නංගියා කියන්න හදන්නේ මෙහෙම මුලූ සිරුරම වසාගෙන ඉන්න මේ අරාබී ලඳුන්ගේ රෑ සපුව කිසි හැල හැප්පීමකින් තොරව නිරාවරණව තිබෙන මුහුනු පොඩිත්තෙන් හා ඇස් සඟලෙන් විඳගන්න කියලද??
ටිකක් පැහැදිලි කිරීමක් කරන්නකෝ නංගියා අපි වැරදිනම්.......

පද ටික නම් අපූරුවට ගැලපිලා...
කියන්න හදන දේ මට නම් තේරුනේ නෑ sis

ane matath terunna nangi....