[GihanFX & The Hatred Game]

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I'm not silancing any one. GihanFx should respect others i dnt know any past about lkdod. habai man katha kerane api hamogema aithiya gana

    ok first of all

    we are not lkdoods so we don't deserve the same so you can shut up about claiming our rights

    and lkdood is currently reaping what he gladly sow around past few months he was asking for it.

    and for a starter lets have lkdood here what does he need a babysitter for.
     
    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    I'm not silancing any one. GihanFx should respect others i dnt know any past about lkdod. habai man katha kerane api hamogema aithiya gana

    You are suppose to find that out before you come all guns blazing at Gihan!

    Now what's the difference between you and what you accuse?

    "Atta katha karanda baya wenne mokata" kiyagena awilla, dan kiyanawa dood gana danne nallu.. :lol:

    If that's the case you are just another blind basher... funny isn't it! :rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    man oyata -rep dunna baya nathuwa kiwwa. oyata puluwan nam kage hari kata wahanna thread danna ekata man wiruddhai
    ඔයා මට හේතුවක් නැතුව - රෙප් දුන්න කියල මම ඔයාට - රෙප් දුන්නෙ නැහැනෙ, මොකද බල්ලෙක් මිනිහෙක්ව කෑව කියල මිනිහ බල්ලව කන්නෙ නැහැ , අපි තිරිසනුන්ට අනුකම්පා කරනව :)
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    kakkuma dood gana newei apita wela tiyena deta

    එලකිරි එක ඩූඩ් කාරයා විනාශ කරන්න ගියා ස්පෑම් කරලා. එතකොට ඔබතුමා කොහෙද හිටියේ..?
    ඩූඩ් ටැමිල්නෙට් එකට කත් අදිනකොට ඒකෙන් නිව්ස් අරන් මෙතන දානකොට ඔබතුමා කොහෙද හිටියේ...?
    ඩූඩ් සුද්දාට හොදට සුද්ධ කර කර රට වල පල්ලට අදින වැඩ, නිව්ස් දානකොට ඔබතුමා කොහෙද හිටියේ...?
    ඩූඩ් රටයි ජාතියයි බල්ලට දාලා කථා කරන කොට ඔබතුමා කොහෙද හිටියේ...?

    මට පේන්නේ එක්කෝ මම කලින් කිව්ව වගේ ඩූඩ් එක්ක මොකක් හරි අත යටින් ගේම් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔබත් ඩොලර් කාක්කෙක්...

    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    අනේ සෑහෙන්න හිත රිදිලා වගේ..... ඩූඩ් ගැන මෙච්චර අනුකම්පාවක් පහල වෙන්න තරම්...:(:(
    පසුගිය ආත්ම ගණනාවක් පුරාවට, ශ්‍රක්‍රයගේ කඩුපුල් ආසනේ වගේ හිත උනුවෙලා... ආත්මීය බැදීමක්:yes::(
    ලංකාවට හෙණ ගහපන්, අපේ ඒ ආත්මීය බැදීම..., ඒ බැදීම, කොහොම හරි රැක ගන්න තියනව නම්...:rolleyes::yes: ඩූඩ් ගේ ආදර ලබා ගන්න තියනවා නම්... අපේ රටට, හෙණ වැදුනත් මොකො...?:yes:

    "ලංකාවට හෙණ ගහපන්" mehema kiyana oya lankawata adereida?
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    aniyam sambandhe nidahasa ekkai :yes::yes:

    නිදහස අපිට ලැබිලා තියෙන්නේ. ඇයි ඔබතුමා ලංකාවේ නෙවෙයිද ඉන්නේ...?

    එක්කෙනෙක්ගේ නිදහසෙන් තවත් සෑහෙන පිරිසකට කරදරයක් සිදු වෙනවා නම් ඒ නිදහසෙන් කාටවත් වැඩක් නෑ....
     
