පාක්ෂික අපේක්ෂකයා

sadarana-kota

Member
Jan 27, 2010
372
16
0
www.Lankanewsweb.com
eka tiyenne

2llh9jr.jpg
 
Wal Bada

Well-known member

  • balapiya uba mata awapu PM tika check karala....mage awa delete karala dala
    මම උඹට කිසිම PM එකක් එවුවේ නෑ. බොරු නොකියා ඉඳපන්.

    තවමත් උත්තර නෑ නේද? අළුත් අළුත් කෑලි අල්ලන් ප්‍රශ්නෙන් පැනලා යන්න හදනවා:P:rofl:
     
    May 17, 2006
    3,632
    90
    0
    මම උඹට කිසිම PM එකක් එවුවේ නෑ. බොරු නොකියා ඉඳපන්.

    තවමත් උත්තර නෑ නේද? අළුත් අළුත් කෑලි අල්ලන් ප්‍රශ්නෙන් පැනලා යන්න හදනවා:P:rofl:

    ane sorry ahenam maru wela....uba newida ara punchi boralle edan borallata yanna paya ganak yanawa kiyala kiwwama...mama map akak dala penne ubata newida?......uba newinam sorry.....
     
    Wal Bada

    Well-known member

  • ane sorry ahenam maru wela....uba newida ara punchi boralle edan borallata yanna paya ganak yanawa kiyala kiwwama...mama map akak dala penne ubata newida?......uba newinam sorry.....
    ආ ඒ කතාව කලේ PM වලින්ද? මම නම් හිතුවෙ මේ විදියට එළි පිටම ෆෝරම් එකේ post කියල. මොකද අමතක වීමේ රෝගයද?

    තවමත් ප්‍රශ්නෙට උත්තර නෑ. ආඳා වගේ ලිස්සනවා. සමිත් බුද්ධිකට උත්තර නැතෝ! හූ! හූ! විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ!
     
    athada athakota uba mata ara chandiyek genalla elipita katha karana gaman PM walinuk katha kara mathaka nadda?......thawa aye mage awata replay karanna apa kiwwa mathaka nathda? dan lede matada oyatada? awath mama mathak karala denna wewida?
     
    Wal Bada

    Well-known member
  • athada athakota uba mata ara chandiyek genalla elipita katha karana gaman PM walinuk katha kara mathaka nadda?......thawa aye mage awata replay karanna apa kiwwa mathaka nathda? dan lede matada oyatada? awath mama mathak karala denna wewida?

    නිකන් බොරු විදින්නේ නැතුව පුළුවන් නම් මම එවුවයි කියල කියන PM ටික දාපන්!
    ඊ ලඟට කියයි, "අනේ මම එව්ව මැකුවනෙ" කියල!:rofl::rofl:

    තවමත් ප්‍රශ්නෙට උත්තර නෑ. ආඳා වගේ ලිස්සනවා. සමිත් බුද්ධිකට උත්තර නැතෝ! හූ! හූ! විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ!
     
    May 17, 2006
    3,632
    90
    0
    නිකන් බොරු විදින්නේ නැතුව පුළුවන් නම් මම එවුවයි කියල කියන PM ටික දාපන්!
    ඊ ලඟට කියයි, "අනේ මම එව්ව මැකුවනෙ" කියල!:rofl::rofl:

    තවමත් ප්‍රශ්නෙට උත්තර නෑ. ආඳා වගේ ලිස්සනවා. සමිත් බුද්ධිකට උත්තර නැතෝ! හූ! හූ! විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ!

    PM nam makala mokada meke wadiya thiyaganna bahane...anith thread hoyala balanna uba kiyala thiyanawa ube awata replay karanna apa kiyala....nathnam uba ara bookmark karagannawa kiyapu thread aka aragena balanna...athakota therey
     
    Wal Bada

    Well-known member
  • onna katahari walbada gana danaganna ona nam menna balnna

    http://www.elakiri.com/forum/showthread.php?t=300271&highlight=mathata
    කෝ අර PM ටික? අපිට screen capture එකක් වත් පෙන්නන්නකො බලන්න. :P

    ගසින් ගසට පැන ගියාට ගස් ගෙම්බෙක් නොවේ
    සමිත ගලින් ගලට ලිස්සුවට ගල් ආඳෙක් නොවේ!
    :P:P

    තවමත් ප්‍රශ්නෙට උත්තර නෑ. ආඳා වගේ ලිස්සනවා. සමිත් බුද්ධිකට උත්තර නැතෝ! හූ! හූ! විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ!
     
    May 17, 2006
    3,632
    90
    0
    කෝ අර PM ටික? අපිට screen capture එකක් වත් පෙන්නන්නකො බලන්න. :P

    ගසින් ගසට පැන ගියාට ගස් ගෙම්බෙක් නොවේ
    සමිත ගලින් ගලට ලිස්සුවට ගල් ආඳෙක් නොවේ!
    :P:P

    තවමත් ප්‍රශ්නෙට උත්තර නෑ. ආඳා වගේ ලිස්සනවා. සමිත් බුද්ධිකට උත්තර නැතෝ! හූ! හූ! විළි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ!

    PM tikanam naha mama aka kiyanawa..........ubath akka deshapalana tharka karanne naha kiwwe ada newi 12-08-2009, 05:08 PM ta ubata mathaka nathda aye balanna.....

    anika uba dan mage prasnayakata masa dekak thisse lissla giya mathakada?....uba wage nugath gonek akka mona tharkada ban....elakiri ake enna okkoma dannawa man gana mama kawadawath lissala yanne naha kiyala.....habay uba akka tharka karanne naha kiyala 12-08-2009, 05:08 PM me welawe kiwwa aka nisa ubata mama uththara denne naha
     
    Wal Bada

    Well-known member
  • PM tikanam naha mama aka kiyanawa..........ubath akka deshapalana tharka karanne naha kiwwe ada newi 12-08-2009, 05:08 PM ta ubata mathaka nathda aye balanna.....

    anika uba dan mage prasnayakata masa dekak thisse lissla giya mathakada?....uba wage nugath gonek akka mona tharkada ban....elakiri ake enna okkoma dannawa man gana mama kawadawath lissala yanne naha kiyala.....habay uba akka tharka karanne naha kiyala 12-08-2009, 05:08 PM me welawe kiwwa aka nisa ubata mama uththara denne naha
    ලිස්සා යාමේ උපරිමය!
    විළි ලැජ්ජාවෙ සන්තෝසේ බැරුවා!
    අනාථයි!
    ඇඩ්‍රස් නෑ!
    කුජීතයි!
     
    May 17, 2006
    3,632
    90
    0
    ලිස්සා යාමේ උපරිමය!
    විළි ලැජ්ජාවෙ සන්තෝසේ බැරුවා!
    අනාථයි!
    ඇඩ්‍රස් නෑ!
    කුජීතයි!

    mama ubath akka deshapalana tharka karanne naha kiwwe...mama kiwwoth kiwwa aye a thirana wenas karanne neha.....menna ada mama kiyapu aka...
    2t26Ap0e.jpeg
     
    May 17, 2006
    3,632
    90
    0
    anika uba akka tharka karanawanam mathakada ara janadipathi apekshakayange wathkam gana prasnayak anthimata tharka kara akata thama ubata uththara denna baha neda?......uba pampori gahuwata Mr thama aka dunne naha neda?
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ඔහොම ගිහින් අන්තිමට අන්තිමට ප්‍රාදෙශීය සභාවටවත් තේරුනොත් ලොකු දෙයක්......:D
    අපරාදේ රටේ හොඳ නම්බුවක් තියන් ඉන්න තිබ්බා.. දැන් වැලේ වැල් නැතිවෙන්න යන්නේ:baffled:
     
    Wal Bada

    Well-known member
  • anika uba akka tharka karanawanam mathakada ara janadipathi apekshakayange wathkam gana prasnayak anthimata tharka kara akata thama ubata uththara denna baha neda?......uba pampori gahuwata Mr thama aka dunne naha neda?
    ආයෙත් බොරු විදිනවා. රාජපක්ෂ ඒක දීලා කියලයි කියන්නේ. මම නෙවේ කියන්නේ එහෙම. මේක ආන්ඩුවේ පත්තරේකුත් නෙවෙයි

    තාමත් ඔයා කුජීතයි. තාමත් ඔයා ආඳා වගේ ලිස්සනවා. තාමත් උතුර දකුණ මාරු වෙලා. තාමත් බබා උක්කුං පාට් දානවා.

    "ලිස්සන්න ඉඩ දෙන්න උත්තර නැති පැණයෙන්
    ලිස්සන්න ඉඩ දෙන්න අමාරු පැන රැසකින්"