පරාජය බාර ගන්න බැරි කලවැද්දෝ...![]()
aniwaaamachan mama danne naha oka aththada kiyala....ethin okata mokuth kiyanna baha....habay ethin oya wage akak aththala labilanam mara prasnayak neda ban....masa 6k yanakam oya pathrika winasa karanna baha neda?.......
machan mama danne naha oka aththada kiyala....ethin okata mokuth kiyanna baha....habay ethin oya wage akak aththala labilanam mara prasnayak neda ban....masa 6k yanakam oya pathrika winasa karanna baha neda?.......
ඕක ඇත්ත උනත් ඔය ටික ඔක්කොම අවලන්ගු කල පත්රිකා......
සරත්ගෙ අය විශ්වාසකරන්නෙචන්ද පත්රිකා වල පින්තූරයක්වත් දාල නෑනෙ? ඊ නිව්ස් එකේ කැමරා මර්වින් ගහල ගත්තද මන්දා?


සරත්ගෙ අය විශ්වාසකරන්නෙ
lanatruth
lanka e news
gossip lanka
lanka news web
වගෙ පච නිව්ස් විතරයි....
උන් දානව මුන් ඒක publish කරල මරා ගන්නවා......
ඇත්ත්ද බොරුද කියල බලන්නෙත් නෑ.....
මොකද උන් දාන ඔක්කොම ඇත්තනෙ.....
මෙහෙම හරක් රැලක් තමයි මුන්![]()
ප්රශ්නෙ සොර්ස් එක නෙමෙයි.මේ මෝඩයො එක දැක්ක වගෙ කියන හැටි....Ithin bang oka Rupavahini eke danne neha ne bang.... ekay mam kiwwe If it's true mara case eka kiyala....
ප්රශ්නෙ සොර්ස් එක නෙමෙයි.මේ මෝඩයො එක දැක්ක වගෙ කියන හැටි....
අනික ඔය පච කෙලින වෙබ් වල දාන්නෙ මොකක්ද මුන් එක ඇත්ත්යි කියල කියනව...
ප්රශ්නෙ සොර්ස් එක නෙමෙයි.මේ මෝඩයො එක දැක්ක වගෙ කියන හැටි....
අනික ඔය පච කෙලින වෙබ් වල දාන්නෙ මොකක්ද මුන් එක ඇත්ත්යි කියල කියනව...