    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    ඔයා මට හේතුවක් නැතුව - රෙප් දුන්න කියල මම ඔයාට - රෙප් දුන්නෙ නැහැනෙ, මොකද බල්ලෙක් මිනිහෙක්ව කෑව කියල මිනිහ බල්ලව කන්නෙ නැහැ , අපි තිරිසනුන්ට අනුකම්පා කරනව :)

    man oyage maha loku rep eka gana newei kiyanne. oya mata dan ballek kiwwa.minissunta ninda apahasa kerana ekada oyage vinodhanshe
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    You are suppose to find that out before you come all guns blazing at Gihan!

    Now what's the difference between you and what you accuse?

    "Atta katha karanda baya wenne mokata" kiyagena awilla, dan kiyanawa dood gana danne nallu.. :lol:

    If that's the case you are just another blind basher... funny isn't it! :rofl:

    this guy must be made of butter :rofl: no chest should melt this fast
     
    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    එලකිරි එක ඩූඩ් කාරයා විනාශ කරන්න ගියා ස්පෑම් කරලා. එතකොට ඔබතුමා කොහෙද හිටියේ..?
    ඩූඩ් ටැමිල්නෙට් එකට කත් අදිනකොට ඒකෙන් නිව්ස් අරන් මෙතන දානකොට ඔබතුමා කොහෙද හිටියේ...?
    ඩූඩ් සුද්දාට හොදට සුද්ධ කර කර රට වල පල්ලට අදින වැඩ, නිව්ස් දානකොට ඔබතුමා කොහෙද හිටියේ...?
    ඩූඩ් රටයි ජාතියයි බල්ලට දාලා කථා කරන කොට ඔබතුමා කොහෙද හිටියේ...?

    මට පේන්නේ එක්කෝ මම කලින් කිව්ව වගේ ඩූඩ් එක්ක මොකක් හරි අත යටින් ගේම් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔබත් ඩොලර් කාක්කෙක්...

    man ekakiri.com ekata awa dawese idan dakke adupadukam

    1. wena agamaka jathiyaka kenekta metana mukut kiyanna ba

    2. UNP karayo okkoma dehsadhrohiyo

    3. anith okkoma hari
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    man oyage maha loku rep eka gana newei kiyanne. oya mata dan ballek kiwwa.minissunta ninda apahasa kerana ekada oyage vinodhanshe

    ඇයි ඔයා මට රෙප් ගැන අවවාදයක් දීල තියෙන්නෙ, ම ඔයාට කිව්වෙ උපමාවක් විතරයි :)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    "ලංකාවට හෙණ ගහපන්" mehema kiyana oya lankawata adereida?

    ලංකාවට හෙණ ගහපන්, අපේ ඒ ආත්මීය බැදීම..., ඒ බැදීම, කොහොම හරි රැක ගන්න තියනව නම්...:rolleyes::yes: ඩූඩ් ගේ ආදර ලබා ගන්න තියනවා නම්... අපේ රටට, හෙණ වැදුනත් මොකො...?:yes:
    ඔයාගෙ ආදරේ වටිනාකම නොවැ...:rolleyes::love: ලංකාවට හෙණ වැදුනත් කමක් නෑ, ලංකාවේ නම කොච්චර කැත කලත් කමක් නෑ....ඌව ආරක්ශා කරන උඹ ගැන දුක හිතෙනවා:P
    උඹ වචනෙන් වචනේ කියවන්නෙ නැතුව මුලු වාක්‍යම කියවපන් බන්... එතකොට තේරෙයි මොකක්ද කියල තියෙන්නෙ කියලා...(උඹට සිංහල බෑ වගේ):P
     
    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    නිදහස අපිට ලැබිලා තියෙන්නේ. ඇයි ඔබතුමා ලංකාවේ නෙවෙයිද ඉන්නේ...?

    එක්කෙනෙක්ගේ නිදහසෙන් තවත් සෑහෙන පිරිසකට කරදරයක් සිදු වෙනවා නම් ඒ නිදහසෙන් කාටවත් වැඩක් නෑ....

    man lankawe inne nisa thamai kiyane wena ewun wage pitarata idan post danne naa