කැරපොත්තෝ - Cockroach

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මෙතන ගොඩාක් වෙලාවට අපි දකින නිර්මාණ වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආරක් ගත්තු නිර්මාණයක්

සාර්ථකයි
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
මට වැරදිලා ජීව විද්‍යා පන්තියකට ඇවිල්ලද..:confused:

මම ජීවිතයේ කියවපු වෙනස්ම ආකාරයක් නිර්මාණයක් අයියේ.. කවි සිතුවිලි වලට කොහෙද සීමා මායිම්...අයියා මා ඇතුලූ රස විදින අනෙක් සෞර්දයන්ගේ නිර්මාණ සීමා මායිම් පුළුල් කරනවා...

අනර්ඝයි අයියේ...
බොහෝම ස්තුතියි අදහස් වලට.
එතරම් ප්‍රියක් නැති මෙ කෘමියාගේ ගති ලක්ෂන අපේ අද සමාජයට කෙතරම් සමීපද සිතුනා...
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
shaa.. AL walata biology wage karala tiyenne..

ape kaale tibbe itin Zoology..

nawum wenasak elakiri kavi pituwata...
AL kale goddaak kaalekata kalin, ea kaleth tibbe Zoology.

Habai, mathrukaava hithata apuvaama subject eka tikat refresh kara gaththa. 98% hoda matakayak tibunaa kiyaa punchi satutak danunaa.

Obe adahas dekveema gena godaak satutui yaalu.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ඕව ගැන ඒ දවස් වල ඉගෙන ගත්තට ඔය විදිහෙ කවියක් නම් දැක්කෙ නෑ ජීවිතේටම.
ටියුශන් මාස්ටර් කෙනෙක් දැක්කොත් BIOLOGY TUTE එකක මේක print කරාවි sure එකට.

හරිම අපූරුයි සහෝ..
බොහෝම ස්තුතියි අදහස් වලට.
නංගිලා මල්ලිලාට උපකාරයක් වේ නම් එකත් නරක නෑ.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
wow............
මේකනම් නියමයි....................
ඈත්තම කියනවානම් මම කැරපොත්තන්ට හරිම බයයි..දැක්කත් ඇති කෑගහන්න

ඇත්තටම අපුරුයි...වෙනස්ම ආකාරයේ නිර්මානයක්
බොහෝම ස්තුතියි සොයුරිය.

අපි ප්‍රියක් නැතත් මෙ කෘමියාගේ ගති ලක්ෂන ගොඩාක් සමාජයෙ අද දකින්න ඇතැයි සිතුනා... එක පිටුවකට පදටික සීමා කර ගන්න ලොකු මහන්සියක් දරන්න වුනා!
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
:yes::lol:
වෙනස් අපූරු නිර්මාණයක් සහෝ. උදව්වක් වේවි ජීව විද්‍යාව කරන අපේ සහෝදර සහෝදරියන්ට මතක තියාගන්න දැන් නම් කැ‍රපොත්තා ගැන...අපෙත් හිටියා කැරපොත්තා කියලා යාළුවෙක්...සුදුම සුදු හින්දා ඔක්කොම කීවෙ කැරපොත්තා කියලා...
දිගටම ලියන්න....සුභ පැතුම් ඔබට.....
ඔබේ අදහස් වලට බොහෝම ස්තුතියි සොයුරිය.
 

Zodiac

Well-known member
  • Aug 7, 2008
    3,547
    428
    83
    Milky Way
    kerapothth gena ada thamai mechchara deyak dena gaththe:lol:kerapoththa gena liyuwa wagema thawath saththu gena liyanna obata hekiyawa lebeewa....:rofl::)
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    දිනෙන් දින ඔබ අප වෙත ගෙනෙන විවිධ ප්‍රස්තූතයන් අලලා රචිත නැවුම් ආරේ රසබර හා අරුත්බර නිර්මාන මා කියවන්නේ ඉමහත් රුචියකින්..

    මාත් කැරපොත්තන්ට තද අරුචිකම් පෑවත් කුමන සිතකින් මෙවන් කවි පෙලහරක් නොබලා නොවිඳ සිටිම්ද???

    ජිව විද්‍යාව හා සබැඳුනු න්‍යායන් හා නිගමනයන් කවියට නැගීමේදී ඔබ අපට ඒ බව නොදැනෙන්න හා ඒ තුල අප රඳවා ගන්න දක්වා ඇති කුසලතාවය මා ඉහලින් අගය කරමි..

    ඔබට ජය....
    බොහේම ස්තුතියි සොයුර. අගනා අදහස් හා විශාල දිරිගැන්වීමක් ඔබෙන් ලැබෙන්නේ.

    එතරම් ප්‍රිය සතෙක් නොවූවත් මෙ කෘමියාගෙන් විශාල බලපෑමක් අද අපේ සමාජයට වෙලා කියා සිතුනා...
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඔබේ නිර්මාණ වල තියෙන අපූර්වත්වය හරිම ඉහලයි. ඒ වගේම අදහස් කැටි කරලා තියෙන විදිහ, වචන හසුරවලා තියෙන විදිහ ඇත්තටම සුපිරියි. ඔබට තව තවත් අපූරු නිර්මාණ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ඔබේ අදහස් ගොඩාක් අගේ කරමි. බොහෝම ස්තුතියි සොයුර.
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    OW HAFFA MUN PIYABANAWANE EKAI SEAN EKA ...


    LASSANA NIRAMANAYAK :D
    Bohoma sthuthiy

    Yaalu punchi satahanak: Karapotta ge pirimi sataa ta vitaralu piyaapath tiyenne, enisaa pirimi sathaa ta vitaralu piyaabanna puluwan. Samahara goothra vala gehanu satuntath pihaatu dakinna labunath piyaabanna barilu.
     
    Last edited:

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඉතාමත් අපූරුයි යාලු
    දැක්කමයි මේ වගේ නිර්මාණයක්
    ආපහු හිත දිව්වා A/L පන්තියට
    සුබ පැතුම්
    බොහෝම ස්තුතියි සොයුරිය ඔබේ අදහස්වලට
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මරුනෙ... :D අර කිව්වත් වගේ බයෝ ටියුට් එකකට ගහයිද දන්නෙ නෑ මේක... :D
    වෙනස්ම මාතෘකාවකින් ලියවුන අපූරු නිර්මාණයක්... සුබ පපැතුම් යාළුවා... :)
    බොහෝම ස්තුතියි යාලු.
    වෙනස: දකිනා දේ දන්න දෙයින් ලිව්වා!
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    uparimai.. saho matanam meka dakinakotama mathak wennem (today's) political science..ehema balanakota karapottagen minissu igena gena thiyena dey bohomai ne... pata maru kirim sha..political kattiya kana bona dewal athara loku samanakamk dakinawa..(mage adahasa pamai.loku hasya rasayak danuna..man eka satahan kala kisiwaku amanapanowanna)
    subapatum saho.. thawath hoda nirman apa atharata genna obata jaya!!!
    Bohoma sthuthiy yaalu.
    Oba hari. Punchi krumiyaa kochcharanam ape samaajayata sameepa da... Eththa!
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මෙතන ගොඩාක් වෙලාවට අපි දකින නිර්මාණ වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ආරක් ගත්තු නිර්මාණයක්

    සාර්ථකයි
    ඔබේ අදහස්වලට බොහෝම ස්තුතියි යාලු.