes:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    aniwa
    Aravinda, Jayasuriya, batting nam elata thibba..bowling uth patta

    and fielding was maxxa with Kaluwitharana, Upul Chandana and all ;):)

    Batting nam uparimay...ona ganak chase kalane....75k da koheda chase karala thibbe indiawata ginnak nathuwa
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    current team eka tamai hoda
    96 wad wage nemei dan cricket godak wenas hari competitive,aggressive
    especially 2007 team eka nam maru. e world cup eka matak wenakotat asai... (final eka arrenna eda apita hari asadaranayak wune e okkomat asse LTTE kurumbatti 2th awa matakada apita arala yanna....)

    ow ow 96 ta wada Cricket dan hari wenas thama....2007 maxxa...final eka wassane...shik thama dukai
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    ow ow 96 ta wada Cricket dan hari wenas thama....2007 maxxa...final eka wassane...shik thama dukai
    :(:(
    ow Captain ta kiwwa neda referee and umpires la onenam next day (Sunday) gahamu kiyala....eth SL decided to go on..even if we were gng to lose :(
    anyway I got angry but dannam eka hari decision ekak wage :)