[GihanFX & The Hatred Game]

transporter

Banned
Oct 4, 2009
462
18
0
රටට හෙන ගහලා ගියත් කමක් නෑ අපි කට වහගෙන සමගි කැවුම් කකා ඉමු කියන එකද ඔය සහෝදරයා කියන්නේ...? මෙතන ලක්ඩූඩ් කියන මනුස්සයා පැහැදිලිවම ශ්‍රී ලංකා විරෝධී පිලිවෙතක් අනුගමනය කරලා තිබ්බා. ඒකට විරැද්ධව කතා කිරීම වැරැද්දක් විදිහටද ඔබතුමා දකින්නේ...? එක සැරයකුත් මට මතකයි කවුරැ හෝ පුද්ගලයෙක් ලක්ඩූඩ්ට විරෝධී රැල්ලක් එලකිරි එකේ ඇතිවුන අවස්ථාවක ඩූඩ්ව සුද්ධ කරන්න ඉදිරිපත් වුනා... මේකත් ඒ වගේම වැඩක්ද කියලා මට සැකයි....

lanka virodhee...lanka virodee...lanka verodhee..tawa tikak hayyen kaa gahapan
 
Nov 24, 2008
14,813
575
0
78
එහෙමද?:rolleyes:
අනේ මන්දා අන්තිම මට පොරව සෙට් වෙද්දි හොඳට ඇවිදන් ආවා මිනිහා :D
ඒ උනාට ඔහොම ප්‍රසිද්දියෙ එකිනෙකාට බැනගන්න එක හොඳ නෑනෙ? මොනා උනත් ෆේක් අයිඩී එකක් කිසිම අයුරකින් එලකිරියෙ පිළිගන්නෙත් නෑනෙ :rofl:

:rolleyes: ෆේක් කියල මූනටම කියන්න එපා...:P ෆේක් උනත්..පව් බන්:rofl:
 
sri_lion

Member
Sep 14, 2006
12,908
102
0
Kuala Lumpur
ඉරිසියාව ඉහ වහා ගිය අනුන්ගේ මතයට ගරුනොකරන පිරිසක් එකකිරි තුල බිහිවෙමින් පවතී.

Irisiyawa? BULLSHIT! :lol:

මොවුන් සිතාසිටින්නේ මාධය යනු ගැටලුවක එක කොටසක් පමනක් පෙන්වන දෙයක් වියයුතු බවයි.

So when dood says "this is it".. others suppose to say YES?

ඩුඩ් උගෙ වැඩක් බලා ගනී උබලා උබලගෙ වැඩක් බලා ගනිල්ල.

Now you are talking like a REAL NIWATAYA!

Again back to my first question: When dood says "this is it".. others suppose to say YES and keep quiet?

ජාතිවාදය ආගම්වාදය එලකිරි වලට ඔනා නෑ.අපි සමගියෙන් ඉමු.

Aagama, Jathiya gana katha kirime saha vivada kireeme aithiya Elakiriye atha.... ASK GTRZ the Admin!

නිවුස් කාට විරුද්ද වුනත් ඇත්තනම් භාර ගමු අනුන්ට

Atta nang baaragamu.. eka hari.. naththang moko karanne? sadda nathuwa imu da? Anna NIWATAYA!!!

කොන්ද පන තියෙන සිංහලයෙක් නම් ගෞරව කරපන් හැමොටම බොරුවට එලකිරි ස්පෑම් නොකර. ඇගිල්ල දික්කරන්න කලින් හිතපිය ඇගිලි කීයක් තමුන් වෙත දික්වෙලාද කියලා

Konda pana thiye nang dood uge wadak balaagattawe kiyala dood ge CNN ekatai BBC ekatai wandagena hitapan machang... ELA!

Jayaweva! :lol:
 
twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    how ironic ..you asking him to not attack people personally while doing it you just fail my friend

    if you really wanted to tell him this and if your intentions were good you could have pm'd
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    lanka virodhee...lanka virodee...lanka verodhee..tawa tikak hayyen kaa gahapan

    මෙතන කෑ ගහන්න බෑ. ටයිප් කරලා පෝස්ට් කරන්න විතරයි පුලුවන්...
    ඔබතුමාට මොකද්ද ඔච්චර ලක්ඩූඩ් කාරයා ගැන තියෙන කැක්කුම...?
    ඩොලර් කෑල්ලක්වත්.....:rolleyes:
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    මේ ඔයා යූකේගේඩූඩ්ගේ ෆේක් අයි.ඩී එකද?:P නැත්තම් ඔයාටත් ඩොලර් කුට්ටියක් ලැබෙනවද යූකේගේඩූඩ් වෙනුවෙන් කහිනවට?:rofl:
     
    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    එහෙමද?:rolleyes:
    අනේ මන්දා අන්තිම මට පොරව සෙට් වෙද්දි හොඳට ඇවිදන් ආවා මිනිහා :D
    ඒ උනාට ඔහොම ප්‍රසිද්දියෙ එකිනෙකාට බැනගන්න එක හොඳ නෑනෙ? මොනා උනත් ෆේක් අයිඩී එකක් කිසිම අයුරකින් එලකිරියෙ පිළිගන්නෙත් නෑනෙ :rofl:

    man katawat bayath naa ADMIN CHECK MY ID :rolleyes::rolleyes:
     
    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    Irisiyawa? BULLSHIT! :lol:

    So when dood says "this is it".. others suppose to say YES?

    Now you are talking like a REAL NIWATAYA!

    Again back to my first question: When dood says "this is it".. others suppose to say YES and keep quiet?

    Aagama, Jathiya gana katha kirime saha vivada kireeme aithiya Elakiriye atha.... ASK GTRZ the Admin!

    Atta nang baaragamu.. eka hari.. naththang moko karanne? sadda nathuwa imu da? Anna NIWATAYA!!!

    Konda pana thiye nang dood uge wadak balaagattawe kiyala dood ge CNN ekatai BBC ekatai wandagena hitapan machang... ELA!

    Jayaweva! :lol:

    oyage kathawal lasssanai habai ekakin wat meke hodak kiyanne nane