[GihanFX & The Hatred Game]

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
kawda yako wadapu ammata waira kere. hamoma ratata aderei.habai me polawa
katawat ayithee naa. ipadunu polawa sinnalkkera kerane epa :no::no::no:

උපන් බිම අපිට අයිති. ලාංකිකයෝ විදිහට අපිට. එක එක බල්ලට ඇවිත් කැත කරන්න දෙන්න බෑ. එහෙම කට වහගෙන ඉන්නෙත් නෑ අපි. උඹ වගේ උන්ට රට නැගිටිනවා බලන්න බෑ. උඹ කොයි වගේ එකෙක්ද කියන එක දැන් ඔප්පු වෙලා ඉවරයි. උඹගෙයි ඩූඩ්ගෙයි වැඩි වෙනසක් නෑ. අරෑ ලංකාවේ කොඩිය දාගෙන ලංකාවට වින කරනවා. උඹ Justice කියලා දාගෙන එකෙක්ට කඩේ යනවා...

ජස්ටිස් නෙවෙයි ජස්ටින් කියලා දාගනින්....
 
Nov 24, 2008
14,813
575
0
78
i will leave that to you to decide from election result

උඹ දැන් මේක ඡන්දෙත් එක්ක පටලවනවා... පොයින්ට් නැති උනාම ඩූඩ් කලෙත් ඕකයි:rolleyes::yes::love::love:
උඹට ගිහාන් එක්ක තියෙන්නෙ ඡන්ද කෝන්තරයක් වගේ:rolleyes::yes::P ඔන්න ඔහොම කෙලින් වරෙන්

 

transporter

Banned
Oct 4, 2009
462
18
0
මේ ත්‍රරෙඩ් එක වැටුන ගමන් ඩූඩ් චූන් වෙලා අවා අපිට හොදට පෙනවා මොකද්ද වෙන්නේ කියලා

moko wenne ???? adanna hitapu minihata agillen anna wageda??
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Gihanta newei niwataya kiwwe, ehema hitannat epa. niwatayo tika heta publish keranam

    dude lets get something straight ..did you or did you not call gihan a "niwataya"

    if you did not why did you only mentioned his name but names of "niwatayo" which you should have done in the first place

    so im asking you again ..are you feeling well?

    lol.....

    pretty lil mimes.....
    watching bright eyes
    speak the lies......
    no true mimics no surprise.....:rolleyes::P

    :P very creative ..didn't really get much though .
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    I dnt call for back up. this is everyone against free media vs me :yes::yes::yes:

    හරි එතකොට දැන් මෙතන උඹට කතා කරන්න ඉන්නේ උඹ විතරයි... එතකොට අනිත් ඔක්කොම රටට ආදරේ නැති, ජාතිවාදි මිනිස්සු....?
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    issella igena ganna "Jaathiwaadhaya"i Jaathika waadhaya"i athara thiyanawenasa... eewa poth wala nehe... ee wage hegeem enne papuwen... erath EK eke thamange adahs prakaasha kireeme ayithiyak thiyanawa.... oyage thread eken thawath kenekge aithiyak abiyogayata lak karala thiyanawa.... oyage oya kiyamana sinhala akuren daala loku නැව් ටෝක් eken demma kiyala hemoma oka pili ganii kiyala hithanna epa - rep aniwa set wei... mokada hemoma doodlata atulalage mathayata hemoma garu karanne nehe... sinhalenma kiwwoth un kiyana kathaa ahana sinhala apey ඇගේ මාලු නටනවා..!!! e nisa doodlata banina ayata niwataya kiyala egilla dik karanna kalin tikak hithanna...

    budu saranai... ubata + rep lebeywa...


    :D )

    ++ep 10,000kata wada me thread eken labena -rep eka mata wadagath

    :angry: Ubawa kaewath madhi yakoooww.. mama achchara katta kaala liwwama... uba oluwata gaththe mage rep kathaawa witharai... mokakda ban.. deepanko hodha reply ekak...:D
    btw - uba hithuwa tharam wedagath -rep hambu wunaada den ithin???
     

    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    as the government hacks would say

    scripted by norway ngo

    :rofl:

    ... and CNN would say... "We are getting live reports from twitter, now we can't verify this SHIT, but we like it... so you watch it.. but please we can't verify these reports from twitter... but hey its finger lickin good... but hey seriously we can't verufy this news OK, but look on the bright side.. its on CNN.. but seriously..."

    :lol::lol::lol::lol::lol:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    gihan ge mada unit ekata awe thaniyama ne :rofl:

    ubala mada gahuwata apita waden ne naha :rofl:

    මඩ නෙමේයි උබේ බලු වැඩ් නිසා තමයි අද මුලු එලකිරි එකම
    උබට විරුද්ද වෙලා තියෙන්නේ උබ ගැන දැන් මුලු එලකිරි එකම අවබොද කරගෙරන ඉන්නේ:rofl:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මම මේක කියවනවට වඩා වේගෙන් ත්‍රෙඩ් එක ඉස්සරහට යනවනෙ
     

    transporter

    Banned
    Oct 4, 2009
    462
    18
    0
    උපන් බිම අපිට අයිති. ලාංකිකයෝ විදිහට අපිට. එක එක බල්ලට ඇවිත් කැත කරන්න දෙන්න බෑ. එහෙම කට වහගෙන ඉන්නෙත් නෑ අපි. උඹ වගේ උන්ට රට නැගිටිනවා බලන්න බෑ. උඹ කොයි වගේ එකෙක්ද කියන එක දැන් ඔප්පු වෙලා ඉවරයි. උඹගෙයි ඩූඩ්ගෙයි වැඩි වෙනසක් නෑ. අරෑ ලංකාවේ කොඩිය දාගෙන ලංකාවට වින කරනවා. උඹ Justice කියලා දාගෙන එකෙක්ට කඩේ යනවා...

    ජස්ටිස් නෙවෙයි ජස්ටින් කියලා දාගනින්....

    upan bima ayithi upan bime minissunta (minissu kottashyakata newei) terum ganin. Justice kiyane sadharanaya GihanFx ta eka widihak ..... wena members lata atwa widihak wenna oneda???
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    උඹ දැන් මේක ඡන්දෙත් එක්ක පටලවනවා... පොයින්ට් නැති උනාම ඩූඩ් කලෙත් ඕකයි:rolleyes::yes::love::love:
    උඹට ගිහාන් එක්ක තියෙන්නෙ ඡන්ද කෝන්තරයක් වගේ:rolleyes::yes::P ඔන්න ඔහොම කෙලින් වරෙන්



    වස්සා හැරෙන්නේ කෙසෙල් ගහට වගෙයි....

    මේ ට්‍රාන්ස්පෝ'ට නම් සිවලාගේත් ඩූඩ් නම් සිවලාගේත් සමානකම් බොහොමයකි...
    :rolleyes: