රටට හෙන ගහලා ගියත් කමක් නෑ අපි කට වහගෙන සමගි කැවුම් කකා ඉමු කියන එකද ඔය සහෝදරයා කියන්නේ...? මෙතන ලක්ඩූඩ් කියන මනුස්සයා පැහැදිලිවම ශ්රී ලංකා විරෝධී පිලිවෙතක් අනුගමනය කරලා තිබ්බා. ඒකට විරැද්ධව කතා කිරීම වැරැද්දක් විදිහටද ඔබතුමා දකින්නේ...? එක සැරයකුත් මට මතකයි කවුරැ හෝ පුද්ගලයෙක් ලක්ඩූඩ්ට විරෝධී රැල්ලක් එලකිරි එකේ ඇතිවුන අවස්ථාවක ඩූඩ්ව සුද්ධ කරන්න ඉදිරිපත් වුනා... මේකත් ඒ වගේම වැඩක්ද කියලා මට සැකයි....
I'm not controlling his media .I'm justifying every body
එහෙමද?
අනේ මන්දා අන්තිම මට පොරව සෙට් වෙද්දි හොඳට ඇවිදන් ආවා මිනිහා
ඒ උනාට ඔහොම ප්රසිද්දියෙ එකිනෙකාට බැනගන්න එක හොඳ නෑනෙ? මොනා උනත් ෆේක් අයිඩී එකක් කිසිම අයුරකින් එලකිරියෙ පිළිගන්නෙත් නෑනෙ![]()
ෆේක් කියල මූනටම කියන්න එපා...
ෆේක් උනත්..පව් බන්
ඉරිසියාව ඉහ වහා ගිය අනුන්ගේ මතයට ගරුනොකරන පිරිසක් එකකිරි තුල බිහිවෙමින් පවතී.

මොවුන් සිතාසිටින්නේ මාධය යනු ගැටලුවක එක කොටසක් පමනක් පෙන්වන දෙයක් වියයුතු බවයි.
ඩුඩ් උගෙ වැඩක් බලා ගනී උබලා උබලගෙ වැඩක් බලා ගනිල්ල.
ජාතිවාදය ආගම්වාදය එලකිරි වලට ඔනා නෑ.අපි සමගියෙන් ඉමු.
නිවුස් කාට විරුද්ද වුනත් ඇත්තනම් භාර ගමු අනුන්ට
කොන්ද පන තියෙන සිංහලයෙක් නම් ගෞරව කරපන් හැමොටම බොරුවට එලකිරි ස්පෑම් නොකර. ඇගිල්ල දික්කරන්න කලින් හිතපිය ඇගිලි කීයක් තමුන් වෙත දික්වෙලාද කියලා

I'm not controlling his media .I'm justifying everybody

lanka virodhee...lanka virodee...lanka verodhee..tawa tikak hayyen kaa gahapan


එයාගෙ ෆොන්ට් කලර් එක වෙනස්
lanka virodhee...lanka virodee...lanka verodhee..tawa tikak hayyen kaa gahapan

නෑ බං මෙයා වෙන උන් වගේ නෙවෙෆේක් කියල මූනටම කියන්න එපා...
ෆේක් උනත්..පව් බන්
![]()



එහෙමද?
අනේ මන්දා අන්තිම මට පොරව සෙට් වෙද්දි හොඳට ඇවිදන් ආවා මිනිහා
ඒ උනාට ඔහොම ප්රසිද්දියෙ එකිනෙකාට බැනගන්න එක හොඳ නෑනෙ? මොනා උනත් ෆේක් අයිඩී එකක් කිසිම අයුරකින් එලකිරියෙ පිළිගන්නෙත් නෑනෙ![]()


Irisiyawa? BULLSHIT!
So when dood says "this is it".. others suppose to say YES?
Now you are talking like a REAL NIWATAYA!
Again back to my first question: When dood says "this is it".. others suppose to say YES and keep quiet?
Aagama, Jathiya gana katha kirime saha vivada kireeme aithiya Elakiriye atha.... ASK GTRZ the Admin!
Atta nang baaragamu.. eka hari.. naththang moko karanne? sadda nathuwa imu da? Anna NIWATAYA!!!
Konda pana thiye nang dood uge wadak balaagattawe kiyala dood ge CNN ekatai BBC ekatai wandagena hitapan machang... ELA!
Jayaweva!![]()
ඩූඩ් ගැන මෙච්චර ආදරයක් මොකො...?![]()

තියනවනම් ඔන්න ඔහේ රැක ගනිමු!!!warna bhedayen thorawa ape nidahasa raka ganimu


everybody who....?
so ur justifying their questions...and behavior by having gihan silenced?![]()