ඔයා දෙන්නෙ ලස්සන උත්තරයක් නේ... වෙන උත්තර මතක් උනේ නැද්ද...?![]()
na

ඔයා දෙන්නෙ ලස්සන උත්තරයක් නේ... වෙන උත්තර මතක් උනේ නැද්ද...?![]()

හැබැයි twisted කිව්වා වගේ උඹට PM කල්ලා ප්රශ්න විසඳගන්න තිබ්බ මචන්man katawat bayath naa ADMIN CHECK MY ID![]()

උඹත් නිකං චංචලා වගේ, ඩූඩ් ට ගහනකොට අඩන්නෙඩූඩ් ගැන මෙච්චර ආදරයක් මොකො...?![]()
dood akkige Ebook sappuwen ebook gaththa kenek wenna athi..![]()

නෑ බං මෙයා වෙන උන් වගේ නෙවෙ
මං හිතන්නෙ හිත රිදිච්චි කෙනෙක්
පව්ව්![]()
oyage kathawal lasssanai habai ekakin wat meke hodak kiyanne nane

මේ ඔයා යූකේගේඩූඩ්ගේ ෆේක් අයි.ඩී එකද?නැත්තම් ඔයාටත් ඩොලර් කුට්ටියක් ලැබෙනවද යූකේගේඩූඩ් වෙනුවෙන් කහිනවට?
![]()
ඇයි මම lkdoodගෙ රෙප් වලට ඊරිසියා කරන්නේ ? ඩූඩ්ට වඩා මට එක කොටුවක් වැඩි නිසාද ? එදා හේතුවක් නැතුව මට -රෙප් දීල අන්තිමට සොරි කියල දැන් ත්රෙඩ් එකක් දාගෙන lkdoodව සුදන කරන්න එනව, මම දාපු ත්රෙඩ් එකේ පැහැදිලිව ලින්ක් එක්ක ඩූඩ් ලංකාවට විරුද්දව කරපු හැම දෙයක්ම ඔප්පු කරල තියෙනව, මම ගැන ත්රෙඩ් එකක් දාපු එක ගැන මට කිසිම දුකක් නැහැ, ඒත් ෆේක් අයිඩී වලින් ඇවිත් මේ නටන නාඩගං දිහා බැලුවහම මට ඔයා ගැන පවු කියලත් හිතෙනවමගේ අවවාදයනම් අනුන්ගේ රෙප් වලට ඊර්ෂයා නොකරන ලෙසයි

නෑ නෑ වෙන්න බෑ. ඊට වඩා සම්බන්ධයක් තියනවා වගෙයි..මෙච්චරම රිදිලා තියෙන්නේ මොකක් හරි අනියම් සම්බන්ධයක් වත් තියෙනවද දන්නේ නෑ....
මෙතන කෑ ගහන්න බෑ. ටයිප් කරලා පෝස්ට් කරන්න විතරයි පුලුවන්...
ඔබතුමාට මොකද්ද ඔච්චර ලක්ඩූඩ් කාරයා ගැන තියෙන කැක්කුම...?
ඩොලර් කෑල්ලක්වත්.....
නෑ බං මෙයා වෙන උන් වගේ නෙවෙ
මං හිතන්නෙ හිත රිදිච්චි කෙනෙක්
පව්ව්![]()

ඩූඩ් ගේ ආදර ලබා ගන්න තියනවා නම්... අපේ රටට, හෙණ වැදුනත් මොකො...?
gahanna lable gahanna. mage kata wahanna bane.

.
පසුගිය ආත්ම ගණනාවක් පුරාවට, ශ්රක්රයගේ කඩුපුල් ආසනේ වගේ හිත උනුවෙලා... ආත්මීය බැදීමක්
.
ඇයි මම lkdoodගෙ රෙප් වලට ඊරිසියා කරන්නේ ? ඩූඩ්ට වඩා මට එක කොටුවක් වැඩි නිසාද ? එදා හේතුවක් නැතුව මට -රෙප් දීල අන්තිමට සොරි කියල දැන් ත්රෙඩ් එකක් දාගෙන lkdoodව සුදන කරන්න එනව, මම දාපු ත්රෙඩ් එකේ පැහැදිලිව ලින්ක් එක්ක ඩූඩ් ලංකාවට විරුද්දව කරපු හැම දෙයක්ම ඔප්පු කරල තියෙනව, මම ගැන ත්රෙඩ් එකක් දාපු එක ගැන මට කිසිම දුකක් නැහැ, ඒත් ෆේක් අයිඩී වලින් ඇවිත් මේ නටන නාඩගං දිහා බැලුවහම මට ඔයා ගැන පවු කියලත් හිතෙනව![]()
ඇගිල්ල දික්කරන්න කලින් හිතපිය ඇගිලි කීයක් තමුන් වෙත දික්වෙලාද කියලා

දැන් නම් ඒක වෙලා වගේ