බ්‍රහ්මාස්වාදය -

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නංගියා කියන්න හදන්නේ මෙහෙම මුලූ සිරුරම වසාගෙන ඉන්න මේ අරාබී ලඳුන්ගේ රෑ සපුව කිසි හැල හැප්පීමකින් තොරව නිරාවරණව තිබෙන මුහුනු පොඩිත්තෙන් හා ඇස් සඟලෙන් විඳගන්න කියලද??

ටිකක් පැහැදිලි කිරීමක් කරන්නකෝ නංගියා අපි වැරදිනම්.......
 

vikee

Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Mama wadiya kavi walata comments danne nam na.. eth meka dakkama hithuna brahmachari weema gana kiyala tyenne kiyala.. ekath hndai eka tahakata..
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    නංගියා කියන්න හදන්නේ මෙහෙම මුලූ සිරුරම වසාගෙන ඉන්න මේ අරාබී ලඳුන්ගේ රෑ සපුව කිසි හැල හැප්පීමකින් තොරව නිරාවරණව තිබෙන මුහුනු පොඩිත්තෙන් හා ඇස් සඟලෙන් විඳගන්න කියලද??

    ටිකක් පැහැදිලි කිරීමක් කරන්නකෝ නංගියා අපි වැරදිනම්.......

    එක තමයි .. මටත් හිතෙන්නෙ.. පොඩ්ඩක් පහදිලි කරොත් නරකද නගා
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    හරිම ගැඹුරු අර්ථයක් තියෙන නිර්මාණයක් කියා සිතේ.
    අපි ඉන්නවා උදව්වක් ලැබෙන තුරු අපෙ සොයුරියගෙන්.
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    අක්ක කියන්න හදන්නෙ මට හිතුන දේනම් මේ ගන කතා කරන්න මට ගොඩක් දේ තියනවා...
    ඒත් කතා නොකරන තරමට හොඳයි නේද?

    බ්‍රහ්මාස්වාදය උනේ ඒකනම්... එච්චරයි !
    හැමදෙනාම ඔහුට යටයි......
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මට නම් හිතෙන විදිහට මේ කියන්න හදන්නෙ වෙනත් දෙයක්.
    පර්දාව තුල සැඟවුනු මේ ලස්සන ඇස් දෙක කෑ ගහලා ඉල්ලන්නෙ බ්‍රහ්මාස්වාදයක් නොව, ඇයට නොහිමි ආස්වාදයක්. අන්තවාදී ආගමික මතයන් මුවාවෙන්, ස්ත්‍රීයගේ නිදහස් හැඟුම් හා ආශාවන් තලා පොඩිකර, අසංවර සමාජයක කිසිම ලජ්ජාවකින් තොරව දුරාචාරයේ යෙදෙන ඇගේම සමාජයේ සමහර පිරමින් පිළිබඳ කථාවක්.
    අනේ මන්දා මම හරිද කියලා.
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    මෙය කීප විදිහකට හිතන්න පුළුවන් කියලයි මට නම් හිතෙන්නේ.

    කළු පාට රෙද්දකින් වැහිච්ච ගුලියක් දැක්කට අපිට කිසිම හැඟීමක් ඇති වෙන්නෙ නැහැනේ. එතකොට අපිට ඇතිවන ආස්වාදය බ්‍රහ්මාස්වාදය කියලා හිතන්න පුළුවන්.

    තව අතකට තමන්ගේ ඇඟේ කොටසක් කවුරු හරි වැරදි, නැත්නම් රාගික හැඟීමක් ඇතිකරගත්තොත් ඒක තමාගේ පතිවතට හානියක් වෙයි කියලා හිතලා මේ කාන්තාව(දිල් නොවෙයි) මේක ඇඳලා තියෙනවා නම් එයා ඒකෙන් බ්‍රහ්මාස්වාදයක් විඳිනවා වෙන්නත් පුළුවං.

    නැත්නම් අර රොන් අය්යා කියපු කාරණය.

    හිතන්න පැති ගොඩාක් තියෙන නිර්මාණයක අගය වැඩියි දිල්. කට්ටියට අදහස් පළ කරන්න දීලා පස්සේ ඔයාගෙ අදහස කිව්වොත් හොඳයි කියලයි මං හිතන්නේ.

    නිර්මාණය අපූරුයි.
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    attama kiyanawanam matath meka meter une ne! muslim genun ta oya peththa denenawa wedi mokada ae gollonta risi se hengeem pita karaganna beri nisa!
    nirmaanaya terune nethi nisa nirmaanaya gena denma adhasak prakaasha kala noheka!
     

    nwnbs

    Member
    මටත් තේරුණේ නම් නෑ වැඩිය. ඒත් හැමෝගෙම අදහස් කියෙව්වහම මේක ගොඩක් අපූරු නිර්මාණයක් කියල දැනුන... දිල් අක්කගෙ නියම අදහසත් කියන්නකො හිමීට... :D
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    නංගියා කියන්න හදන්නේ මෙහෙම මුලූ සිරුරම වසාගෙන ඉන්න මේ අරාබී ලඳුන්ගේ රෑ සපුව කිසි හැල හැප්පීමකින් තොරව නිරාවරණව තිබෙන මුහුනු පොඩිත්තෙන් හා ඇස් සඟලෙන් විඳගන්න කියලද??

    ටිකක් පැහැදිලි කිරීමක් කරන්නකෝ නංගියා අපි වැරදිනම්.......


    තේරුම ඊට වඩා ටිකක් වෙනස් රොන් අයියා.....
    හැමෝමගෙම අදහස් දැනගෙන කියන්න මම කැමතියි