ඡන්ද කොල්ල කාපු තවත් විදියක්...

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සරත්ගෙ මැරයා....කාඩ් බෝඩ් මැරයා:P
    අනේ පලයං බං, මේ තර්ජන ගර්ජන අස්සේ ඒහෙම හරි කෑ ගහන්න ඌට කොන්දක් තිබුනා උබලා වගේ නිවටයෝ ගොඩකට කත් අදින නපුංසකයෙක් වුනේ නෑ...රටම දන්නවා වුනේ මොකද්ද කියලා එත් අද තමන්ගේ මතය,අදහස ප්‍රකාශ කරන්න තරම් වත් මේ රටේ නිදහසක් නැති බව මතක තියා ගන්න.බොරුවට තමයි තැන තියෙන්නේ.. නිකන් බාල වර්ගයේ තර්ක කරලා දේශපාලන අතකොලුවන්ට පක්කලි කම් කරන්න එපා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kohomada kiyanne?? kiyana ayawa hira karala baya karapuwama
    aluth rajapaksha neetiyak ne dan yanne
    rajapakshala witharai chanda dinanne:baffled::nerd::no::dull:

    baya wenna epa hora kewanam niyama danduwama lebei ban... MR hora kewanam hari SF hora kewanam hari... horakamata wedi ayusha naa :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ පලයං බං, මේ තර්ජන ගර්ජන අස්සේ ඒහෙම හරි කෑ ගහන්න ඌට කොන්දක් තිබුනා උබලා වගේ නිවටයෝ ගොඩකට කත් අදින නපුංසකයෙක් වුනේ නෑ...රටම දන්නවා වුනේ මොකද්ද කියලා එත් අද තමන්ගේ මතය,අදහස ප්‍රකාශ කරන්න තරම් වත් මේ රටේ නිදහසක් නැති බව මතක තියා ගන්න.බොරුවට තමයි තැන තියෙන්නේ.. නිකන් බාල වර්ගයේ තර්ක කරලා දේශපාලන අතකොලුවන්ට පක්කලි කම් කරන්න එපා..

    :rolleyes::rolleyes: :yes:
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...

    මම උඹ වගේ මිරිගුවක් පස්සෙ දුවන් නෑ....ඊ ලග පාර ශිශ්ට සම්පන්නව කතා කරන්න.මොකද මටත් කටක් තියෙනවා:D
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    tawa hoda hoda ewa mattu weim issarahata
    lankawata suba anagathayak
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මම උඹ වගේ මිරිගුවක් පස්සෙ දුවන් නෑ....ඊ ලග පාර ශිශ්ට සම්පන්නව කතා කරන්න.මොකද මටත් කටක් තියෙනවා:D
    අවසානයේ සත්‍ය ජය ගන්නවනම් මිරිගුවක් පස්සේ දුවන්න වුනත් අපි ලැස්ති..
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Atula uncle ge thawath pacha thread ekak.. :D muge aathal eka thamai kohen hari kunu godak hoyan ewith EK ekata atha erala meke ewun kotwala peththakata wela aathal eke balan inna eka... :D :D :D
     
    feed

    Member
    Nov 14, 2008
    4,563
    279
    0
    oba nodani,mulu lowama dani...
    අවසානයේ සත්‍ය ජය ගන්නවනම් මිරිගුවක් පස්සේ දුවන්න වුනත් අපි ලැස්ති..
    බලමුකො උසාවියෙන් මොකද කියන්නෙ කියල......
    මහින්ද කියල තියෙනවා උසාවි තීරනය දෙනකන් දෙවන වාරයට අත්සන් කරන් නෑ කියල......
    ඊට පස්සෙ කියන්නෙ උසාවියත් මහින්දට කඩේ යනව කියලා......
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    පිලිතුර දෙන්න පුලුවන්ද?
    කතාව වෙනස් නොකර:D

    pilithura mama deela tiyenne, uba thama katha wena pattakata adda wanne???
    election commisioner ta dapu chodana borui kiyala kiyanna thamath media conference ekak naa.....chande sarwasadaranam ai commisioner gahenne??? ai kiyanna chanda pettiyak wath araksha karaganna bari wuna kiyala???
    election commisioner ge office eke basil rajapaksha monawada kale????
    ai lanka pattare seal tibbe???
    mehema katawal seal tiyaddi kohomada atta kiyanne???
    mr president hinda eyata ona karana kattiyawa dala chanda horakam karanne...thamage jayagraheee paradeema gana duka hitilada??
    thawa uttara denna puluwan eth wadak naa ubala ewa therun ganna balanne naa
     
    akalanka_yapa

    Member
    May 20, 2008
    2,403
    16
    0
    On Earth
    99211002054533328071000.jpg
     
    May 17, 2006
    3,632
    90
    0
    feed;6589252මහින්ද කියල තියෙනවා උසාවි තීරනය දෙනකන් දෙවන වාරයට අත්සන් කරන් නෑ කියල............[/QUOTE said:
    mokakda ban e seen aka mata ahema akak kohewath ahune nahane....