ඡන්ද කොල්ල කාපු තවත් විදියක්...

May 17, 2006
3,632
90
0

පරාජය බාර ගන්න බැරි කලවැද්දෝ...
:lol::lol::lol::lol:

machan mama danne naha oka aththada kiyala....ethin okata mokuth kiyanna baha....habay ethin oya wage akak aththala labilanam mara prasnayak neda ban....masa 6k yanakam oya pathrika winasa karanna baha neda?.......
 
  • Like
Reactions: kudos_utopia

Wal Bada

Well-known member
  • 476645628_b05709f49f.jpg
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    machan mama danne naha oka aththada kiyala....ethin okata mokuth kiyanna baha....habay ethin oya wage akak aththala labilanam mara prasnayak neda ban....masa 6k yanakam oya pathrika winasa karanna baha neda?.......

    ඕක ඇත්ත උනත් ඔය ටික ඔක්කොම අවලන්ගු කල පත්‍රිකා......
    අවලන්ගු ටික එකතු කලත් ලක්ශ 18 ක් ගන්න පුලුවන්ද?
    අනික ඔයා විශ්වාශ කරනවාද ලක්ශ 18ක් හොර චන්ද කියලා.....
    ඔය පරාජයට බයේ කියන කතා බන්...සරත් දැන් වත් මට්ටු වෙලා නැ..
    අනික මහින්ද කියනවා මේ ගැන උසාවි තිරනය දෙනකන් දිවුරුම් දෙන්නැ කියලා....
    සරත් නියම මිනිහෙක් නම් මේ වෙද්දි පරජය බාරගන්න ඔනෙ.....
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    චන්ද පත්‍රිකා වල පින්තූරයක්වත් දාල නෑනෙ? ඊ නිව්ස් එකේ කැමරා මර්වින් ගහල ගත්තද මන්දා?
    සරත්ගෙ අය විශ්වාසකරන්නෙ
    lanatruth
    lanka e news
    gossip lanka
    lanka news web
    වගෙ පච නිව්ස් විතරයි....
    උන් දානව මුන් ඒක publish කරල මරා ගන්නවා......
    ඇත්ත්ද බොරුද කියල බලන්නෙත් නෑ.....
    මොකද උන් දාන ඔක්කොම ඇත්තනෙ.....
    මෙහෙම හරක් රැලක් තමයි මුන්:rofl::P
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley

    Ithin bang oka Rupavahini eke danne neha ne bang.... ekay mam kiwwe If it's true mara case eka kiyala....
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    Ithin bang oka Rupavahini eke danne neha ne bang.... ekay mam kiwwe If it's true mara case eka kiyala....
    ප්‍රශ්නෙ සොර්ස් එක නෙමෙයි.මේ මෝඩයො එක දැක්ක වගෙ කියන හැටි....
    අනික ඔය පච කෙලින වෙබ් වල දාන්නෙ මොකක්ද මුන් එක ඇත්ත්යි කියල කියනව...
     
    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    ප්‍රශ්නෙ සොර්ස් එක නෙමෙයි.මේ මෝඩයො එක දැක්ක වගෙ කියන හැටි....
    අනික ඔය පච කෙලින වෙබ් වල දාන්නෙ මොකක්ද මුන් එක ඇත්ත්යි කියල කියනව...

    පල කලවැද්දෝ යන්න
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    ප්‍රශ්නෙ සොර්ස් එක නෙමෙයි.මේ මෝඩයො එක දැක්ක වගෙ කියන හැටි....
    අනික ඔය පච කෙලින වෙබ් වල දාන්නෙ මොකක්ද මුන් එක ඇත්ත්යි කියල කියනව...

    Oka subjective ne bang...same for both sides... SF supporters and MR supporters.... anyways If this is true and verified, mara case eka.....