[GihanFX & The Hatred Game]

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
man katawat bayath naa ADMIN CHECK MY ID :rolleyes::rolleyes:
හැබැයි twisted කිව්වා වගේ උඹට PM කල්ලා ප්‍රශ්න විසඳගන්න තිබ්බ මචන් :)
ත්‍රෙඩ් දාගෙන එක් පුද්ගලයෙක් ඉලක්ක කල්ලා මඩගහන සීන් එක ethical නෑ උඹ වගේ මාධ්‍ය නිදහස රකින්න දගලන ඩයල් එකකට :rolleyes: උඹත් නිකං චංචලා වගේ, ඩූඩ් ට ගහනකොට අඩන්නෙ
 
Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
dood akkige Ebook sappuwen ebook gaththa kenek wenna athi..:rolleyes:

නෑ නෑ වෙන්න බෑ. ඊට වඩා සම්බන්ධයක් තියනවා වගෙයි..මෙච්චරම රිදිලා තියෙන්නේ මොකක් හරි අනියම් සම්බන්ධයක් වත් තියෙනවද දන්නේ නෑ....
:rolleyes::rolleyes:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
චාර්ටර් වෙන්න වෙන්න එල්ලි එල්ලි යන
කාටවත් මොනවා කීවත් බය නෑ කියන කී දෙනාද එළ කිරියේ ඉන්නේ
 
transporter

Banned
Oct 4, 2009
462
18
0
මේ ඔයා යූකේගේඩූඩ්ගේ ෆේක් අයි.ඩී එකද?:P නැත්තම් ඔයාටත් ඩොලර් කුට්ටියක් ලැබෙනවද යූකේගේඩූඩ් වෙනුවෙන් කහිනවට?:rofl:

gahanna lable gahanna. mage kata wahanna bane.
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මගේ අවවාදයනම් අනුන්ගේ රෙප් වලට ඊර්ෂයා නොකරන ලෙසයි
ඇයි මම lkdoodගෙ රෙප් වලට ඊරිසියා කරන්නේ ? ඩූඩ්ට වඩා මට එක කොටුවක් වැඩි නිසාද ? එදා හේතුවක් නැතුව මට -රෙප් දීල අන්තිමට සොරි කියල දැන් ත්‍රෙඩ් එකක් දාගෙන lkdoodව සුදන කරන්න එනව, මම දාපු ත්‍රෙඩ් එකේ පැහැදිලිව ලින්ක් එක්ක ඩූඩ් ලංකාවට විරුද්දව කරපු හැම දෙයක්ම ඔප්පු කරල තියෙනව, මම ගැන ත්‍රෙඩ් එකක් දාපු එක ගැන මට කිසිම දුකක් නැහැ, ඒත් ෆේක් අයිඩී වලින් ඇවිත් මේ නටන නාඩගං දිහා බැලුවහම මට ඔයා ගැන පවු කියලත් හිතෙනව :yes:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
නෑ නෑ වෙන්න බෑ. ඊට වඩා සම්බන්ධයක් තියනවා වගෙයි..මෙච්චරම රිදිලා තියෙන්නේ මොකක් හරි අනියම් සම්බන්ධයක් වත් තියෙනවද දන්නේ නෑ....
:rolleyes::rolleyes:

eewa kiyanna be.....
 
transporter

Banned
Oct 4, 2009
462
18
0
මෙතන කෑ ගහන්න බෑ. ටයිප් කරලා පෝස්ට් කරන්න විතරයි පුලුවන්...
ඔබතුමාට මොකද්ද ඔච්චර ලක්ඩූඩ් කාරයා ගැන තියෙන කැක්කුම...?
ඩොලර් කෑල්ලක්වත්.....:rolleyes:

kakkuma dood gana newei apita wela tiyena deta
 
Nov 24, 2008
14,813
575
0
78
නෑ බං මෙයා වෙන උන් වගේ නෙවෙ
මං හිතන්නෙ හිත රිදිච්චි කෙනෙක්
පව්ව් :(:love::rofl:

