~ කවුද වැරදි... ~

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ගොඩක් සාර්ථක නිර්මාණයක් මිත්‍රයා... :D
    මේකට වරද කියන්නෙ කාටද... මොකටද කියන එක මට ප්‍රශ්නයක්...
    ආදරය...රැකියාව... සමහර වෙලාවට රැකියාවක් නැති නිසා එක් වෙන්න බැරි වෙනව... සමහර වෙලාවට රැකියාව නිසා වෙන් වෙන්න සිදු වෙනව... පුදුම ප්‍රශ්නයක්... ඉස්සර ගොවි ජීවිතයේ ඔය වගේ ප්‍රශ්නයක් තිබුනෙ නෑ. සමාජය සංකීර්ණ වෙනව. ජීවිත සංකීර්ණ වෙනව. අන්තිමට ප්‍රශ්න විතරයි මේ ජීවිතේ.

    ඔව් නුවන්.. ඒකත් ඇත්ත කතාව...

    ඔයත් හැමදාමත් මගේ කවි කොළ බලන්න ගොඩවෙන යාළුවෙක්.. ගොඩක් ස්තූතියි කරන ඇගයීම් වලට.. දක්වන අදහස් වලට...
     

    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    සංවේදි නිර්මාණ්යක් සහො.
    සුදුස්සාට සුදුසු තැන නොලැබෙන සමාජයක් මේක.
    සමාජයේ මෙවැනි වැරදි නිසා මේ වගේ ආදරයෙත් සුදුසු තැන අහිමිවන කී දාහක් සහොදරයින් සහොදරියන් අත්ද?
    අපුරැයි සහො හරිම අපූරැයි
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සංවේදි නිර්මාණ්යක් සහො.
    සුදුස්සාට සුදුසු තැන නොලැබෙන සමාජයක් මේක.
    සමාජයේ මෙවැනි වැරදි නිසා මේ වගේ ආදරයෙත් සුදුසු තැන අහිමිවන කී දාහක් සහොදරයින් සහොදරියන් අත්ද?
    අපුරැයි සහො හරිම අපූරැයි

    ඔව් සහෝ... ඔය ගැටලුව හින්දා විරහව විදින ආදරවන්තයෝ අපි අතරේ ඕනෑ තරම් ඉන්නවා... අදහසට ගොඩක් ස්තූතියි...
     
    Jul 24, 2008
    1,633
    33
    0
    uaparimai saho..Ron ayyath nuwan athula hamoma kiyana dewal ekka aluthen karanna comment ekak na... obey mehewarata mage upaharaya!!.. obata jaya!!!
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Mindada aiye why don't you try to write a novel or something..actually you are having a marvelous talent in capturing pictures on minds .I like your writing techniques which is unique and free... Thanks for sharing your wonderful thoughts with us :D
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    Mindada aiye why don't you try to write a novel or something..actually you are having a marvelous talent in capturing pictures on minds .I like your writing techniques which is unique and free... Thanks for sharing your wonderful thoughts with us :D

    So many thanks for your generous appreciation nanga...

    A novel or a short story. those are bigger creations ne nanga.. time is the main constrain.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සෑහෙන්න හිතට වැදුනා මචන්
    කෙල්ලගෙ බර්ත්ඩේ එකට ප්‍රසන්ට් එකක් දෙන්න විදිහක් නැතිව මගහැරපු කාලෙ....
    ෆයිල් උස්සන් ඉන්ටර්විව් කීයකට නම් ගිහින් ඇත්ද
    දෙමව්පියන්ගෙන් යමක් නොලැබුනා නම් මමත් අද ඔතන තමයි.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    සෑහෙන්න හිතට වැදුනා මචන්
    කෙල්ලගෙ බර්ත්ඩේ එකට ප්‍රසන්ට් එකක් දෙන්න විදිහක් නැතිව මගහැරපු කාලෙ....
    ෆයිල් උස්සන් ඉන්ටර්විව් කීයකට නම් ගිහින් ඇත්ද
    දෙමව්පියන්ගෙන් යමක් නොලැබුනා නම් මමත් අද ඔතන තමයි.

    හම්ම්... අපි හුග දෙනෙකුට එහෙම කාලයක් තිබුනා තමයි.. ඒත් අපි හුඟ දෙනෙකුට උදව් කරන්න අපේ අම්මලට පුළුවන් කමක් තිබුනේ නැහැ...

    ස්තූතියි සහෝ අදහසට...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මචන් උඹෙ නිර්මාණ දවසින් දවස දියුණු වෙනවා.. හරිම සතුටුයි ඒ ගැන..
    වරද මින්දදගෙ ද නැත්නම් අපි මේ ජීවත් වෙන සමාජයේද..
    කීදෙනෙක් නම් ඔය දේට මුහුණ දෙනවද
    සමාජයට පණිවිඩයක් දෙන උඹේ මේ නිර්මාණයත් විශිෂ්ටයි මචන්
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    මේක තමයි සත්‍යය. ආදරය, විවාහය, රැකියාව, මුදල් මේ ප්‍රශ්ණ නිසා ආදරයට තිත තියන්න වෙච්ච අය කොපමණ නම් ඉන්නවාද.
     

    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    loku weraddaknam wela thiyenawa saho.....
    niweradi karaganna beruwa kattiya tama dagalanawa....
    kiwwath wage meka podu prashnayak.
    uba eka premaya ekka sanyoga karala chithta roopa mewenna elakiri wage liyala..jaya kiwwa :yes:
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    අත්දෑකිමෙන් දන්න අපෙ සමජයෙ එක් බරපතල ඛෙදවාචකයක්..
    අපුරුවට නිර්මනය ඉදිරිපත්කරලා තියනවා