~ කවුද වැරදි... ~

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මචන් උඹෙ නිර්මාණ දවසින් දවස දියුණු වෙනවා.. හරිම සතුටුයි ඒ ගැන..
    වරද මින්දදගෙ ද නැත්නම් අපි මේ ජීවත් වෙන සමාජයේද..
    කීදෙනෙක් නම් ඔය දේට මුහුණ දෙනවද
    සමාජයට පණිවිඩයක් දෙන උඹේ මේ නිර්මාණයත් විශිෂ්ටයි මචන්

    උඹලගේ උදව්වෙන් තමයි කොල්ලා ටික ටික දියුණු වෙන්නේ.. හැමදාමත් වගේ මාව දිරි ගන්වනවට ගොඩාක් ස්තූතියි මචන්...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේක තමයි සත්‍යය. ආදරය, විවාහය, රැකියාව, මුදල් මේ ප්‍රශ්ණ නිසා ආදරයට තිත තියන්න වෙච්ච අය කොපමණ නම් ඉන්නවාද.

    ඔව් සමන්ත අයියේ.. ඒක හරිම දුක්බර තත්ත්වයක් තමයි..

    මේ පැත්තට ඇවිත් ගියාට ගොඩක් ස්තූතියි අයියේ...
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    loku weraddaknam wela thiyenawa saho.....
    niweradi karaganna beruwa kattiya tama dagalanawa....
    kiwwath wage meka podu prashnayak.
    uba eka premaya ekka sanyoga karala chithta roopa mewenna elakiri wage liyala..jaya kiwwa :yes:

    ඔව් සහෝ... කොහේ නමුත් ලොකු වැරද්දක් වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් උඹලා අපේ පරම්පරාව විදවනවා... ගොඩක් ස්තූතියි මචන් අදහසට...

    උඹටත් ජය..!
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අත්දෑකිමෙන් දන්න අපෙ සමජයෙ එක් බරපතල ඛෙදවාචකයක්..
    අපුරුවට නිර්මනය ඉදිරිපත්කරලා තියනවා

    ඔව් සහෝ... මේකනම් ඛේදවාචකයක් තමයි...
    ස්තුතියි අදහසට සහෝ..
     
    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    මම මේ ගැන ඇත්තම අදහස කියන්නම්..:D
    ආකිරසික මහ එපාකරපු එකෙක් කියල හිතයිද මම දන්නෙ නෑ..:no:
    මේ කවිය භාවාත්මකව ගොඩක් හොදයි, හැඟීම් දනවන සුලුයි..:yes:

    ඒත් මල්ලි මම මේ වගේ දෙයකුත් සමාජයේ දකිනවා.
    මටනම් හිතෙන්නේ කවුරු කොහොම කිව්වත් මේ සමාජෙ සුදුස්සාට සුදුසු තැන නැති, රස්සාවල් නැති සමාජයක් නෙවෙයි..
    අද තත්වේ බැලුවම මට පෙනෙන දෙයක් තමඉ තරුන පරපුර නිසි සැලසුම් හදන්නෙ නැතිව, නිකම් හැඟීම් වලට වහල් වෙලා ජීවිතේ වල්මත් කරගන්නවා කියලා..
    දැන් උදාහරනයක් ගම්මු.. ගොඩක් අය ජීවිතේ ගැන නිසි අඩිතාලමක් දාගන්නෙ නැතිව ආදරය කරන්න ගන්නවා.. දෙන්නා රවුම් ගහන්න කාලය ගත කරනවා ඇරෙන්න, අමතර යමක් ඉගෙන ගන්න බලන්නෙ නෑ…
    ඒ සම්බන්දේ කායික සම්බන්දතා දක්වාම ඩුරඩිග ගිනියනවා…
    අනේ රත්තරන් සම්බෝලයි බතුයි කාල ඉමු කිව්වට එහෙම ඉන්න පුළුවන් බොහොම කෙටි කාලයයි..
    අන්තිමට ජීවිතේම සපර් කරනවා…

    ඒ හින්දා මේ වගෙ වේදනාත්මක වෙන්වීම් සිදු නොවන්නනම් අපිතව දුරටත් බුද්දිමත් වෙන්න ඕනි මට හිතෙන්නේ..
    අලන්කාර නිර්මානයක්….:D
     
    ඉස් ඉස්සෙල්ලම අයියගේ අසනීපයත් තියාගෙන මෙච්චර විසතරාත්මක අදහසක් පල කිරීම ගැන මේ පුංචි මල්ලියගේ ගෞරවය අයියට හිමි වෙනවා...

    මෙහෙමයි අයියේ... මටයි කෙල්ලෙකුටයි පුළුවන් උනත් අපේ අත්තම්මටයි සීයටයි පාර්ක් එකකට ගිහිල්ලා ආදරය කරන්න, සරළව කියනවා නම් "ලව්" කරන්න බැහැනේ අයියේ. අඩුම තරමේ අපේ අම්මටයි තාත්තටවත් බැහැ...

    මම කියන්න හදන ගැටලුව අයියත් කියලා තියෙනවා. ඇයි "අපි ලුණුයි බතුයි කාලා ඉමු" කියලා කියන්න වෙන තරමට තරුන පරම්පරාව අසරණ වෙලා තියෙන්නෙ. එතනයි ගැටලුව.අපි කවුරුත් දන්නවා අපි A/L වලට කොච්චර මහන්සි වෙනවද කියලා.. නමුත් අපි ලකුණකින් දෙකකින් හරි යුනි තේරුනේ නැත්නම්, අපි දුප්පත් නම් අපේ ඉරණම මොකක්ද.. අන්න ඒ තත්ත්වයන් දෙකයි මම මෙතනින් ඉස්මතු කරන්න හැදුවේ...

    අයියට ගොඩක් පින්... ඉක්මන් සුව පතනවා...
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    :(:(:(
    ජීවිතය කියන්නෙ හරි පුදුම දෙයක්....බාධක එනවා..ඒවලට බැනලා වැඩක් නැහැ....ඒ වලට අපි බාධකයක් වෙන්න උත්සහ ගන්න වෙනවා...මින්දදලට වගේම සේපාලිලාටත් ජීවිතයට මුහුණ දෙන්න ශක්තියක්ම වේවා!!!!
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    :(:(:(
    ජීවිතය කියන්නෙ හරි පුදුම දෙයක්....බාධක එනවා..ඒවලට බැනලා වැඩක් නැහැ....ඒ වලට අපි බාධකයක් වෙන්න උත්සහ ගන්න වෙනවා...මින්දදලට වගේම සේපාලිලාටත් ජීවිතයට මුහුණ දෙන්න ශක්තියක්ම වේවා!!!!

    ඔව් නංගියා ඒ අය හරිම අසරණයි...

    ස්තූතියි නංගා අදහසට...