අනේ සෑහෙන්න හිත රිදිලා වගේ..... ඩූඩ් ගැන මෙච්චර අනුකම්පාවක් පහල වෙන්න තරම්...:(:(
පසුගිය ආත්ම ගණනාවක් පුරාවට, ශ්‍රක්‍රයගේ කඩුපුල් ආසනේ වගේ හිත උනුවෙලා... ආත්මීය බැදීමක්:yes::(
ලංකාවට හෙණ ගහපන්, අපේ ඒ ආත්මීය බැදීම..., ඒ බැදීම, කොහොම හරි රැක ගන්න තියනව නම්...:rolleyes::yes: ඩූඩ් ගේ ආදර ලබා ගන්න තියනවා නම්... අපේ රටට, හෙණ වැදුනත් මොකො...?:yes:

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    you just can't only one side to keep it shut ..here's what you, if you really cared for the site should have done, you should have posted a thread asking every party to not take part in any heated political or religious arguments ..but you had to come here and ask only one of them to shut up did you really expect him to not stand up to his belief when lkdoom comes here and spray the message board with stinky crap? if you really think your post look impartial you are just plain dumb ..so quit acting so sainty and expose your true self so we could have some fun here.

    and while you are at it what else should we do for you? maybe write a song praising lkdood for you? would you like that now?
     
    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    ඇයි මම lkdoodගෙ රෙප් වලට ඊරිසියා කරන්නේ ? ඩූඩ්ට වඩා මට එක කොටුවක් වැඩි නිසාද ? එදා හේතුවක් නැතුව මට -රෙප් දීල අන්තිමට සොරි කියල දැන් ත්‍රෙඩ් එකක් දාගෙන lkdoodව සුදන කරන්න එනව, මම දාපු ත්‍රෙඩ් එකේ පැහැදිලිව ලින්ක් එක්ක ඩූඩ් ලංකාවට විරුද්දව කරපු හැම දෙයක්ම ඔප්පු කරල තියෙනව, මම ගැන ත්‍රෙඩ් එකක් දාපු එක ගැන මට කිසිම දුකක් නැහැ, ඒත් ෆේක් අයිඩී වලින් ඇවිත් මේ නටන නාඩගං දිහා බැලුවහම මට ඔයා ගැන පවු කියලත් හිතෙනව :yes:

    man oyata -rep dunna baya nathuwa kiwwa. oyata puluwan nam kage hari kata wahanna thread danna ekata man wiruddhai
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඇයි මම lkdoodගෙ රෙප් වලට ඊරිසියා කරන්නේ ? ඩූඩ්ට වඩා මට එක කොටුවක් වැඩි නිසාද ? එදා හේතුවක් නැතුව මට -රෙප් දීල අන්තිමට සොරි කියල දැන් ත්‍රෙඩ් එකක් දාගෙන lkdoodව සුදන කරන්න එනව, මම දාපු ත්‍රෙඩ් එකේ පැහැදිලිව ලින්ක් එක්ක ඩූඩ් ලංකාවට විරුද්දව කරපු හැම දෙයක්ම ඔප්පු කරල තියෙනව, මම ගැන ත්‍රෙඩ් එකක් දාපු එක ගැන මට කිසිම දුකක් නැහැ, ඒත් ෆේක් අයිඩී වලින් ඇවිත් මේ නටන නාඩගං දිහා බැලුවහම මට ඔයා ගැන පවු කියලත් හිතෙනව :yes:

    ayyooooo...aparade pitu 10k yanakan inna thibbe...
     
    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    නෑ නෑ වෙන්න බෑ. ඊට වඩා සම්බන්ධයක් තියනවා වගෙයි..මෙච්චරම රිදිලා තියෙන්නේ මොකක් හරි අනියම් සම්බන්ධයක් වත් තියෙනවද දන්නේ නෑ....
    :rolleyes::rolleyes:

    aniyam sambandhe nidahasa ekkai :yes::yes: